Watch Trailer

Falling Skies [S05 : E04] |පෝප්ගේ දුෂ්ට හැසිරීම [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන කතාවයි. පසුගිය සතියේ කතාවේ සිදුවුන සාරාගේ සමුගැනීම සහ අර ස්කිටර් කම්හල විනාශ කිරීම මතක ඇති කියලා හිතනවා. හැබැයි මේ සැරේ නම් පෝප් හදවතින්ම දුක්වුනා සහ පුදුමාකාර කේන්තියකින් ඉන්නේ ටොම් ගැන. ඒ වගේම වෝම්ලගේ උදව්වෙන් සියළුම ජනහමුදා දැනුවත් කරලා යුද්ධය ඉදිරියට ගෙනියන්න තමයි ටොම…

Falling Skies SE5 -1

මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන කතාවයි. පසුගිය සතියේ කතාවේ සිදුවුන සාරාගේ සමුගැනීම සහ අර ස්කිටර් කම්හල විනාශ කිරීම මතක ඇති කියලා හිතනවා. හැබැයි මේ සැරේ නම් පෝප් හදවතින්ම දුක්වුනා සහ පුදුමාකාර කේන්තියකින් ඉන්නේ ටොම් ගැන. ඒ වගේම වෝම්ලගේ උදව්වෙන් සියළුම ජනහමුදා දැනුවත් කරලා යුද්ධය ඉදිරියට ගෙනියන්න තමයි ටොම් ඇතුළු පිරිස සූදානම් වෙන්නේ. ඒ වගේම ඇන්තනි විසින් අර මැගී සහ හැල් අල්ලගන ආපු වංශාධිපතාව මරපු එක සහ ඒ නිසා ඇන්තනිව රාජකාරී කටයුතුවලින් ඉවත් කලාත් මතක ඇති කියලා හිතනවා.

එහෙම නම් අද කතාව බලන්නකෝ. අද කතාවෙදී දෙවන අනුඛන්ඩයේ පිරිස ෆ්යේට්විල් බලා යන්න අවශ්‍ය ඉන්ධන ආදිය රැස්කරනවා. ඒ වගේම ඉතිං පෝප්ගේ කේන්තිය පිට කිරීම ගැනත් බලාගන්න පුුලවන්. එහෙමනම් කතාව බලන්නකෝ.

මීළඟ කොටසින් හමුවන තුරු ජය..!

Falling Skies (2011) on IMDb

344 MB කොපිය මෙතනින් බාගන්න 3011ACFC3B62EECF7C2AD4DBC8639CBABA7B387B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,164 downloadsDownload Falling_Skies_S05E04_baiscopelk.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles

3,164 downloadsDownload Subtitles31 KB

27 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!

  2. lakshyan

    Thank u sis!! :)

  3. ik

    thanks.....................

  4. malinda

    thank u sis......

  5. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  6. rukka

    thanks sis

  7. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි අක්කේ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  8. Asitha

    thanks sister..... mechchara kal amaruwen hri kragana awata......ohoma yan,,thanks.,,,,.

  9. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Kasun Widusha

    tnx akki...............

  11. dila

    thank u wewa....

  12. Dimuthu

    Thank you.

  13. thisal

    බොහෝමත්ම ස්තූතියි

  14. Sandaruwan

    වෙනදා වගේම ගොඩක් ස්තුතියි...

  15. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ :D මම නං දැන් කතාවේ ආසම චරිතේ පොප් :D ජය වේවා !!

  16. SHEHAN

    thanks

  17. Sajeevi

    Thanks

  18. sanjeewa

    thanks for sub

  19. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. KASUN

    thank you akkandi

  22. KASUN

    patta kathawa....

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  24. raki

    thanks nande........!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Ranga

    thakzz akke..

  27. sanath indika

    thx sis

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.