Watch Trailer

Evergreen AKA That Man Oh Soo (2018) [EP 12] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…


ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.

සැකකාරයාව අල්ලගන්න ගිහින් සේ යූ රී භයානක අත්දැකීමකට මුහුණ දෙනවා. සැකකරු පලායනවා. ඕ සූ, යූ රීට හොඳටම දොස් කියනවා භයානක වැඩ කරන්න යන්න එපා කියලා. එදා රෑ යූ රී තනියම ගෙදර ඉන්න නිසා යූ රීගෙ තනියට ඕ සූ, යූ රීගෙ ගෙදරට එනවා. උදේ ඕ සූ යූ රීගෙ ගෙදරින් යන්න කලි යූ රීගෙ නංගි ගෙදර එනවා. ඕ සූව නංගිට අහුවේවිද?නම් සභාපති ගොඩක් උත්සාහ කරලා අන්තිමේදි චෙරිව දිනගත කරන්න කැමති කරගන්නවා. ඒත් ඉතිං චෙරි ඒකට එකඟ වෙන්නෙ කොන්දේසියක් පිට.ලිංගික අපරාධකරු හොයන වැඩේට යූ රී, ඕ සූගෙ උදව්වත් ගන්නවා. මොකද යූ රීව තනියම භයානක වැඩ වල යෙදෙන එකට ඕ සූ කැමති නැති නිසා. මේ කොටස අවසානයේදී කතාව උඩු යටිකුරු වෙන ලොකු සිදුවීමක් සිද්ද වෙනවා.
13 කොටසෙන් හමුවෙමු …..

මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

1,689 downloadsDownload That.Man_.Oh_.Soo_.E12.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

1,689 downloadsDownload Subtitles23 KB

12 comments

  1. kasundubsetep

    තෑන්ස් අක්කෙ සබ් එකට

  2. thanujamilandi

    Thank you sub ekata digatama sub denna labewa... oyage wada katayuthu sarthaka wewa!!!

  3. Shiromal

    kathawa thawath rasawath wegena enne..
    Thanks for sub and Good Luck..

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් කැපකිරීමට

  5. Kulanjana Maduranga

    subata thanks sis....keep it up....

  6. Sajiya99

    Sub ekata thanks sis..

  7. TharakaWAS

    Thanks for sub..
    Jaya wewa...!!!

  8. Udara Damith Dissanayaka

    thankjsssssssssss

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Krishani

    Thank you