Erased Season 01 Sinhala Subtitles ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය වි…
Erased Season 01 Sinhala Subtitles
ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය විශේෂත්වය වුනු ඒ කතාවේ 3 සහ 4 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.
“රිවයිවල්” කියල හඳුන්වාගත්තු කාල තරණ සංසිද්ධියකට මුහුණ දෙන වයස අවුරුදු 29 ක් වෙන ෆුජිනුමා සතෝරු, එක් වරම තමන්ගේ ළමා කාලයට කාල තරණය කරන්නේ නොසිතූ විදිහට තමන්ගේ කියල හිටපු එකම කෙනා වෙන අම්මාගේ ඝාතනයට මුහුණ දීමෙන් අනතුරුවයි. හැබැයි මේ විදිහට අතීතයට ගියාට කායිකව අවුරුදු 29 ක් වෙන සතෝරු වෙනුවට අවුරුදු 11 ක් වෙන සතෝරු බවට තමයි පත් වෙන්නෙ. හැබැයි තමන් කාලය හරහා ආ බවක් හෝ තමන්ගේ සැබෑ අරමුණවත් කිසිම කෙනෙක්ට සතෝරු කියන්නෙ නෑ. ඒ කාලයේදීම ඝාතනයට ලක් වෙන තමන්ගෙ පන්තියේම ඉන්න මිතුරියක් වෙන කායෝ හිනාසුකිව බේරා ගැනීම අරමුණු කරගෙන සතෝරු වැඩ කරනවා. නුදුරු අනාගතයේදීම සිද්ධ වීමට නියමිත ඒ ඝාතනය වළක්වන්න සතෝරුට මොන විදිහේ දේවල් කරන්න වේවිද? නරඹන්න මේ කොටස් දෙක. මීළඟ කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Erased Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
426 downloadsDownload Erased-S01-E03-E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
jj
Ishan Madusha
බොහොම ස්තූතියි.
Gayanp
ස්තූතියි සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Hello Baiscopelk,
Can you please upload "Kumari 2022" movie
Thanks