Watch Trailer

Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන. ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්, ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදය…

atlantis 2013 bbcහරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන.

ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්,
ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදයක් ගැලවිලා කරත්තෙ කැඩිලා පාර ඇහිරෙනවා. ඉතින් ඔය අතර හෙප්ටේරියන් කියන කෙනෙක් ඔය පාරෙන් එනවා. ඉතින් අර අහිංසක වයසක මනුස්සයාට වරදක් නැතිවම පාර හරස් කරලා කියලා ගහනවා. ඕක බලාන ඉන්න බැරිව ජේසන් හෙප්ටේරියන්ව නතර කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය සිඳුවීම මාලිගාවට යනවා. මාළිඟාවේදී නීතිය කැඩුවා කියලා ජේසන්, හර්කියුලීස්, පයිතගරස් ඇතුලු කණ්ඩායමට දඩුවමක් ලැබෙනවා. ඒ දඬුවම තමයි වෘෂභ පැනීමකට සහභාගි වෙන්න. ඉතින් මෙයාලාව පුහුණු කරවන්න තැනකට යවනවා. එතනදී තවත් තුන්දෙනෙක් හම්බවෙනවා. ඒ අතරතුර අරියාඩ්නි (රජතුමාගේ දියණිය) ජේසන් ගැන හිතක් පහලවෙනවා. මේ ගැන දැනග්නන රැජිණිය මේක නවත්වන්න උත්සාහ කරනවා වගේම අරියාඩ්නිගේ හිත හෙප්ටේරියන් ගැන හිතවන්න සලස්සවනවා. හෙප්ටේරියන්ට අවශ්‍ය වෙන්නේ ජේසන්ව මරණ්න. ඉතිං රැජිණිය යම් මායාකර්ම වගයක් කරනවා. ඉතිං ජේසන් ඇතුලු කණ්ඩායමට වෙන දේයි, අරියාඩ්නි කුමරියට සිද්ධ වෙන දේයි, මේ රැජිණිය ජේසන්ට කොහොමද මයාකර්මයක් කරන්නේ ඔය දේවල් දැනග්නන අද කොටස බලන්නම වෙනවා.

එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු! ජයවේවා!!

Atlantis (2013– ) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න 35eeda5d81e1d04b7d2c9bced7be5e49602a10d3 175 MB කොපිය මෙතනින් බාගන්න a7b9927454efbb675290a2d1d72bc0fbb5dff791 360 MB කොපිය මෙතනින් බාගන්න 13932274d6939f0ef54015a9afacc285b58d18b9 1.1 GB කොපිය මෙතනින් බාගන්න 6cc9b7c6a7d51993b2af9747071d6479650bcdc4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,380 downloadsDownload Atlantis.S01E03.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,380 downloadsDownload Subtitles66 KB

42 comments

  1. f_live

    පට්ට ආව ගමන් දුන්නේ නේ එල

  2. isuru samarasinghe

    තැන්ක්ස් මචං

  3. yasas

    thanks patta kathawak

  4. quik

    thanks

  5. bandula

    niyama kathawak machan digtama denna sunday api balagena inne meyka denakam

  6. හර්ෂ ලහිරු

    එලකිරි කිනා වේලපහින්ම මේක පන්නලා තියෙන්නෙ
    ජයවේවා සහො

  7. was

    බොහොම තුති කිනා

  8. vee

    maxxa macho

  9. rusuru | රුසිරු

    ලොවෙත් නෑ දීලා දීලා :)

  10. ositha

    dwn wenna damma ela kiri

  11. sds

    bohoma pin ikmnata dunna akata saho

  12. tharanga

    නියමයි සහෝ

  13. amilatk

    jayen jaya!!!

  14. dilan

    ela niyaami

  15. shani

    thanks

  16. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata macho.meka maru

  17. ranga

    tx bro

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා...

  19. Sanath Indika

    thx sahoo :)

  20. dinushan

    patta kathawa saho maru

  21. Salinda C

    සුපිරි මචෝ දිගටම කරගෙන යමු.උබේ සබ් එක එනකල් හැම සතියෙම ඉලාගෙන ඉන්නවා...

  22. Janaka

    තැන්ක්ස් මචං

  23. Udana Udayanga

    Thanks machan!

  24. vernie

    ***************

  25. Inusha Ashwan

    නියමයි ආ....මේ අළුත් කොටසක් එනකන් බලාගෙන ඉන්නෙ බාගන්න !!!

  26. නලින්

    ස්තුතියි කිනා

    ජය වේවා

  27. dev

    bohoma stuti saho.... .
    godak asawen balanawa..... .

  28. dana

    thanx saho.......

  29. sumeda fernando

    mb.hn 140tornt eka wadada.poddak ceq kranawada.mata apu era 1kda dannahane.

  30. sumith

    දාපුගමන් දූන්නට ස්තුතියි

  31. mudiya / මුදියා

    අයියෝ තාම දෙවෙනි කොටස බලන්නත් බැරි වුනානෙ.ශිහ්.ඉක්මනටම බලන්න ඕනි.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  32. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  33. Nisal lakshan

    enakan hitiye thankxx

  34. sachesc

    ela ela

  35. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  36. Chinthaka

    thanks

  37. සංජය

    පට්ට පට පට... නියමයි බොහොම ස්තුතියි කිනා සහෝ...

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. gihan

    ගොඩක් ස්තුතියි

  40. තිලංක

    පට්ට මචංලා..... එල එල

  41. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  42. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි...සහෝ....ජයෙන් ජය......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.