Watch Trailer

Euphoria (2019-) [S01 : E02] Sinhala Subtitles | පාසල් ආරම්භය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔයාල එහෙනම් කලින් කොටස බලන්න ඇති නේ. ඒකෙ මැකේගෙ පාටියේදි උන ජරමර ටික. ඒකෙදි ජූල්ස් සහ රූ හොඳ යාළුවො උනා ඒ විතරක් නෙවේ මැඩී එයාගෙ කොල්ලට ඉරිසියා හිතෙන්න ඕන නිසා වෙන කොල්ලෙක් එක්ක ඉදල මාර ප්‍රශ්නයක් ගියානෙ. ඉතින් සීරිස් එක පුරාවටම මැඩීගෙයි නේට්ගෙයි ලව් ස්ටෝරි එක යන්නෙ ඔහොම තමා තරහ වෙනව යාළු වෙනව. වෙන…

ඔයාල එහෙනම් කලින් කොටස බලන්න ඇති නේ. ඒකෙ මැකේගෙ පාටියේදි උන ජරමර ටික. ඒකෙදි ජූල්ස් සහ රූ හොඳ යාළුවො උනා ඒ විතරක් නෙවේ මැඩී එයාගෙ කොල්ලට ඉරිසියා හිතෙන්න ඕන නිසා වෙන කොල්ලෙක් එක්ක ඉදල මාර ප්‍රශ්නයක් ගියානෙ. ඉතින් සීරිස් එක පුරාවටම මැඩීගෙයි නේට්ගෙයි ලව් ස්ටෝරි එක යන්නෙ ඔහොම තමා තරහ වෙනව යාළු වෙනව. වෙනම රිලේශන්ශිප් එකක්. ඔයාලට බලද්දි තේරෙයි .

ඉතින් අද කොටස ගැන කිව්වොත් මේකට IMDb 8.3ක අගයක් ගන්නවා. කතාවෙ වෙන්නේ, මෙයාලගෙ ගිම්හාන නිවාඩුවෙන් පස්සෙ පාසල් පටන් ගන්නවා. මේකෙ කතාව පෙන්නන්නේ නේට්ගෙ පැත්තෙන්. නේට් මොනවගේද, එයා කැමති අකමැති දේවක් මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ මැඩී අර පාටියෙදි සෙට් උන කොල්ල ගැන නේට් තරහකින් තමයි ඉන්නේ.  ඉතින් බලමු අපි නේට් මොනව කරයිද, පාසල් ආරම්භයත් එක්ක මොනවගේ දේවල් මේකෙ වෙනස් වෙයිද කියල.

එහෙනන් ඊලග එපියෙන් හමුවෙමු. ජය වේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,743 downloadsDownload Euphoria-S01-E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,743 downloadsDownload Subtitles25 KB

10 comments

  1. Akila

    Thanks bro sub ekata ! . Puluwannm future man ,black mirror kiyana series wlth sub denna ❤️

  2. Anonymous

    psa copy eke web ekata aulak thiyei neh

    1. Lisuka

      Yes please fix it

    2. Bimsara Yashan(ඔලිව)

      (Euphoria.US.S01.COMPLETE.720p.AMZN.WEBRip.x264-GalaxyTV) ටොරන්ට් එකට සබ් හදල තියෙන්නෙ. ඒක ගත්ත නම් හරි.

    3. Anonymous

      Plz fix

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. MAALNATH

    Thanks........... good luck........

  7. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.