හොදයි ඔන්න එහෙමනම් තුන්වෙනි කොටස තමයි මේ අරන් ඇවිත් තියෙන්නේ. පෙර කොටසේ සිදු උන දේවල් මතක ඇති කියලා හිතනවා. ස්කිටර්ස්ලාගෙන් වටෙන්ම කොටු වෙලා හිටපු දෙවන අනුඛණ්ඩයේ පිරිස කෑම හොයගන ගියපු මෙහෙයුම. ඒකෙදි ඔවුන් මාස 3ට විතර ඇතිවෙන්න කෑම හොයාගත්තා උණත් ගැටළුව උනේඒ කෑම අයිති කරගන හිටපු ස්කිටරීකරනය කරපු පුද්…

හොදයි ඔන්න එහෙමනම් තුන්වෙනි කොටස තමයි මේ අරන් ඇවිත් තියෙන්නේ. පෙර කොටසේ සිදු උන දේවල් මතක ඇති කියලා හිතනවා. ස්කිටර්ස්ලාගෙන් වටෙන්ම කොටු වෙලා හිටපු දෙවන අනුඛණ්ඩයේ පිරිස කෑම හොයගන ගියපු මෙහෙයුම. ඒකෙදි ඔවුන් මාස 3ට විතර ඇතිවෙන්න කෑම හොයාගත්තා උණත් ගැටළුව උනේඒ කෑම අයිති කරගන හිටපු ස්කිටරීකරනය කරපු පුද්ගයලා සහ එයාගේ අක්කා. මැගී බොරු කියලා ස්කිටර් මිනිසාව හොද කරනවා කියලා එයාලව කදවුරට ගෙනාවානේ. ඒ වගේම තමයි අර එස්ෆනි ස්කිටර් සහ මිනිස් DNA එකතු කරලා හදපු දෙබරාව මතක ඇති කියලා හිතනවා. ඒ දෙබරා පිටුපසින් ගිහිල්ලා ටොම් සහ අෑන් දෙන්නා විශාල ස්කිටර් සේනාවක සහ හොනට් සේනාවක් හොයාගන්න තැනින් කතාව අවසන් උණානේ. ඒ වගේම පළමු කතාවේ වගේම 4වන සීසන් එක අවසානයේ මතක ඇති කකුල් 8ක් තියෙන ජීවියෙක්ව පෙන්වන්වා. ඒ ජීවියා කවුද කියලා එතනින් එහාට කතා කලේ නැහැනේ.
එහෙනම් අද කතාව බලන්න. ඒ ජීවියා කවුද කියලා දැනගන්න ලැබෙයි. ඒ වගේම තමයි මේ ස්කිටර් සේනාව එන්නේ කොහෙන්ද සහ එයාලට මොකද වෙන්නේ කියලත් බලාගන්න ලැබේවි. මීළඟකොටසින් හමුවෙමු.
200 MB කොපිය මෙතනින් බාගන්න C52A378897A9B957345245F44D94C6DC925C2BBE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,424 downloadsDownload Falling_Skies_S05E03_Baiscopelk1.zip29 KB
උපසිරැසි පිටපතේ තිබූ දෝෂය නිවැරදි කර ඇත. කරුණාකර නැවත බාගත කරගන්න.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
26 comments
supun
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
දිගටම කරගෙන යමු..
මෙන්න මේ TV Series දෙකට සබ් දෙනකම් බලාගෙන ඉන්නවො.. :-D
The Strain සීසන් 2
Extant සීසන් 2ජය වේවා !!!
Sureni Athurugiri
සබ් එකේ වරද හදලා අප්ලෝඩ් කලා. මේක කොපි පේස්ට් කරද්දි සිදුවෙච්ච අවුලක්. ඒ ගැන බලවත් කණගාටුව.
Kasun Widusha
tnx sis ....................
malinda
thank u sister.
Sajeevi
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
adara kathawa
ඇයි මේ සබ් එකේ එකම ලයින් එක දෙපාරක් ප්ලේ වෙන්නේ?
Supun
Ane me oyata hariyata sub ekak wath denna barinam paththakata wela wadak balagena inna. meke sub file eke wadiyen tibuna tika erase karagenai mama balanna gaththe. ganu wadak kaloth guu nanawa
සුපුන් බුද්ධික
වැරැද්දක් තියෙනවනම් එක කියන විදිහක් තියෙනවා බං..
අනික උබලා වගේ උන් ඉන්නේ වැරදි කියන්නයි..
සබ් එක දෙන්න පරක්කු උනම බනින්නයි විතරයි..
හොදක් කියන්න උබලට බෑ..
ලැජ්ජයි බං උබ ගැන..Channx
Obata hari nethnam balan nethuwa idapan. obata puluwanam sub ekak dapanko ban. nikan gon katha kiyanne thuwa.
Elderman
Apoi lajjai ban uba gana. Yako awulak thiyenawa nm kiyanna one widiyak thiyenawa. Uba hithan inne sub eka nikam type wenawa kiyalada? Ane yako eka dawasak try karala balapan ubata puluwan da kiyala? Anika me sahidari meka purudu wenna karana wadak neme neh. English line tika ain karanna amathaka welaa wenna athi. Ane manda ubala wage gonnu hinda apita wath threna widiyata film/tv balanna bari wei kiyala saka. Thankz sahidari. Puluwan nm me awula hadanna.
yako ko tho
adoooooo “සුරේනි akkate monewat kiyale ahu wane epa kapanewa kali kali paraya
R@ndi
Thanks
Dimuthu
සබ් ඒකේ වැරද්දක් නෑ. මැදක ඉදලා සිංහලයි. ඉංග‍්‍රීසි දෙකම එකට යනවා. ඒක එක අතකට හොදයි. අපට ඉංග‍්‍රිසි වචනයක් හරි දැනගන්න. ස්තුතියි සහෝදරී.
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis.sub ekata..digatama sub demu.jaya wewa......
kasun
thanks
thisal
උපසිරැසියට තුති…
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaaa
La හිරු
thank you sis
wimukthi
thanx nangooo
Ranga
thanks sub ekata...
Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ සමාවෙන්න ඕනේ මෙතරම් පමාවීම ගැන කොමන්ට් එකක් දාන්න :D කතා එකක්වත් බලන්න උනේ නෑ සතියක් විතර.. ඔන්න එහෙනම් දැන්ම බලනවා ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalanka
afoi adath anthia appa. kmak na sthuthi aaaa..
oylata pluwanum wena lipiyak danawada sub hadana hati.. plz dan kadda hari gihilla godak durata loku udahuwak thankiyo sub walataik
Falling Skies [S05 : E04] කවද්ද එන්නේ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx