Watch Trailer

Bates Motel [S03-E09] | පිස්සුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවවන කොටසටත් ආවා! එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු! ගියවර කොටසේදීත් විශේෂ දේවල් ගොඩක් සිදුවුනා. කෙටියෙන් මතක් කරගත්තොත්, ඩිලන් අර ධාවනයට යන්න තීරනය කරනවා සල්ලි හොයාගන්න ඕන නිසා. දන්නවනේ ඉතින් ඩිලන්ට සල්ලි මොකටද කියලා?මේ ගමනට කැලේබුත් ඩිලන් එක්ක එකතු වෙනවා. අන්තිමේදී දෙන්නට සල්ලි කෙසේ වෙ…

Bates Motel S3-1

ඔන්න එහෙනම් නවවන කොටසටත් ආවා! එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු!

ගියවර කොටසේදීත් විශේෂ දේවල් ගොඩක් සිදුවුනා. කෙටියෙන් මතක් කරගත්තොත්, ඩිලන් අර ධාවනයට යන්න තීරනය කරනවා සල්ලි හොයාගන්න ඕන නිසා. දන්නවනේ ඉතින් ඩිලන්ට සල්ලි මොකටද කියලා?මේ ගමනට කැලේබුත් ඩිලන් එක්ක එකතු වෙනවා. අන්තිමේදී දෙන්නට සල්ලි කෙසේ වෙතත් බොහොම අමාරුවෙන් තමා බේරිලා එන්න හරි ලැබෙන්නේ. මේ අතර බොබ් විසින් ජේම්ස්ගෙන් නෝමා ගැන සියලු විස්තර දැනගන්නවා.නෝමන්ගේ තාත්තා ඇත්තටම මැරුනෙ කොහොමද කියන එකත් ඇතුලත්ව. මේ ගැන දැනගත්තම නෝමා ගොඩක් කලබල වෙනවා. ඒ වගේම නෝමන්ට බොරු දර්ශන පෙනීමත් එන්න එන්න වැඩිවෙනවා. කතාව අවසාන උනේ නෝමන්ට බ්‍රැඩ්ලි මාටින්ව මුනගැහෙනවාත් එක්ක. මතක ඇතිනේ බ්‍රැඩ්ලි බොරු මරනයක් පෙන්නලා ටව්මෙන් පිට වෙනවා.

එහෙනම් , බ්‍රැඩ්ලි මොකද ටව්මට ආයේ ඇවිත් ඉන්නේ? මේකත් නෝමන්ට පේන දර්ශනයක් විතරද? අර සිදුවීමෙන් පස්සේ කැලේබුයි,ඩිලනුයි මොනා කරයිද?කියන ඒවට උත්තර දැනගන්න මේ කොටස බලන්න! එහෙනම් දසවන(අවසාන)කොටසින් මුන ගැහෙමු! අදහසක් දාගෙනම ගියානං හොදා නේ! හැමෝටම ජයවේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

876 downloadsDownload Bates_Motel_S0E09_baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

876 downloadsDownload Subtitles22 KB

10 comments

  1. BlackSnow

    අඩෝ පට්ට tanx මේක දෙනකන් බලාගෙන හිටියේ

  2. සුපුන් බුද්ධික

    මේකේ සීසන් 5ක් වෙනකම් දැනට Confirm කරලා නේද?
    එහෙම උනොත් හොදයි ඉතින්..
    වෙනස්ම කතාවක්..පොතේ අන්තර්ගතයට වඩා වෙනස්..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    අවසාන කොටසින් හමු වෙමු..

    ජය වේවා !!!

    1. අබා

      පොතක් තියනවද සහෝ මේකට....!!!

    2. සුපුන් බුද්ධික

      Psycho කියලා Novel එකක් තියෙනවා සහෝ...

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. දසන් බුද්ධික

    නියමයි සහෝ... දිගටම කරගෙන යමු....
    මේ පැත්තේ එන්න වෙලාවක් නැහැ විභාග කටයුතු නිසා...
    එහෙනම් ජය වේවා සහෝ...
    දිගටම අපි එක්කම ඉමු....

  5. අබා

    ස්තිතියි සහෝ.....අන්තිම කොටසත් ඉක්මනින්ම ඕන....! ජයෙන් ජය....!!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. දුලාජ් මංජුල

    thanx mcn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.