Watch Trailer

Falling Skies [S02 : E06] | නැවත පැමිනීම [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ ඔන්න ඒහෙනම් 6 වෙනි කොටස. ගිය සැරේ කොටස මතක ඇතිනේ. අපෙ මැගීටද රුණු මෙක් වෙඩි ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ස්කිටර් ප්‍රතිරෝදය ගැන ඔයාලට මතක ඇතිනේ. පේන විදියටනම් එයාලාටත් ඒ පාලකයන් එපා වෙලා වගේ නේද. ඒ වගේම මිනිස්සුන්ගේ තියෙන ධෛර්ය එකමුතුකම නිසා ස්කිටර්ස්ලටත් මේ වට එකතුවන්න හිතිලාන…

Falling Skiesයාලුවනේ ඔන්න ඒහෙනම් 6 වෙනි කොටස. ගිය සැරේ කොටස මතක ඇතිනේ. අපෙ මැගීටද රුණු මෙක් වෙඩි ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ස්කිටර් ප්‍රතිරෝදය ගැන ඔයාලට මතක ඇතිනේ. පේන විදියටනම් එයාලාටත් ඒ පාලකයන් එපා වෙලා වගේ නේද. ඒ වගේම මිනිස්සුන්ගේ තියෙන ධෛර්ය එකමුතුකම නිසා ස්කිටර්ස්ලටත් මේ වට එකතුවන්න හිතිලානේ.

හරි ඉතිං අද කතාවෙදි වෙන්නේ අමුතුම දෙයක්. 2වන අනුඛණ්ඩය දාලා ගියපු දෙන්නෙක්ම ආපහු එනවා. ඒ දෙන්න එන්නේ කොහොමද මොකටද කොහොමද කියලා ඉතිං ඔයාලටම තමයි බලන්නන වෙන්නේ. ඒ වගේම කැප්ටන් වීවර්ට අර පාලක කම්හලේදී වුනු අකරතැබ්බය මතක ඇතිනේ. ඒ ප්‍රහාරය නිසා එයාට අද ටිකක් අමාරු වෙනවා. ඩොක්ටර් ග්ලාස් ලොකු වෙහෙසක් දරනවා. එයාගේ උත්සාහය සාර්තක වෙයිද ඒ වගේම 2වන අනුඛණ්ඩයට එන අමුත්තෝ දෙන්නා කවුද කියලා බලාගන්න වෙන්නේ ඉතිං කතාව බාගෙනම තමයි. ඉක්මනින්ම නැවත හමුවෙමු

Falling Skies (2011) on IMDb

 

 

180 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 340 MB කොපිය මෙතනින් බාගන්න ed60a0cb9fd4c12a01b572f742218c36d6463cef‎ 1.1 GB කොපිය මෙතනින් බාගන්න dd483f4af8f025ad35c82e74eb6539e0ddce3bd4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,677 downloadsDownload Falling.Skies_.S02E06.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,677 downloadsDownload Subtitles75 KB

35 comments

  1. ositha

    patta ake meyka maruma kathawa anith awath ikmnata denna

  2. indika

    thanks

  3. naleen

    thanks akke

  4. wow

    wow,,,maru :D

  5. venura

    meyka dena dawasa wenakam niyamaiiiiiiiiii

  6. ganidu

    තැන්ක්ස් වේවා අක්කේ

  7. tharanga

    බොහොම තුති

  8. shani

    thanks

  9. lasidu

    නියම කතාවක් ඉක්මනට දෙන්න බලමු නේ අනෙක් කොටස් ටිකත්

  10. හර්ෂ ලහිරු

    පොඩ්ඩක් පරක්කුයි වගේ
    අවුලක් නෑ මේකත් දැන්
    නොබලාම බෑ සබට ජය

  11. panditha

    tx lot

  12. amilatk

    jayen jaya!!!!

  13. dilan

    good work akki

  14. was

    සබ් දෙනකම් හිටියේ තුති

  15. ranga

    meyka niyamai :D

  16. praveen

    thnxxxxxx. Ikmnta anik ewath danna.....

  17. නලින්

    මහාන්සිවෙලා අපි වෙනුවෙන් මේ සබ් එක ගෙනවට ස්තුතියි සුරේනි.. මැක්සා කථාව.

    දිගටම දෙමු..

    ජය වේවා!

  18. dilan

    thanks

  19. Achintha sameera

    සුරේනි අතුරුගිරිthanks yalu sub ekata,digatama denna sub eka

  20. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝදරි

  21. LAKSHAN

    තැන්ක්ස් වේවා අක්කේ ....................

  22. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  23. dev

    bohoma stuti sahodari..... .

  24. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  25. Lahiru

    thanks

  26. janaka kalu

    thanks...

  27. udayajiyh nalinda

    supiri tv series aka tak gala ithuru kotas tike sub aka dandako

  28. mudiya / මුදියා

    නියමයි අප්පා........ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. සංජය

    එල එල සුරෙනි, නියමයි... තෑන්ක්ස්

  31. thanura

    thanks........

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. gihan

    ගොඩක් ස්තුතියි

  34. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. nishshanka ruwan

    ස්තුතියි :)