7 කොටස ඉන්චියොන්ගල්ගෙ පළවෙනි ආදරේ ආයෙත් ඇවිත්. ඒ වගේම EXO සාමාජිකයින් දෙදෙනෙකුත් ඇයට ආදරේ කරන්න පටන් අරන්. ඉන්චියොන්ගල්ට තමන් කවුච කියල මතක් කරවන්න චන්ඉයොල් ගොඩක් මහන්සි වෙනවා. අපි බලමු මේ වතාවෙවත් ඉයොන් හීට ඒක මතක් වෙයිද කියලා. 8 කොටස මුලින්ම අපහසුතාවයක් වුනත් ඉයොන් හී හරිම සතුටු වෙනවා D.O. ට සහය…
7 කොටස
ඉන්චියොන්ගල්ගෙ පළවෙනි ආදරේ ආයෙත් ඇවිත්. ඒ වගේම EXO සාමාජිකයින් දෙදෙනෙකුත් ඇයට ආදරේ කරන්න පටන් අරන්. ඉන්චියොන්ගල්ට තමන් කවුච කියල මතක් කරවන්න චන්ඉයොල් ගොඩක් මහන්සි වෙනවා. අපි බලමු මේ වතාවෙවත් ඉයොන් හීට ඒක මතක් වෙයිද කියලා.
8 කොටස
මුලින්ම අපහසුතාවයක් වුනත් ඉයොන් හී හරිම සතුටු වෙනවා D.O. ට සහය නිලියක් වෙන්න පුලුවන් වුන එක ගැන. ඒත් චන්ඉයොල් නම් එයට කැමති නෑ වගේ. මේ දේවල් මෙහෙම වෙද්දි ඉයොන්හීගෙ මල්ලියි සෙහුන් යි හොඳ යාලුවො වෙලා. එමගින් සෙහුන් දැනගන්නවා තමන්ගෙ කණ්ඩායමේ කායි ට ඉයොන්හී ආදරේ කරනවා කියලා.
35 MB (E07) කොපිය මෙතනින් බාගන්න
3B79F5C2AB342AB35A592CDE4C45B3E564CE447635 MB (E08) කොපිය මෙතනින් බාගන්න
F7A4D121A3A08B4679CC60258B9DC52B308C8F1A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
724 downloadsDownload EXO-Next-Door-EP-07-08.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
Kulanjana Maduranga
kavinda
thank you
muthu
thank for a another beautiful drama
Rasidu
Thanx for Sub
Asela
thanks,ikmanata anith awath dendoooooooooooooo
R.M.C
Sub ekata Tnx.Meka Iwarakarala My Girl Friend Is A Gumio Tv ekatath Sub dennako.Ekat Lassana Kathawak :D
muthu
sis,anith episode wala sub ikkmanata dennakooooooooooooooooooooooooo...............................
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![EXO Next Door [EP 07 – 08] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/EXO-Next-Door.jpg)

niayamai… thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……