කට්ටියම හොදින් ඇති කියලාා හිතනවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇතිනේ. කෝකටත් කියලා ටිකක් මතක් කරන්නම්. පසුගිය සීසන් එකේ හදට ගියපු ටොම් ආපහු ආවා. ටොම් සඳ මත තිබුන එස්ෆනි බල මූලය විනාශ කරලා නිසා දැන් මෙක්ලා සහ බීමර් නැහැ. ඒවට බලය දෙන්න විදියක් නැහැනේ. හැබැයි ඉතිං ඒ ආපහු ආවේ පරණ ටොම් නෙවෙයි. දැන් එයා කේ…

කට්ටියම හොදින් ඇති කියලාා හිතනවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇතිනේ. කෝකටත් කියලා ටිකක් මතක් කරන්නම්. පසුගිය සීසන් එකේ හදට ගියපු ටොම් ආපහු ආවා. ටොම් සඳ මත තිබුන එස්ෆනි බල මූලය විනාශ කරලා නිසා දැන් මෙක්ලා සහ බීමර් නැහැ. ඒවට බලය දෙන්න විදියක් නැහැනේ. හැබැයි ඉතිං ඒ ආපහු ආවේ පරණ ටොම් නෙවෙයි. දැන් එයා කේනතියෙන් වියරු වැටිලා ඉන්න කෙනෙක්. ඒ වගේම ඔයාලා දකින්න ඇති පසුගිය සීසන් එකේ ඈන් හිටියේ සොල්දාදුවෙක් වෙලා. වෛද්‍යවරියක්ට වඩා. ඒත් මේ සැරේ කතාවෙදී ඇය තමන්ගේ සුපුරුදු වෛද්‍ය වෘත්තිය පැත්තට වැඩිපුර යොමු වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ වගේම ඩෙනීගේ තමයි ශෝකජනක සමුගැනීම සහ ටොම් වංශාධිපතියාව ඝාතනය කිරීම මතක ඇති කියලා හිතනවා.
හොදයි එහෙම නම් අද කතාව බලන්නකෝ. අද කතාවෙදි ටොම් ඇතුලු දෙවන අනුඛණ්ඩය එක් ස්ථානයක කොටුවෙලයි ඉන්නේ. ස්කිටර්ස්ලා හතරවටින්ම පහර දෙනවා. ඒ අතරතුරේදී එයාලගේ ආහාර ගබඩාවත් විනාශ වෙනවා. එහෙමනම් කතාව බලන්නකෝ. ටොම්ලට කෑම හොයාගන්න පුළුවන් වෙයිද කියලා සහ ස්කිටර්ස්ලගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා. මීළඟ කොටසින් හමුවෙමු.
348 MB කොපිය මෙතනින් බාගන්න B83E3E8F29CCCF110BA13F1EF80E5DBAA0C39A80 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,695 downloadsDownload Falling-Skies-S05E02.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
27 comments
sajeevi
Adithya Gimhana
Agili gana gana hitiye meke sub eka dana kan...
Thamks sis... sub.ekataAdithya Gimhana
Agili gana gana hitiye meke sub eka dana kan...
Thanks sis... sub ekataachi
ස්තුති සහෝ...
achi
thanx sis!!!
malinda
thank u sister.
Nadeera
Ammoo....sub enakan patta amaruwen iwasan hitye... Thnx dr!! Nice work...
Kasun Widusha
tnx sis sub ekata
Asel
ELAZ
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ :D
thisal
ගොඩක් ස්තුතියි අක්කේ
Eranda
Thank you wewa akke :)
Mahesh
sub ekata thanx aaaaaaaaaa
salinda
Dr... sis thanks sub ekataaa
Elderman
Ikamanata dilane. Ela elas
Dilanka
Thnx....
r
Thanks for sub
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Achintha Sameera
සුරේනි අතුරුගිරි තැන්ක්ස් අක්කා සබ් එකට
harshaka
Well Done Dr
ඉදිරියටම යමු ඔබට ජයතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
SHEHAN
thanks
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DTharindu
Thanks Akkiyoooooooo Scorpion ekath Lagadima enawa neda??
Ishara
thank
Advertisement

thanks