Watch Trailer

Falling Skies [S03 : E05] | සෙවීමක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආව, පහුගිය කොටස රසවිදින්න ඇතිනේ. ටිකක් කාර්යබහුල කාලයක මේක කරන්න වෙන නිසා අඩුපාඩු එහෙමත් ඇති, ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් පුරුදු විදියටම පහුගිය කොටසෙ දේවල් මතක්කරගමුකෝ, මතක ඇතිනේ පහුගිය කොටසේදී අරූන් කඩාර් ආචාර්යතුමාව සහ ලෝඩස්ව සිහිය නැති කරලා…

Falling Skies

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආව, පහුගිය කොටස රසවිදින්න ඇතිනේ. ටිකක් කාර්යබහුල කාලයක මේක කරන්න වෙන නිසා අඩුපාඩු එහෙමත් ඇති, ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් පුරුදු විදියටම පහුගිය කොටසෙ දේවල් මතක්කරගමුකෝ,

මතක ඇතිනේ පහුගිය කොටසේදී අරූන් කඩාර් ආචාර්යතුමාව සහ ලෝඩස්ව සිහිය නැති කරලා ඇලෙක්සිවත් අරන් පැනලා යනවා. ඒකට හේතුවත අරූන්ගේ බබා පිටසක්වල දෙමුහුමක් කියලා දැනගන්න ඒක. ඒ වගේම ඔයාලට මතක ඇති කියලාහිතනවා අපේ ටොම් සහ පිරිස ගියපු ගුවන් යානය අනතුරකට ලක් උනා. ඒ වෙග්ම බෙන්ජමින් හැතෙව් ජනාධිපතිතුමා ගමන් කරපු යානයත් කඩාග්න වැටුනා. ඉතිං අද කතාවේදී ටොම් පෝප්ව බේර ගන්නවා මැරෙන්න නොදී. ඒත් ජෙපරල් බ්රෙස්ලර්ට නම් ජීවිතෙන් සමුගන්න සිද්ද වෙනවා. දැන් එයාලා දෙන්නා චාල්ස්ටන් වලින් කි.මී.400ක් විතර ඈත කැළෑවක් මැද්දේ තමයි ඉන්නේ. කොහෙම හරි වීවර් ඇතුළු පිරිස අරූන් සහ ඇලේක්සිස්ව හොයන්න යනවා.

එයාලට අරූන්ව හමුවෙයිද? ඇත්තටම එයාලා ඉන්න තැන දැනගන්න පුලුවන් වෙයිද? ටොම් සහ පෝප් දෙන්නට කැලෙන් එළියට එන්න පුලුවන් වෙයිද කියලා බලන්න වෙන්නේ කතාව බලලා තමයි ඉතිං.ඉක්මනින් නැවත හුමෙවමු.

Falling Skies (2011) on IMDb

 

 

130 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 330 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,210 downloadsDownload Falling.Skies_.S03E05.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,210 downloadsDownload Subtitles43 KB

38 comments

  1. nipuna prasad

    thankzzz akke

  2. lk

    bohoma thuthi :D

  3. hasitha

    thankzz akke ohoma ikmanata demu.........

  4. asiri

    bohoma thankxz

  5. tharanga

    බොහොම තුති!

  6. kalana

    tx subs denakam unne

  7. vee

    maxxa hode

  8. rock hasi

    ela ela akke me tv show ekath ikmanata demu.Supernatural dena ekkenath show eke ithuru tika ikmanata demu

  9. wow

    wow,, maru :D

  10. Chrishan

    ගොඩක් ස්තුතියි සහෝදරි... කතාව එන්න එන්නම නියමයි... උපසිරස හදන්න වෙච්ච මහන්සියට ගොඩක් තුති....

  11. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  12. upali

    ela ela ela

  13. Sanath Indika

    thx sis

  14. indika

    thanks

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි ජය :P

  16. KJ119

    ela machan.. tnkz.. ituru tikath ikmanatama dipan..........

  17. mudiya / මුදියා

    නියමයි සුරේනි.
    ඉක්මනට දෙන එක නම් ලොකු දෙයක්.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  18. ganesh

    thanks a lot

  19. Saman Prasad ( Black Cobra )

    thanks...

  20. Download Manager

    Thank you

  21. kanthaDLA

    thanks sahodari..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  22. shani

    thanks

  23. LAKSHAN

    බොහොම ස්තුතියි

  24. tharaka dilshan

    ekenma thankz...patta patta

  25. Lahiru

    ela

  26. sanjaya

    thanks

  27. gyan

    elaz ....pattaa supiri sub eka.........tikak ikkmannta deenna ithuru kotas tika.revolution nathuwa dan inne paluwen

  28. samiddha

    great work sureni. thanks a lot .pl give other episodes soon.

  29. dananjaya

    thanx.......

  30. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata.

  31. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. තිළිණ

    thank you

  33. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  34. LAKSHAN

    තැන්ක්ස් වේවා!!!........

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. nishshanka ruwan

    ස්තුතියි :)

  38. ashan lankanath

    thanks