Watch Trailer

Homeland [3×10 – Good Night] | අලුත් මෙහෙයුම…. [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවේ කොටස නම් කට්ටිය සෑහෙන ආදරයෙන් පිළීගන්න ඇති බවට කිසිම සැකයක් නෑ. අර කියනවත් වගේ බ්‍රෝඩී, කැරී හා සෝල් තුන්දෙනාම එකිනෙකාට අනිකා අවිශ්වාස කර කර එකට ඉන්න එක තරම් ගතියක් තවත් නෑ. ඉතින් අදින් පස්සේ තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ. අපි කලින් කොටස මුලින්ම මතක් කරගෙන ඉම්මු. මීරා ගේ අනියම් පෙම්වතා ඊ…

homeland season 3
ගිය වතාවේ කොටස නම් කට්ටිය සෑහෙන ආදරයෙන් පිළීගන්න ඇති බවට කිසිම සැකයක් නෑ. අර කියනවත් වගේ බ්‍රෝඩී, කැරී හා සෝල් තුන්දෙනාම එකිනෙකාට අනිකා අවිශ්වාස කර කර එකට ඉන්න එක තරම් ගතියක් තවත් නෑ. ඉතින් අදින් පස්සේ තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ. අපි කලින් කොටස මුලින්ම මතක් කරගෙන ඉම්මු.

මීරා ගේ අනියම් පෙම්වතා ඊශ්‍රායෙල් ඔත්තු කරුවෙක් විතරක් නෙවෙයි සෝල්ගේ නිවසෙන් ගන්න තොරතුරු ලොක්හාට් අතටත් දීම නිසාම සෝල්ට අවස්ථාව ලැබෙනවා තමුන්ගේ සැලැස්ම වෙනුවෙන් කාලය තව ටිකක් බලෙන් හෝ ලබාගැනීමට. ඉතින් තමුන්ගේ සැලැස්මේ කොටසක් විදියට ජවාඩීගේ ලොක්කා එතනින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමට බ්‍රෝඩිව ඉරානයට පිටත් කොට හරිනවා. ඉතින් අද කොටසෙන් බලන්න පුළුවන් මේ මෙහෙයුම කොයි අතට යාවිද කියලා. කවුද දන්නෙ ඉස්සරහට මොනා වේවිද කියලා. නැද්ද මම අහන්නේ?

හොඳයි එහෙනම් අද කොටස ඔයාලට බාගන්න ඉඩ දෙනවා. කමෙන්ට් එකකින් අදහසක් දක්වගෙනම යමු නේද?261

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

fe763a79422be5d2e1d7514636e2257100d6ce0d

275 MB කොපිය මෙතනින් බාගන්න

a8a896182ae1be054bf9d2b095354050690cd55e

1.1 GB කොපිය මෙතනින් බාගන්න

fe647131aa4d4f88de8483abffb5edadeeb2d33f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,551 downloadsDownload HomelandS03E10.Sinhala.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,551 downloadsDownload Subtitles76 KB

33 comments

  1. banuka

    ela saho

  2. venura

    thanks lot digatama denna

  3. tharanga

    ජයම වේවා මැක්සා

  4. ccnp

    Thanks

  5. Hasitha prasad

    බොහොම තුති සහෝ දිගටම දෙන්න

  6. chami

    thxxxxxxxxxxxxxx

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න පුතේ වැඩ පටන්ගන්න හදන්නේ මයේ හිතේ...
    වැඩේ කියන්නේ ගිය කොටහේ සෝල්, බ්‍රොඩිව නග්ගල ගත්ත එකනම් පට්ට...
    දැන් ඉතින් බලමු නේ ආයේ වැඩ ටිකක් අපේ බ්‍රොඩි මහත්තයාගේ..
    ඔන්න බෑවා...
    තැන්ක්ස් රොයිලි අයියේ...

  8. Sisira Hegoda

    Thanks.

  9. tharu

    thanks

  10. vernie

    niyamai yaalu

  11. “චූටී මල්ලි”

    එල සහෝ සබ
    ගන්නවා එහෙනම් හොදේ
    සබට තුති
    ඔබට ජය......

  12. ශාන් විමුක්ති [ විමා]

    දැන් නම් කතාව මරේ මරු

  13. Saman Prasad ( Black Cobra )

    thanks.....

  14. shani

    thanks

  15. ප්‍රදීප් ඉරේෂ්

    මේක එනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ දැන් හරි....පට්ටයි හොඳේ...

  16. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks sab ekata.

  17. kanthaDLA

    thanks machan...

  18. mudiya / මුදියා

    අයියෝ මගේ ආසම කතාව වුනාට මට කොටස් ටිකක් අතඇරිල තියෙන්නෙ බලන්න.
    ඉක්මනටම පටන් ගන්න ඕනි ඒව බලල ඉවර කරන්න.
    කමෙන්ට්ස් දැක්කම දැන්ම බලන්න හිතෙනව.
    නියමයි රොයිලි සහෝ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  19. Ash

    THANKS BRO..!! MAXAAAAA

  20. dhanushka madhuranga

    yaluwane homeland season 1 eka dheela thiyena download link wada karanne na,pls subtitle ekka galapena download link ekak ikmanata danawada,please

  21. MS

    Thanks

  22. ඉනූෂ අඹගහවත්ත

    බොහොම ස්තූතියි සහෝ!!! බලාගෙන ඉන්නෙ උපසිරැසි එනකන් ඉතුරු කොටස් ටිකටත්

  23. indika

    thnq

  24. uditha

    Thanks broooo... Kalin episode walath sub gaththa... ewatath thanks...

  25. pISSA

    Kathaawa Ela. Sub Elama-ela.

  26. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  27. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. nalaka

    thanks .... niyamay machan.... nice story....pattaaaa

  29. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  30. Sajith

    සබට තුති.

  31. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  32. Tharaka Lahiru

    ස්තුතියි

  33. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..