Watch Trailer

Euphoria (2019-) [S01 : E03] Sinhala Subtitles | කැට්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම්, කට්ටියට මතක ඇතිනේ කළින් කොටසෙ වෙච්ච දේවල්. රූ ෆෙස්කොගෙ ගෙදර ගිහින් ලොකු කරදරේක වැටෙනවා. තවද මැකේගෙ පාටියෙදි කැට් කොල්ලෙක් එක්ක ගිය පලහිලව්ව ලීක් වෙලා ස්කෝලෙදි ගොඩක් කරදර වෙනව එයාට. ඒ විතරක් නෙවේ මතකනේ නේට්, ටේලර් එක්ක එයාගෙ තරහ පිරිමහගත්ත හැටි. අද එතන ඉදන් තියෙන්නේ, මේ කොටසට IMDb 8.6ක අ…

හරි එහෙනම්, කට්ටියට මතක ඇතිනේ කළින් කොටසෙ වෙච්ච දේවල්. රූ ෆෙස්කොගෙ ගෙදර ගිහින් ලොකු කරදරේක වැටෙනවා. තවද මැකේගෙ පාටියෙදි කැට් කොල්ලෙක් එක්ක ගිය පලහිලව්ව ලීක් වෙලා ස්කෝලෙදි ගොඩක් කරදර වෙනව එයාට. ඒ විතරක් නෙවේ මතකනේ නේට්, ටේලර් එක්ක එයාගෙ තරහ පිරිමහගත්ත හැටි. අද එතන ඉදන් තියෙන්නේ,

මේ කොටසට IMDb 8.6ක අගයක් ගන්නවා, මේ කොටසෙදි වෙන දේ කිව්වොත්, මේ කොටස පෙන්නන්නෙ කැට්ගෙ පැත්තෙන්. එයා මොන වගේද, මොනවටද කැමති වගේ දේවල් මේකෙදි පෙන්නනවා. ඒව ගැන කියන්න යන්නෑ ඔයාලම බලන්නකෝ.ඒ විතරක් නෙවේ මතකනේ ජූල්ස් ඔන්ලයින් හොයා ගත්ත කොල්ල එයා එක්ක චැට් එකන එකයි වැඩි හරියක් කරන්නේ ඉතින් ඒක රූට ඉරිසියාවක් ගෙන එනවා.. මේව කොහොමද වෙන්නෙ කියල ඔයාල බලලම දැන ගන්න. ඉතුරු එපිසෝඩ් 4,5 ගේන්නෙ යුරාන් ධනුක සහෝ.

එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,711 downloadsDownload Euphoria-S01-E03.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

9,711 downloadsDownload Subtitles26 KB

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. jeewaka

    ඉතිරි ටිකත් sub කරලා දාන්න සහො ඉක්මනට❣

  3. Jeewaka Udara

    ඉතිරි ටිකත් සබ් ඈරලා ඉක්මනට දාන්න සහො❣

  4. Jeewaka Udara

    ඉතිරි ටිකත් sub කරලා ඉක්මනින්ම දාන්න සහො❣

  5. Anonymous

    Thanks jayawewa....!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. MAALNATH

    Thanks..........good luck.........

  9. Mano

    Godak sthuthi..Jaya wewa!