අයියා මලෝ දෙන්නගේ තාත්තාව හෙවිල්ල කල් ඇදෙන අතරේ මේ දෙන්නට දැන ගන්න ලැබෙනවා, විස්කොන්සන්වල පුංචි ටවුමක මිනිස්සු අසාමාන්‍ය විදිහට දියේ ගිලිලා මැරෙන බව. ඉතින්, මේ දෙන්න යනවා මේකට මොනවා හරි අත්භූත බලවේගෙක බලපෑමක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ ගමනෙන් පරණ අපරාධයක් හෙළි කරගන්න ගමන්ම, පුංචි ළමයෙක්ගෙයි, එයා…

අයියා මලෝ දෙන්නගේ තාත්තාව හෙවිල්ල කල් ඇදෙන අතරේ මේ දෙන්නට දැන ගන්න ලැබෙනවා, විස්කොන්සන්වල පුංචි ටවුමක මිනිස්සු අසාමාන්‍ය විදිහට දියේ ගිලිලා මැරෙන බව. ඉතින්, මේ දෙන්න යනවා මේකට මොනවා හරි අත්භූත බලවේගෙක බලපෑමක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ ගමනෙන් පරණ අපරාධයක් හෙළි කරගන්න ගමන්ම, පුංචි ළමයෙක්ගෙයි, එයාගේ අම්මගෙයි ජීවිත බේරගන්නත් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතුරු විස්තර ටික කථාව බලලම දැනගමු නේද?
හිතන්න:
දිය රකුසන් ගැන කතන්දර අපේ රටේ උදවියට නම් අලුත් දේවල් නෙමේ. ඒ වගේම සමහර ජලාශ, දිය පාරවල්වගේ තැන්වල මිනිසුන් බිලිගන්නා බවටත්, එහෙම කරන්නේ ඒවායේ කලින් මිය ගිය අයගේ භූතාත්ම බවටත් අපේ මිනිස්සු අතරේ ප්‍රාදේශීය ජනප්‍රවාද ඕන තරම් තියෙනවා. මේ කථාව බැලුවහම මේ දේවල් අපිට විතරක් අවේනික දේවල් නොවන බව ඕගොල්ලන්ට පෙනෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
23,013 downloadsDownload Supernatural.S01E03.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
54 comments
upali
yasomal
thanks niyamayi digatama denna
vee
maxxa kathwak
isuru samarasinghe
tx bro
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය......rock hasi
ela ela kollo taggala taggala demu
ccnp
Thanks
wow
wow, maru :D
siraj
සුපිරියි.........
Nisal Lakshan
maru lagahtiyama umma ekak wath denawa
hh
tx macho
Sahan
ammo ammo thankz a lot sub ekata...
amilatk
jayen jaya!
ප්‍රසන්න ප්‍රියදර්ශන
එළ එළ සහෝ....දිගටම දෙමු නේ මේකට සබ්...??
ජයවේවා..!!!!isuru samarasinghe
patttaaaa saho
d
niyamai mchn ithuru tikath ikmana deepan
dhanushka
macho supirima patatma pattha wedak.me season eke sub kawada hari denakan bala bala hitiye .ai okkoma balanawa...
Danuka
anith tikath ikmanatama denna ko yaluwa..aththatama patta kathawa ..sub akata Thanks
හර්ෂ ලහිරු
ස්තුතියි සහො වේගෙ නම් මරු ජයවේවා :P
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි එම් ඩි ජි කොල්ලෝ..
පට්ටම වැඩක් හොදේ..
ඔයාගේ උපසිර්සිය එක්ක බලන්න බලන්න ආසා හිතෙනවා..
දිගටම කරගෙන යමු..
ජය වේවා..mudiya / මුදියා
නියමයි මචං MDG.
සං සං ගාල දෙනව නේද.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!D.Chamara
niyamai niyamai digatama yamo digatama ymo
Saman Prasad ( Black Cobra )
thanq thanq...
Download Manager
Niyamai machan
Digatama demu
Jaya!!!!!!!shani
thanks
Anu
Niyamai saho...
sachesc (සචෙස්ක්)
තැන්කූ වේවා මචන් !
THARAKA
එල මචන් ...
බලන්න අසාවෙන් ඉදපු සිරිස් එකක්....
දිගටම කරන් යමුරොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasi
ela ela anit ewat denna hode
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍tomy@ragama
machan supiri wadak,,,,,,bokkenma kiyanne,api machan ratawal wala chatere gahagena inna welawata film ekak balana ekath hithata loku fun ekak........supiri machan.....
Rashmika
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
nishshanka ruwan
thanks :)
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
gayan
ස්තූතියි MDG සහෝ
gayan
ස්තූතියි MDG සහෝස්තූතියි MDG සහෝ
Keshan Wasala
ගොඩක් ස්තුතියි !! :heart:
lakshan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
vishvajith harindrapriya
thx :)
sanath
thankz bro
kavinda
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.Udamith Damith (b\k )
බොහොම ස්තුතියි.................
................
Ishan Madusha
සහෝ සබ් එකට ස්තුතියි
Ridma
thnks bro
sandaruwan
සබ් වලට තෑන්ක්ස් සහෝ පුලුවන්නම් grimm වලට සබ් දෙන්නකො.
Janith
Uba sub karala thiyna widiha superb bro
chamith555
ft
Kaazz_bat
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ela denakm unne