Watch Trailer

Erased [S01 : E07 & E08] Sinhala Subtitles | අතීතය සහ වර්තමානය අතර… [සිංහල උපසිරසි]

Erased Season 01 Sinhala Subtitles ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය වි…

Erased Erased Season 01 Sinhala Subtitles

ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය විශේෂත්වය වුනු ඒ කතාවේ 7 සහ 8 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

කායෝ හිනාසුකිව බේරගෙන සතෝරු අනාගතය වෙනස් කළා කියල ඇත්තටම හිතුවත් අන්තිමේදි උනේ වෙනම දෙයක්. කායෝ නොකියාම අතුරුදහන් උනු එක තමයි උනේ. ඉතින් සතෝරුගේ රිවයිවල් එක අන්තිමට ඇත්තටම කිසිම වැඩක් උනේ නෑ. ඉතින් ආයෙත් සතෝරු තරුණ වියේ ඉන්න වර්තමානයට රිවයිවල් වෙනවා. එතනදි සතෝරු මිනීමරුවෙක් විදිහට චෝදනා ලැබූවෙක්. එයාව විශ්වාස කරල උදව් කරන්න හිටියෙ සතෝරු රැකියාව කරන තැන ඉන්න කතගිරි අයිරි කියන කෙල්ල විතරයි. ඒත් කවුරුහරි ඇයවත් ඇය ඉන්න ගෙදරට ගිනි තියල ඝාතනය කරන්න හදනවා. ඒකටත් සතෝරු ඝාතන තැතට චෝදනා ලබනවා.

මේ සිදුවීමෙන් පස්සෙ අයිරි සහ සතෝරු රහසේම මුණ ගැසෙද්දි සතෝරු පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. දැන් ඉතින් ඔක්කොම අවසානයිද? අත් අඩංගුවට පත් උනාට පස්සෙ සතෝරුට තවත් කරන්න පුලුවන් දෙයක් තියෙනවද? මීළඟට මොකද වෙන්නෙ? නරඹන්න මේ කොටස් දෙක. මීළඟ කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

                       

Erased Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

433 downloadsDownload Erased-S01-E07-E08-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank


PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

433 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Achintha

    9,10 උපසිරැසි නෑනේ

    1. Ravindu Heshan - Admin

      හෙට දේවි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි.