Watch Trailer

Strike Back [S05 : E03] | ඔන්න ඇත්ත එළිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් තෙවැනි කොටසත් අරන් ආවා. පුලුවන් විදිහට මේක දෙන්නම්. අනිවාර්යෙන්ම සමගාමී කොටස් දෙන්නම බලන්නම්. කලින් කොටසේ මතක ඇතිනේ රේ මැක්කුවීන්ව අල්ලගෙන පොලිසිය මරන්න යද්දී ස්කොට් හා පිලිප් ඇවිත් බේරාගෙන අරන් ගියා. ඒවගේම රේමැක්කුවීන් කරපු පාපොච්චාරණයෙන් කවුද මේක පිටිපස්සේ ඉන්න කෙනා කියලා දැනගන්න පුලුව…

Strike Back S05-1

ඔන්න ඉතින් තෙවැනි කොටසත් අරන් ආවා. පුලුවන් විදිහට මේක දෙන්නම්. අනිවාර්යෙන්ම සමගාමී කොටස් දෙන්නම බලන්නම්. කලින් කොටසේ මතක ඇතිනේ රේ මැක්කුවීන්ව අල්ලගෙන පොලිසිය මරන්න යද්දී ස්කොට් හා පිලිප් ඇවිත් බේරාගෙන අරන් ගියා. ඒවගේම රේමැක්කුවීන් කරපු පාපොච්චාරණයෙන් කවුද මේක පිටිපස්සේ ඉන්න කෙනා කියලා දැනගන්න පුලුවන් උනා. නමුත් මං කිව්වා නේද එයාට නියෝග දෙන අයත් ඉන්නවා කියලා. ස්කොට් හා මයික් 39 වෙනි කාර්යාලයට ගිහිල්ලා දෘඩා තැටි හා තොරතුරු හොරකන් කරලා මෙත් බැරල් පුපුරවලා එතන හිටිය ලී හා එයාගේ කට්ටියට බෝම්බයක් දාලා බොහොම අමාරුවෙන් පැනගත්තා. පිලිප් ට ඇතිවුණු සැකයට අනුව ලවාන් ව හොයාගෙන රෝහලට ගියා. පස්සේ ස්කොට් හා මයිකල් දෙන්නත් රෝහලට ගියානේ ලවාන් ව පැත්තකට අරන් ගියටා ඒ අතරේ දකින්න ඇතිනේ තානාපති රොබට්ගේ සේලයින් බටේට විෂ කවලම් කලා. ඔයාලට පොඩි අදහසක් එන්න ඇති නේද මෙයි ගැන? ඒවගේම මුකුත් නොවුණු ගානට කෑගහලා ඇඩුවා.

අද එතැන් සිට….

රොබට්ගේ මරණ පරීක්ෂණය කරන ගමන් ඉන්නේ. රොබට් හා රජය මණ්ඩලයේ අනුමැතිය එක්ක. නමුත් මෙයි අහ්හ්. අමතක උනා නමට විතරක් “මෙයි”  :p  එයා ගිහින් නවත්තන්න හදන්නේ නමුත් පිලිප් එක්ක එවෙලේ කතා කරලා දිනන්න බැහැ. අනික  එවෙලේ නැවැත්තුවොත් අහුවෙනවානේ එයත් මේකට සම්බන්ධයි කියලා. ගෑනිත් කපටි නැහැ නෙහ්.! ඒ අතරේ ලවාන් කියන කෙනා පොඩ්ඩෙන් පොඩ්ඩ පාපොච්චාරණය කරනවා. මොනාද ලවාන් කියන්නේ? ඒ වගේම මේ කියන දේවල් අහලා පිලිප් මෙයි ට කියනවා. ඔන්න මෙතනින් තමා කතාව උඩුයටිකුරු වෙන්නේ. මෙතනින් මෙයි කුලප්පු වෙලා මොනා කරයිද ලවාන් පාපොච්චාරණය කලා කිව්වම?? ඔක්කොමත් හරි පට්ටම සිද්ධිය කියන්නේ මට නම් ස්කොට්ගේ පුතා. ස්කොට් කෙල්ලෝ කීයක්නම් ආශ්‍රය කරලා තියද කියලා මම කියන්න ඕනේ නැහැනේ. එත් ස්කොට්ගේ පුතා ව මේකෙදි ඔයාලට දැකගන්න පුලුවන්. නමුත් මෙයි කුල්ල්පු වෙලා ඉන්න නිසා ස්කොට් හා එයාගේ පුතාට පොඩි කරදරයක් වෙනවා. එමොක්ද්ද? ඒ විතරක් නෙවේ පිලිප්, රිච්මන්ඩ්, මාර්ටින්ස්, ලවාන්, එතකොට මයික්ගේ යාලුවා ගාර්ලන්ඩ්ට පොඩි කරදරයක් වෙනවා. කරදරයක් කිව්වේ පහරදීමක්. මේකෙන් මොනවා වෙයිද? මෙයාලට ජිවිතේ බේරගන්න පුලුවන් වෙයිද? කවුරු ජිවත් වෙලා කවුරු මැරෙයිද? මේ ඔක්කොම මේ කොටසින් බලලා තියෙන ප්‍රශ්ණ නිරාකරණය කරගන්න.

මොකද කතාව එන්න එන්නම රසවත් වෙනවා. අනේ මන්දා Cinemax චැනල් එකෙන් කිව්වනේ මේක නවත්තන්න යනවා ඒ කියන්නේ අන්තිම සීසන් එක කියලා මේක.ඒ හින්දා වෙන්න ඇති. එහෙනම් මිලග උපසිරැසිවලින් ඉක්මනින් මුණගැහෙමු. රැදීසිටින්න ඔබේ බයිස්කෝප් කලාවේ ප්‍රථමයා සමග. ජය..!!!!

 

Strike Back (2010– )  on IMDb

 

 

376 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

C47CC6AB7A91A49C9C4353EE882BDD1820AF5E96

517 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

752780E066EFF5306759E17E41112F5F33CC2DFD ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,776 downloadsDownload Strike-Back-S05E03-baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode            All Episodes          Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,776 downloadsDownload Subtitles39 KB

21 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..mekata digatama sub one.nice work bro..jaya wewa……

  2. Rasidu

    Marune.mara ikmanatane danne. Sub ekata Thanx.

  3. Elderman

    Appe mekath dunnada. Danne nakke. Supiri bn. Last series eka hindada manda me series eka thamai mata nam hodama. Next week eke episode ekath ikmanata one. Thank a lot.

  4. isuru

    තෑන්ක්ස් සහෝ!

  5. යශෝධ හේමාල්

    Thx මචෝ එනකං හිරියෙ :D

  6. Jack

    බොහෝම ස්තුතියි මචන්.

  7. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  8. R.M.C

    TNX .macho originals sub ikmanata denna kiyannakooo :D

  9. R.M.C

    TNXx.macho originals sub ikmanata denna kiyannakooo :D

  10. chenuka

    :Under the Dome: tv tv series eke season 3 awith macho ewaye sub hadahalla puluwan nam

  11. pushpika chandimal

    ela kollekne...digatama sub eka diyap mcha

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. lakshan

    thanks bro...

  14. ඉසු ඩිපි (Isu DP)

    ඔන්න දෙවනි එපිය බැලුවේ ඊයේ. පට්ට, කියලා වැඩක් නැ.කලින් සිසන් වගේ නෙමෙයි මේ සිසන් එක නියමයි. අන්තිම එක නිසා වෙන්න ඇති. :-(
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

  18. sanath

    thankz machan sub ekata….

  19. janith

    Thanks saho.jaya wewa!!!

  20. ediya

    thanks for sub....

  21. Sahan Gayantha

    thanks a lot saho sub ekata