Erased Season 01 Sinhala Subtitles ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය වි…
Erased Season 01 Sinhala Subtitles
ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය විශේෂත්වය වුනු ඒ කතාවේ 5 සහ 6 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.
හිනාසුකිව ඝාතනයෙන් බේරගැනීමේ ආරම්භක පියවර විදිහට හිනාසුකිව යාළුවෙක් කරගන්න එක සතෝරුගේ පළවෙනි ඉලක්කය වෙනවා. පන්තියෙදි යාළුවොත් එක්ක හිනාසුකි වෙනුවෙන් කතා කරලා වගේම වැඩ කරලා මේක කරගන්න සතෝරු හිතනවා. ඒ වගේම සතෝරුගේ වගේම හිනාසුකිගෙත් උපදිනය තියෙන්නෙ එකම දවසෙ බව සතෝරු හොයා ගන්නවා. ඒ වගේම හිනාසුකි අම්මගේ ශාරීරික අතවරයන්ට ලක් වෙන බවත් සතෝරු දකිනවා. ඉතින් ඒකෙන් හිනාසුකිව බේරගන්න වගේම ඝාතනයෙන් බේරගන්නත් ඇයව තමාගෙ ළඟින්ම තියාගන්නත් සතෝරු වැඩ කරනවා. ඇය ඝාතනය වෙනවා කියල සතෝරු උපකල්පනය කරපු දවසත් ආරක්ෂිතව පහු කළා වගේම උපන්දිනත් එකටම සැමරුවා.
මේ දේවල් කළාට හිනාසුකි ඇත්තටම ආරක්ෂිතයිද? උපකල්පිත ඝාතන දිනය ඇත්තටම එදාමද? හිනාසුකිව බේරගෙන සතෝරු අනාගතය වෙනස් කළාද? මීළඟට මොකද වෙන්නෙ? නරඹන්න මේ කොටස් දෙක. මීළඟ කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Erased Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
452 downloadsDownload Erased-S01-E05-E06-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

