ඔන්න ඉතින් ස්ට්‍රයික් බැක් කතා මාලාවේ පස්වෙනි කතා මාලාව තමා පටන් ගන්න හදන්නේ. පොඩි ප්‍රමාදයක් උනා නම් තමා. ඔයාලට තේරෙනවා ඇතිනේ. කතාමාලා එකක්වත් මේ ස්ට්‍රයික් බැක් එකේ දීලා නැති නිසා ඉතින් ඒ ඔක්කොම සම්පුර්ණ කරලා දෙන්න එපැයි. එකත් ඉතින් ලේසි දෙයක් නෙවේ කියලා තේරෙනවා ඇතිනේ. මේ සැරේ කතාවේ නම පොඩ්ඩක් වෙ…

ඔන්න ඉතින් ස්ට්‍රයික් බැක් කතා මාලාවේ පස්වෙනි කතා මාලාව තමා පටන් ගන්න හදන්නේ. පොඩි ප්‍රමාදයක් උනා නම් තමා. ඔයාලට තේරෙනවා ඇතිනේ. කතාමාලා එකක්වත් මේ ස්ට්‍රයික් බැක් එකේ දීලා නැති නිසා ඉතින් ඒ ඔක්කොම සම්පුර්ණ කරලා දෙන්න එපැයි. එකත් ඉතින් ලේසි දෙයක් නෙවේ කියලා තේරෙනවා ඇතිනේ. මේ සැරේ කතාවේ නම පොඩ්ඩක් වෙනස් එකතු කිරීමක් කරලා තියෙනවා “Strike Back Legacy “ කියලා. මේක විකාශය වුණේ 2015-ජුනී-03. පළවෙනි කොටස එහෙම පස්වෙනි කතාමාලාවේ පටන් අරං සෑම බදාදා දිනකම එක කොටස ගානේ විකාශය වෙනවා. තව දෙයක් ලොකු කණගාටුවකින් උනත් කියන්න ඕනේ මේක තමා Strike Back කතාමාලාවන්හි අවසන් කතා මාලාව. ඒ ගැන ඉතින් දුකයි තමා. එත් ඉතින් ඔයාලට උනත් තේරෙනවා ඇතිනේ Cinemax නාලිකාව විසින් සමහරවිට අධික පිරිවැයක් දරන්නට සිදුවෙනවා ඇති. හරි හරි අද කොටසට පොඩ්ඩක් දැනගමු.
මේ කතාව අද පටන් ගන්නේ දකුණු තායිලනත්යේ. ක්ලෝයි කියලා තරුණ ලස්සන කෙල්ලෙක්ව පැහැරගන්නවා. ඒ ගෑනු ළමයා සාමාන්‍ය කෙනෙක් නෙවේ, එයාගේ තාත්තා තමයි බැංකොක් වල තානාපති. ක්ලෝයි ව පැහැරගත්බවට ඒ කල්ලියක් විසින් වීඩියෝ පටයක් සමග තර්ජනය කරලා එවනවා. එයාලා කියනවා පොලිසියට හරි, කාටහරි කියලා හරි, එයාලා කියන විදියට කලේ නැත්තම් හරි ක්ලෝයි ව මරනවා කියලා. නමුත් මේ තානාපති වන රොබට්ගේ යාළුවෙක් තමා පිලිප් කියන්නේ. මතකනේ පිලිප් කලින් කතා මාලාවේ හිටපු කර්නල්. ඉතින් එයා පිලිප්ගෙන් උදව් ඉල්ලලා section 20 එකේ හිටපු රිච්මන්ඩ්, ස්කොට්, මයිකල්, මාර්ටිනස්. කොහොමහරි කට්ටිය වැඩේට බහිනවා. පළවෙනියටම මෙයාලා හදන්නේ ලැබුණු ඔත්තුවක් මත පාවෙන වෙළෙදසැලක ක්ලෝයි ව හංගගෙන ඉන්නවා කියලා හිතාගෙන හිතලා යනවා. ඇත්තටම එතන ඉන්නවා. ඒ වගේම තවත් ගොඩක් ගෑනුළමයි කොටුකරලා කූඩු වල දාලා තියාගෙන. නමුත් උපරිම උත්සහය දැම්මත් ක්ලෝයි අරන් කට්ටිය පැනගන්නවා. අනිත් දේ තමා තනාපති රොබින් ලොකු සම්මේලනයක් පවත්වන්න මේ වෙනකොටත් සුදානම් කරලා ඉවරයි උතුරු කොරියන් තානාපතිවරුන් සමග. රොබට්ගේ තානාපති කාර්යාලයේ. අර පාවෙන වෙළදසැලේ ආරක්ෂක කැමරාවක සටහන් වුන මුණක් හෙවත් පුද්ගලයෙක් ගැන දැනගන්න ස්කොට් හා මයිකි යනවා. ඊළගට මොකද වෙන්නේ? ක්ලෝයි ව බේරගන්න පුලුවන් වෙයිද ? කියන එක එක ඔයාලම බලන්න එහෙනම්.
මිලග කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය..!!
273 MB (720p HDTV x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
73047C95EA3EDB7EE500D297899FBA3DDF6DDBA9376 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
134EDB2E01E273FC85B8356F2B3CC2437012840F505 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
C52AE4587DEC4A38B00336B429EDC15696BB8D38 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,122 downloadsDownload Strike-Back-Legacy-S05E01-baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
තරුෂ
නලින්
ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!
harsha
අඩේ උඹ මාර බඩු කෑල්ලක්නේ ජයවේවා මචෝ ජයවේවා
isuru
තෑන්ක්ස් සහෝ!
elderman
Ade uba nam supiri hode. Mehema aluth season ekath dena eka. Danata episode 3k awith. Ithuru dekath Ikmanata denna. E athare mul tika complete karanna. Thankx again dear.
Kulanjana Maduranga
niayamai…ela ahhhh..thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Piumal Rathanayake
season 1 එකේ එක episode එකනෙ දීලා තියෙන්නේ, season 2,3,4, කෝ?
උපසිරසියට ස්තුතියි!! එල!!!පුෂ්පේ
එල කොල්ලෙක්නේ..... දිගටම වැඩේ කරගෙන පලයන්..... තෑන්ක්ස්
Rasidu
Maru. Ohommama denna. Sub ekata Thanx.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
කතාව නම් ටීවි එකේ ඉඳලා හිටලා බලලා තියෙනවා.
ඒක නිසා දන්නවා කතාව හොඳ එකක් කියලා.
ඔක්කෝම බාගෙන පිලිවෙලකට මුල ඉඳලා බලන්න ඕනේ.මුල් කොටස් වල උපසිරැසි ටික එනකං බලාගෙන ඉන්නවා.
ආයු -බෝ -වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
යොහාන් භාතිය
නියමයි සහෝ මග බලන් හිටියේ සීසන් 5 එනකම්
TV එකේ ගියපු හැම කොටසක්ම බැලුවා. දිගටම සබ් දෙමු
ජය වේවා!!!!!!!!bobby
Thank you.
Mahesh
sub ekata thanx aaaaaaaaaa
“චූටී මල්ලි”
tnxxxxxxx
lakshan
thanks bro...
ruwan
niyamai sahoooo jayawewa
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Danuka piumal
thanks sub ekatama digatama sub denda
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
SB
බොහොම ස්තුති සහෝ ඔබගේ කැපකිරීමට.....ජයෙන් ජය...........!
මධුකප්‍රිය පෙරේරා
ස්තුති සහෝ.
sanath
thankz machan sub ekata….
rawana king
pattai weda keella..
LAKSHAN
බොහොම ස්තුති සහෝ
janith
Thanks saho.jaya wewa!!!
Dave
Thanx broh
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamayi bn