මෙන්න එහෙනම් මේ සීසන් එකේ අවසාන කොටසට කලින් කොටස, පසුගිය සතියේ දේවල් ටිකක් මතක් කරන්නම්කෝ. මැගීට අංශ භාගය හැදෙනවා, ඒ වගේම බෙන්ගේ පිටේ කියෙන කූරු මැගීට බද්ධ කරලා එයාව බේරගන්නවානේ. ඒ වගේම ටොම් සහ ඩින්ගෑන් අර කඩා වැටුනු බීමර් එකේ හිරවෙලා ඉදලා යන්තමින් එළියට එනවා. එහෙනම් අද කතාව බලන්නකෝ…. අවසාන කොටසින…
මෙන්න එහෙනම් මේ සීසන් එකේ අවසාන කොටසට කලින් කොටස,
පසුගිය සතියේ දේවල් ටිකක් මතක් කරන්නම්කෝ. මැගීට අංශ භාගය හැදෙනවා, ඒ වගේම බෙන්ගේ පිටේ කියෙන කූරු මැගීට බද්ධ කරලා එයාව බේරගන්නවානේ. ඒ වගේම ටොම් සහ ඩින්ගෑන් අර කඩා වැටුනු බීමර් එකේ හිරවෙලා ඉදලා යන්තමින් එළියට එනවා.
එහෙනම් අද කතාව බලන්නකෝ…. අවසාන කොටසින් හමුවෙුමු.
130 MB කොපිය මෙතනින් බාගන්න 410fcbaf753bed4ac1359aa2a5efc7b1472750c9 292 MB කොපිය මෙතනින් බාගන්න e617e32031e99f5e8a87b2c2a9cb261af4ddd637 920 MB කොපිය මෙතනින් බාගන්න 1118ac3dcf978ab1c8ebcbf2b1f8efbfa9e4e13d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,913 downloadsDownload Falling.Skies_.S04E09.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
24 comments
Isu DP
Isu DP
Patta Aluth Katha Godak Thiyenawa Realese Wela...
Labana Sathiyenma Kiynnm...
නලින්
ස්තුතියි සුරෙනි අක්කා !
ජය වේවා!
sajeevi
thanks
dinuka
thanks sureni akke.elaga ekath demu.
Sam
thnkss sis,,,sub tika niyemeta dunna. niyami..
ටුටු
නියමයි...ඉක්මනට දිපු එකට තුති...ජය මේන්න බලනවො......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nuwan
Thank you akke...adupaadu nathuwa niyameta sub thiyenawa..niyamai..THANK YOU...
hm hm
sub aketa tnx akka....aiyoooooooooo awsane kotase labane sathiya.................ake thmai awla...
සංජය
බොහොම ස්තුතියි සුරෙනි... මෙදැන් ඔයාගෙ conann ෆිල්ම් එකේ සබ් එක බෑවෙ...
කල්හාර ප්‍රසාද්
තැන්කූ වේවා අක්කේ! මේ සීසන් එකෙන්වත් මේක ඉවර වෙනවනම් හොඳයි!
නැත්නම් ඊළඟ සීසන් එක එනකම් බලාඉන්ට එපැයි! :-(Pramod
Next Week කතාව ඉවර වෙනවද?
හපොයි !!
:(LAKSHAN
උපසිරැසියට තුති…… :)
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :D
Mahesh
thanx sis su ekata....
Mahesh
sub ekata....
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..........La හිරු
denakam ediye thakz sis
janaka kalu
thnkss dear..,sub tika niyemeta dunna.
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Sujith
No. Season 4 will consist of 12 episodes.
see the link http://fallingskies.wikia.com/wiki/Season_4ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Falling Skies [S04 : E09] | අපව වෙන්කරන තුරුම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Falling-Skies.jpg)

Niyamai Sureni Sahodari......
Niyameta Wade Kara...
Ilaga Sathiyen Passe Thawath Aluth Kathawak One..
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-P