කලින් කොටසේ මතක ඇතිනේ තානාපති රොබට් ලව්වා එයාගේ තානාපති කාර්යාලයේ උතුරු කොරියානුවන් ඉන්න කොටසේ බෝම්බ පිපිරෙව්වා. එකෙන් ජෙනරාල් ඔන්-ජී-වූ නිසැකයෙන්ම මැරෙන්න ඇති. මොකද එයාලව මරවන්නයි ඕනේ වුනේ ඒ ක්ලෝයි ව මරනවා කියලා තර්ජනය කරපු නිසා. දකින්න ඇතිනේ රේ මැක්කුවීන් තමා මේ පැහැරගැනීම පිටිපස්සේ දැනට ඉන්න ප්…

කලින් කොටසේ මතක ඇතිනේ තානාපති රොබට් ලව්වා එයාගේ තානාපති කාර්යාලයේ උතුරු කොරියානුවන් ඉන්න කොටසේ බෝම්බ පිපිරෙව්වා. එකෙන් ජෙනරාල් ඔන්-ජී-වූ නිසැකයෙන්ම මැරෙන්න ඇති. මොකද එයාලව මරවන්නයි ඕනේ වුනේ ඒ ක්ලෝයි ව මරනවා කියලා තර්ජනය කරපු නිසා. දකින්න ඇතිනේ රේ මැක්කුවීන් තමා මේ පැහැරගැනීම පිටිපස්සේ දැනට ඉන්න ප්‍රධානියා. නමුත් එයා ගණුදෙණු කරන තවත් කොරියන් ඩයල් එකක් දකින්න ඇතිනේ එයා තමා ජන්ජායි. එයා තමා මේකේ මහාමොළකරු හැබැයි එයත් දැනට විතරයි. එයාට තව නියෝග දෙන කෙනෙක් ඉන්නවා ඒවා ඊලග කොටස්වලින් ඉක්මණින් හෙළිදරව් වෙයි. කොහොමනමුත් මේ වෙච්ච දේ නිසා උතුරු කොරියාව ගොඩක් කෑළබීමකින් ඉන්නේ. එයලා කියන්නේ මේක යුද්ධයක ආරම්භයක් බවයි. ස්කොට් හා මයිකල් අර රේ මැක්කුවීන් ව අල්ලාගෙන එද්දී පොලිසිය ඇවිත් රේ මැක්කුවීන් අරන් යනවා. දන්නවා ඇතිනේ හොරමගඩි වැඩ වලට පොලිසිය උදව් කරන බව ජන්ජායිට. ඔහු අණ කරනවා රේ ව මරන්න කියලා,නමුත් මයික් හා ස්කොට් හිටපු නිසා එයාලා එහෙම නොමරා එක්කන් යනවා. ඒවගේම කියන්න ඕනේ රොබට් ජිවතුන් අතර නමුත් තාම රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ. රේ ව මරන්න පරණ තැනකට එක්කන් ගිහින් මරන්න යද්දීම ස්කොට් හා පිලිප් ඇවිත් ඒක නවත්තලා බෙරගන්වා. ඒවගේම කියන්න ඕනේ ස්කොට් ට ළමයෙක් ඉන්නවා කියලා දැනගන්න පුලුවන් මේ කොටසින්. මම නම් ඇත්තටම මතක නැහැ මේ ස්කොට් කසාද බැන්දේ කාවද කියලා, මොකද ඉතින් කියන්න ඕනේ නැහැනේ එයා කෙල්ලෝ කීයක් එක්කනම් හිටියද කියලා. කොහොමනමුත් එයාගේ බිරිදගේ නම කෙලි. මේ දෙන්නගේ ළමයගේ නම ෆින්. ෆින් එයාට අවුරුදු 16යි. එයා බිලා කාර් එක එලවාගෙන ගිහින් හප්පගෙන, ඒවගේම එයා පැය 17කින් බැංකොක් වලට එනබවත් සදහන් කලා. එහෙනම් ඉතුරු ටිකේ මොනාද වෙන්නේ කියලා බලන්න ඔයාලටම කතාව ඉතුරු ටික බලන්න වෙනවා.
සමාවෙන්න ඕනේ ලොකු ලිපියක් ලියන්න වුවමනාව තිබ්බත් ලියන්න වෙලාවක් නැහැ. මීලග කොටසින් හමුවෙමු. ජය..!!
300 MB (720p HDTV x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
C3ED71F7C3C31A503329B6C3BA33D204D014205C376 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
99EF140A2E7E84D59317F0790AB03FDF292ED3F8458 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
12A0C2ACEBA2EDD68A1A5EEA465E1D8A53742EC9 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,632 downloadsDownload Strike-Back-Legacy-S05E02-baiscopelk.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
16 comments
Jamson
Jamson
Ahhh ada man eka :D
Elderman
Elas. 5th eke anith ekath ikmanata demu yalu. Thankx
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
bobby
ඔබගේ කාලය හා මහන්සියට බෙහෙවින් ස්තතියි.
Rasidu
Maru. Sub ekata Thanx.
lakshan
Thanks bro
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
SB
බොහොම ස්තුති සහෝ ඔබගේ කැපකිරීමට.....ජයෙන් ජය...........!
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි
sanath
thankz machan sub ekata….
janith
Thanks saho sub 1ta.
Udara Damith B/K
බොහොම ස්තුති...
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks malli