Watch Trailer

Midnight Mass [S01 : E04] Sinhala Subtitles | යක්ෂයාගේ බිලිගැනීම් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඔයාල බොහෝ දෙනෙක් ඉල්ලපු මිඩ්නයිට් මාස් සීරිස් එකේ හතර වෙනි කොටසට සබ් අරන් ආව. ඉතින් මටත් මේ සීරිස් එකේ කොටසකට සබ් කරන්න අවස්තාව අරන් දුන්න රවිඳු රුක්ෂාන් සහෝට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කොටස් හතකින් සමන්විත මේ කතා මාලාව 2021 සැප්තැම්බර් 24 වෙනිදා Netflix හරහා තමයි නිකු…

ඔන්න එහෙනම් ඔයාල බොහෝ දෙනෙක් ඉල්ලපු මිඩ්නයිට් මාස් සීරිස් එකේ හතර වෙනි කොටසට සබ් අරන් ආව. ඉතින් මටත් මේ සීරිස් එකේ කොටසකට සබ් කරන්න අවස්තාව අරන් දුන්න රවිඳු රුක්ෂාන් සහෝට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

කොටස් හතකින් සමන්විත මේ කතා මාලාව 2021 සැප්තැම්බර් 24 වෙනිදා Netflix හරහා තමයි නිකුත් වෙන්නේ. ඒවගේම IMDb දර්ශකේ 7.7 අගයකුත්, R.T දර්ශකේ 88% අගයකුත් ගන්න හැකි වෙනවා. එමෙන්ම මේ කොටස සඳහා IMDb අගය 8.1 ගන්න සමත් වෙනව වගේම පැය 1 මිනිත්තු 10 දාවන කාලෙකුත් අඩංගු වෙනවා.

තව දෙයක් කියන්න ඕනෙ මං මේකෙ කලින් එපිසෝඩ් නම් බලල නෑ. ඒ නිසා මේ කොටස ගැන හැදින් වීමක් දෙන්නම්. ඒත් වැඩි දෙයක් නම් කියන්න බලාපොරොත්තුවක් නෑ මොකක්ද කිව්වොත් අනිවාරෙ ස්පොයිල් වෙන නිසා. දන්නවානෙ පෘයිට් පියතුමාගෙ කතන්දරේ ගැන. ඒවගේම එයා වටේට අන්ද බැතිමතුන් ටිකකුත් ඉන්නවා. ඉතින් ඒ පියතුමා මොන දේ කළත් කට්ටිය හොඳක් දකිනවා මිසක් නරකක් නම් දකින්නෑ. මොන අපරාධයක් කළත් ඒක එලෙසමයි. ඉතින් මේ කොටසෙදි ඔයාලට ඒ ගැන හොඳටම බලා ගන්න පුළුවන් වගේම ඒ කොහොමද කියල නම් කියන්නෑ. ඊට අමතරව රයිලිට පියතුමා ගැන සැකයක් පහල වෙනවා ජෝ ගැන කියපු දෙයක් නිසා, ඉතින් ඒ සැකය නිසා ඔහුට නොහිතපු කරදරේක වැටෙන්න වෙනවා. ඒ මොකක්ද කියල දැනගන්න නම් අනිවාරෙන් මේ කොටස බලන්නම වෙනවා.

එහෙනම් ඔය මදෑ ඉතිරි කොටස් වලට අපේ සහෝදර උපසිරැසිකරුවන් සබ් ගෙනෙයි. එහෙනම් මං මෙතනින් නවතිනවා තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,714 downloadsDownload Midnight-Mass-S01-E04.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,714 downloadsDownload Subtitles31 KB

10 comments

  1. Anonymous

    Thanks for sub

  2. Kushan

    Sub akta thanks

  3. Anupa

    Thanks machan suba ekata godak kal hitiya sub enakam. Locke and key eke season 2 ekatath sub aran enna ❤️

  4. Anonymous

    Superb

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. thilina

    thx bn ,The Good Doctor (2017) series ekata sub denako

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. heshan

    කාලෙකින් බලන්න ලැබුනු වෙනස්ම කතාමාලාවක්
    ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න බලන්න
    සබ් දෙන ඔක්කොටම ස්තුතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. MAALNATH

    Thanks.........good luck.......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.