The Mentalist කතා මාලාවේ 9වන කතාංගයේ උපසිරැසියට පෙර, අරුත් සපයන්නයි මේ සූදානම. උපසිරැසිය මොකක් වුනත් ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා තේරුමක් නැතිව බාගන්න එකේ තේරුමක් නෑනේ. ඒක නිසා තමයි මේ ලිපියක් සපයන්නේ. එහෙනං අපි බලමු මොනාද අද කතාවේ සිදුවෙන්නේ කියලා. මුලින්ම පටන් ගනිද්දීම ජේන් ලිස්බන්ට පොඩි මැජික් පා…

The Mentalist කතා මාලාවේ 9වන කතාංගයේ උපසිරැසියට පෙර, අරුත් සපයන්නයි මේ සූදානම. උපසිරැසිය මොකක් වුනත් ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා තේරුමක් නැතිව බාගන්න එකේ තේරුමක් නෑනේ. ඒක නිසා තමයි මේ ලිපියක් සපයන්නේ. එහෙනං අපි බලමු මොනාද අද කතාවේ සිදුවෙන්නේ කියලා.
මුලින්ම පටන් ගනිද්දීම ජේන් ලිස්බන්ට පොඩි මැජික් පාරක් දාලා තමයි වැඩ පටන්ගන්නේ. එතනදී මෙයාලට පණිවිඩයක් ලැබෙනවා, ගින්නකින් සිදුවුණු මරණයක් ගැන. මෙයාලා එතැනට ගිහිල්ලා පරීක්ශා කරන්න තියෙන්නේ ඒක මිනීමැරුමක්ද, නැතිනම් අනතුරක්ද කියලා. මෙතැන ඉන්න දාහක විශේෂඥයා වෙන්නේ රිස්ග්බි. මොහු සැන් ඩියේගෝ දාහක පරීක්ශක කණ්ඩායමේ ප්‍රධානියා විදියට අවුරුදු 2ක් වැඩ කරලා තියෙනවා. රිස්ග්බිගේ කරුණු කාරණා අනුව තමයි, මෙය අනතුරක් නොවෙයි මිනීමැරුමක් කියලා තීරණය කරන්නේ.
මෙයාලා විසින් සාමාන්‍ය විදියට ප්‍රශ්ණ කිරීම් සිදුකරගෙන යන අතරේ දැනගන්නට ලැබෙනවා, මෙවැනිම අනතුරක් මීට පෙරත් සිදුවෙලා තියෙනවා කියලා. මේ අතරේ පොලිසියේ වැඩකරණ පිලර් නිලධාරී තුමාගේ නිවසටත් ගිනිතැබීමක් සිදුවෙනවා. ඔහුව බේරගන්න එපා කියද්දීම රිස්ග්බි ගිනිගොඩට පනිනවා. ඒවගේම තමයි රිස්ග්බි ඔහුව බේරාගත්තත්, පිලර් නිලධාරී තුමා වගේම රිස්ග්බිවත් පිච්චෙනවා. ඔහුට සාත්තුවට වෑන් පෙල්ට් තමයි ලඟින් නවතින්නේ. වේදනා නාශකයක් දීලා මත්වුනු රිස්ග්බි කියන කතා නම් මරු.
කොටින්ම කිව්වොතින්, වෑන් පෙල්ට් තක්කු මුක්කු වෙලා යනවා ඒවා අහලා. කොහොමහරි මෙයාලා විස්තර හොයාගෙන යද්දී නියගයෙන් වේලීලා ගියපු ප්‍රදේශයක් වුනත්, ජලය හිඳෙන්නේ නැති උල්පතක් තියෙන තැනක් හොයාගන්නවා. මෙතෙක් හොයාගෙන තිබුණු කරුණු වලින් CBI එකට මේ ප්‍රශ්ණය විසඳන්න හැකියාව ඇහිරිලා තිබුණත්, මේ ජලධරය නිසා මෙයාලට මිනීමැරුම විසඳන්න හොඳ කාරණාවක් පෑදෙනවා. ඒකෙන් ජේන් විසින් මිනීමරුවාව අල්ලනවා. මිනීමරුවා ඇල්ලුවා වුනත්, කාටවත් හිතාගන්න බෑ එයා මිනීමරුවාද කියලා. නමුත් ජේන් විසින් ඇත්තම මිනීමරුවා එයා බව හෙලිකරද්දී, ජේන් හැරෙන්න අනිත් හැමෝගේම කටවල් ඇරෙනවා. ඒහෙම වෙන්නේ මොකද කියලා කතාව බලලාම දැනගන්න.
සර්වලෝක අපබ්‍රංශ භාශා මොලේට ජීර්ණය වෙන්න, තේරුමක් ඇතුව ෆිල්ම් බලන්න උපසිරැසි ලබාදෙන, ලංකාවේ හොඳම උපසිරැසි දත්ත ගබඩාවේදී, මීලඟ උපසිරැසියෙන් නැවත හමුවෙමු.
එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,542 downloadsDownload The.Mentalist.S01E09.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
29 comments
ravindu
ravindu
=D mama 1
kalindu
thank bro anikath hetama demuda
Hashan
mara ikmanata sub denawane patta season eka. thanks .
tharindu
mara ikmanata sub denawane patta season eka. thanks .
shanika
thank bro
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය…….prabhath
thanks
චතුර බුද්ධික
ස්තුති සහෝ.. අනේ ඉක්මනට දෙන්න.
Sach
Thanks !
Ishara
ස්තුතියි සහො...... අනිත් එවත් ඉක්ම්නට.... එවන්ඩො....
වරුණ රංගජිත් (වරූ)
නියමයි ප්‍රනී
ජය...yasiru
thanks saho digatama denawata......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Niyo
season එක සුපිරි !!!
Sub එකට ගොඩක් ස්තූති !! episodes 3ක් බැලුවට පස්සේ season එකම බෑවා , ඉක්මනට ඉතිරි episodes වල subs දේවි කියල හිතනවා ..
ජයවේවා ..!!sajeevi
thanks
නලින්
ස්තුතියි ප්‍රණිත් සහෝ !
ජය වේවා!
චන්දිම අමරසිංහ
niyamai ikmanata ona... supery katawa thaz
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්රණිත් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
චතුර බුද්ධික
ඊළඟ එක නැද්දෝ..
චානක මධුරංග
එළකිරි මචං. දිගටම යමු.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
sanka
maru mchn keep going
LAKSHAN
බොහෝම ස්තුතියි..
LakshanD
එල බං. ස්තූතියි
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi.. jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho digatama demu