Erased Season 01 Sinhala Subtitles ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය වි…
Erased Season 01 Sinhala Subtitles
ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙන වගේම කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය විශේෂත්වය වුනු ඒ කතාවේ 9 සහ 10 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව කතාවේ අවසානයට අපි ළං වෙලයි ඉන්නෙ.
සතෝරුගේ වර්තමාන කාලයෙදි තමන්ගේ අම්මගේ මරණයට සහ මිතුරියක් වුනු අයිරිව ඝාතනය කරන්න උත්සහ කිරීම වෙනුවෙන් සතෝරු පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. ඒ එක්කම තවත් එක වතාවක් තමන්ගෙ පෞරුෂය ඔස්සේ කාල තරණය කර සියලුම වැරදි නිවැරදි කරන්න අවස්තාවක් සතෝරුට ලැබෙනවා. මොකද කලින් වතාවෙත් කායෝ හිනාසුකිව බේරලා අනාගතය වෙනස් කරන්න උත්සහ කළත් ඒක හරි ගියේ නෑ. මොකද ආයෙත් වර්තමානයෙදි සතෝරු නීතියෙන් පලායන්නෙක් බවට පත් වෙලාම හිටියා. ඒ නිසා මේ අවසාන අවස්තාවෙන් සතෝරුට මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුලුවන් වේවිද? ඝාතකයා කවුද කියල හොයාගන්න ලැබේවිද? දාම ඝාතන මාලාව වළක්වන්න පුලුවන් වේවිද? අවසානයට පෙර සූදානම් කිරීම් මොනවද? මීළඟට මොකද වෙන්නෙ? නරඹන්න මේ කොටස් දෙක. එහෙනම් මීළඟට අවසාන කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Erased Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
401 downloadsDownload Erased-S01-E09-E10-Sinhala-Subtitles-1.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Ishan Madusha
Advertisement


බොහොම ස්තූතියි.