Watch Trailer

The Bridge [S01 : E12] | අසරණ පෙම්වතුන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දොළොස්වන කො‍ටස ගෙන එන්නයි. එවගේම මේ සරත් ස‍මයේ ඇරඹුණු අලුත්ම ටෙලි කතාමාලා පෙළකුත් මේ දිනවල අඩවිය මගින් හිතවත් උපසිරැසි නිර්මාණකරුවන් විසින් ඔබට ලබා දෙනවා ඇති. එමෙන්ම මෙම කථා සමය අවසන් වෙන්න තව ඇත්තේ එක කොටසක් පමණයි. දෙවන කථා සමය 2014 දි නිකුත් එන බවට…

The Bridge
ඔන්න ඉතිං සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දොළොස්වන කො‍ටස ගෙන එන්නයි. එවගේම මේ සරත් ස‍මයේ ඇරඹුණු අලුත්ම ටෙලි කතාමාලා පෙළකුත් මේ දිනවල අඩවිය මගින් හිතවත් උපසිරැසි නිර්මාණකරුවන් විසින් ඔබට ලබා දෙනවා ඇති. එමෙන්ම මෙම කථා සමය අවසන් වෙන්න තව ඇත්තේ එක කොටසක් පමණයි. දෙවන කථා සමය 2014 දි නිකුත් එන බවට ආරං‍චියකුත් තියෙනවා. එගැන ලිපියක් ඔන්න බයිස්කෝප් මංසලේ උදා සහෝ විසින් පලකරලා තියෙනවා. ලිපිය මෙතනින් බලා ගන්න. ඉතිං එහෙනම් ගිය සතියේ කොටසත් හැමෝම බලන්න ඇති කි‍යලා හිතනවා. ගිය සතිය ගැන කිව්වොත්….

අපි දැක්කා අමානුෂික විදිහට පොලිස් පර්ක්ෂක මාර්කෝ රුයිස්ගේ ආදරණිය පුතාව ඩෙවිඩ් විසින් ඝාතනය කරනවා. කථා මලාවේ මුල සිටම එක් වු චරිතයක් බැවින් ඔහුගේ මරණයත් සමගින් එම චරිතය අවසන් කිරිම ගොඩාක් දෙස් විදෙස් රසිකයන්ට දුක්බර සිදුවිමක් වුණා කිව්වොත් නිවැරදි. ඉතින් මේ පුතාගේ වි‍යෝව දරා ගන්න බැරිවෙච්ච මාර්කෝ රුයිස් ඩෙවිඩ් ටෙට්ව මරන්න හැදුවත් සොන්යාගේ මැදිහත් විමෙන් මාර්කෝ ඒ පාපකර්මෙන් ගැළවෙනවා. නමුත් ඩෙවිඩ් මරන්න නොදුන් නිසා මාර්කෝ, සොන්යත් එක්ක හිත නොහොද කර ගන්නවා. ඩෙවිඩ් ටෙට්ගේ පවුලේ අයගේ ඝාතනය යට ගැසිමේ නිසා, ඒ වියරුවෙන් ඉන්න ඩෙවිඩ්, ඩැනියෙල්ට වෙඩි තියලා පාලමෙන් බිමට දානවා. ඉතිං මේ විදිහට ඩෙවිඩ් ටෙට්ව මොවුන්ගෙන් පළිගන්නේ කුමන හේතුවක් නිසාද කියලා රසික ඔබ සැමට මේ වන විටත් අවබෝධ වෙලා ඇති.. ඉතිං එහෙම නම් අපි බලමු අද කොටස මොනවගේද කියලා.

අද කොටස පටන් ගන්නේ කලින් කොටස් වලදි හිටපු චරිතයක්වන ලින්ඩර් ගේ කෙරුවාවකින්. ලින්ඩර් කසාද බදින්න කියලා හිතාගෙන ඉන්න ඊවා කියන තරුණිය හොයගෙන යනවා. එත් ඊවා ඊට කලින් අතුරුදහාන් වෙනවා. එක ලින්ඩර් දැනගත්තම ඔහු තනියම ඊවාව හොයාගෙන යනවා. එකට උදව් ඉල්ලගන්න සොන්යා ළගටත් යනවා. මේ අතරේ පුතාව නැති වෙච්ච ශෝකයෙන් මාර්කෝ බිලා නහින්න හදනවා. සොන්යාගේ උත්සහාය මාර්කෝව නැවත යථා තත්ත්වයට ගන්නයි. ඩේවිඩ්ගේ වෙඩි පාර කාගෙන පාලමෙන් බිමට වැටුණත් ඩැනියෙල් මැරෙන්නේ නැහැ. එත් තරමක් සුවය ලබා රෝහලෙන් පිටව යනවා. රොදපුටුවකින් තමයි හැබැයි දැන් ගමන. ඩැනියෙල් දැන් ඔහු අතින් පසුගිය කාලයේ වෙච්ච වැරදි වලට පසුතැවෙමින් ඉන්න අතරේ, සොන්යාට ඊවාව හොයාගන්න මාර්කොගෙන් උදව් ඕනේ වෙනවා. ඉතිං අද අපේ පොලිස් යුවළ නැවත එක් වෙයිද? මේ අතුරුදහාන් වෙච්ච ඊවා නිසා. ඊවාව හොයා ගන්න ලැබෙයිද? ඇයට මොකද්ද වුණේ? කවුද ඇයව අරන් යන්නේ? කියන කරනා වලට උත්තර අද කොටසින් ඔයලාට දැන ගන්න ලැබෙයි. හොදයි එහෙනම් ලබන සතියේ අවසන් කොටසින් හමුවෙන තෙක් හැමොටම ජය ප්‍රාර්ථනා කරනවා! ෴ ජය වේවා ෴

The Bridge (2013) on IMDb

 

 

170 MB කොපිය මෙතනින් බාගන්න 415d017d904631058e5b1bbe5793b52b170d83ac 365 MB කොපිය මෙතනින් බාගන්න 679d8a1e84f24ac7418af590fa03a633233b0f1d 380 MB කොපිය මෙතනින් බාගන්න e464d4e381d483709fe8f5d93e29613a9d63b603 1.6 GB කොපිය මෙතනින් බාගන්න dd2619cde0cdd69ead874bf0c35779d47598011a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,012 downloadsDownload The.Bridge.S01E12.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

1,012 downloadsDownload Subtitles70 KB

29 comments

  1. lasidu

    පට්ට්ට මචං තව 1 යි

  2. ganidu

    තැන්ක්ස් වේවා!

  3. yasas

    txz lot

  4. sds

    1 more :)

  5. pathum

    aka digata dena aka agaya karanwa saho :)

  6. vee

    mey kathwa maxxxa saho

  7. tharanga

    එල එල මේක නියම කතාව මේකත් ඉවර උනහම තව හොද එකක් පටන් ගම්මු

  8. amilatk

    jayen jaya!!!

  9. quik

    thanks

  10. උදාර

    ජය වේවා සහෝට මේක දෙනකම් උන්නේ

  11. eranga

    ela wadak

  12. ositha

    subs walata thxzzz saho

  13. shani

    thanks

  14. නලින්

    ස්තුතියි අදහාස් දක්වපු නොදක්වපු හැමොටම..

    ජය වේවා!

  15. ශාන් විමුක්ති [විමා]

    නියමයි නලියො ඔයා සුපිරියටම වැඩේ කළා
    එලම තමා අනිත් කොටහත් අරන් එමු එහෙනම් ලබන සුමානෙම
    මම බලන්න ගන්නේ ඊටපස්සේ තමා ඉතින් ;)

    1. නලින්

      හිමින් සැරේ බලහාන්කෝ!!

      ජය වේවා!

  16. Achintha sameera

    නලින් පෙරේරාthanks macho sub ekata...meka iwara wela teen wolf ekata sub demu hode

    1. නලින්

      අම්මා ගහායිද දන්නේ නැහැ!

    2. නලින්

      එළ එළ බලමු බලමු!..

      ජය වේවා සහෝ!

  17. LAKSHAN

    තැන්ක්ස් වේවා ......................

  18. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

    1. නලින්

      ස්තුතියි චුටි මල්ලියෝ!!

  19. mudiya / මුදියා

    නියමයි නියමයි.දෙවෙනි කතා සමයත් අපිට සබ් එක්කම උඹම දියං නලියො.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

    1. නලින්

      ස්තුතියි මුදියා.. බලමු!!

      ජය වේවා!

  20. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු කොටස වගේම දෙවෙනි අදියරටත් සබ් නලින්ම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ජය෴෴ :P :P

    1. නලින්

      ස්තුතියි රොයිලි අයියා අදහාසට..

      බලමු බලමු දෙකත් එනකම්ම ඉදලා බලමු! :D

      ජය වේවා!

  21. සංජය

    බොහොම ස්තුතියි නලීන් සහෝ...

  22. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  23. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.