ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට “මැඩීගේ” පොඩි කාලේ ඉඳන් දැ…

ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට “මැඩීගේ” පොඩි කාලේ ඉඳන් දැනගන්න පුළුවන්. මැඩී පොඩිකාලේ ඉඳන් කොච්ච්ර දක්ෂද, ඇයගේ අරමුණ මොකක්ද කියලා අද දැනගන්න ලැබෙනවා. ඒ වගේම සැණකෙළියේ උන ජරමර මතක ඇතිනේ. ඒ දේවල් වලින් උන අතුරු විපාක වලට අද ගොඩක් අයට මූණ දෙන්න වෙනවා. පවුල් දෙකක සිදුවෙන ඝට්ටනයක් වගේම රූ සහ ජූල්ස් අතර සම්බන්ධය කොහොමද ඉදිරියට යන්නේ කියලා අද බලාගන්න පුළුවන්.
මේ කොටසින් මගේ වැඩ ඉවරයි. මේ කතාමාලාව උපසිරසි ගන්වන්න ආරම්භ කරලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත බිම්සර යශාන් සහෝටත්, චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපිව දිරි ගන්වලා අදහස් දක්වන හැමෝටමත් බෙහෙවින් ස්තූතිවෙන ගමන් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු මම දනුවා.
කතාංගයේ නම – 03 Bonnie and Clyde
කතා රචනය – Sam Levinson
අධ්‍යක්ෂනය – Jennifer Morrison
විකාශය වූ දිනය – ජුලී 14 2019
IMDb අගය – 8.3
මීළග කතාංගයේ නම – The Next Episode

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,056 downloadsDownload Euphoria-S01-E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
9 comments
Supun Kaushalya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
THISARU PEERIS
Web rip walata galapenne nane saho sub
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Thanks jayawewa....!
Anonymous
SUB Eka dila thiyana WEB Rip ekata galapenne ne.
MAALNATH
Thanks.. ..........good luck..........
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement



තෑන්ක්ස් සබ් එකට සහෝ