Watch Trailer

Midnight Mass [S01 : E03] Sinhala Subtitles | දේවදූතයා [සිංහල උපසිරසි]

සුබ දවසක්!! බයිස්කෝප් කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගේන Midnight Mass කතා මාලාවෙ තුන්වන කොටස බාර වුනේ මට.එහෙනම් වැඩි කතා නැතුව තුන්වෙනි කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමුකො. සෙන්ට් පැට්‍රික් පල්ලියට අලුතින් ආව පෝල් පියතුමා රෝද පුටුවෙ ඉන්න ලීසාව නැගිට්ටවලා ලොකු ප්‍රාතිහාර්යයක් කලාට පස්සෙ දූපත…

සුබ දවසක්!! බයිස්කෝප් කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගේන Midnight Mass කතා මාලාවෙ තුන්වන කොටස බාර වුනේ මට.එහෙනම් වැඩි කතා නැතුව තුන්වෙනි කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමුකො.

සෙන්ට් පැට්‍රික් පල්ලියට අලුතින් ආව පෝල් පියතුමා රෝද පුටුවෙ ඉන්න ලීසාව නැගිට්ටවලා ලොකු ප්‍රාතිහාර්යයක් කලාට පස්සෙ දූපතේ ඉන්න හැමෝම සුව වෙන්න බලාගෙන පල්ලියට එනවා.රයිලි සහ ෂෙරිෆ් ඇරෙන්න අනිත් හැමෝම මේක දේව ප්‍රාතිහාර්යයක් කියලා පිලිගන්නවා.සුව වුන ලීසා ඇයට වෙඩි තිබ්බ ජෝව හම්බෙලා ඔහුට සමාවත් දෙනවා.

හැබැයි මේ සුව කිරීමෙන් පස්සෙ පෝල් පියතුමා සැරින් සැරේ අසනීප වෙනවා.ඔහුට සිහි නැති වුනාම ඔහු දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කරනවා බලාගන්නත් පුළුවන්.මේ පාපොච්චාරණය කරන්නෙ පෘයිට් පියතුමා ජෙරුසලමට ගියාම වුන දේවල් ගැන.කුණාටුවකදි කාන්තාරෙ අතරමං වෙන පෘයිට් පියතුමාට වැහි වලින් වැහිලා තියෙන පුරාණ ගොඩනැගිල්ලක ඉන්න කෙනෙක්ව හම්බෙනවා.ඒ කවුද කියලා දැනගන්නනම් මේ කොටස බලන්නම වෙනවා.

කතෝලික ආගමේ එන යම් යම් ආගමික කරුණු වල වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕන.හොඳ නරක කියලා කමෙන්ටුවක් දාන්න.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,871 downloadsDownload Midnight-Mass-S01-E03.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,871 downloadsDownload Subtitles32 KB

9 comments

  1. Anonymous

    scam 1992 sub dennako

  2. Anonymous

    Thanks for sub

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Superb

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. MAALNATH

    Thanks......good luck.......

  9. ArunSK

    Thanks sub ekata