ඔන්න සතියක විවේකයකින් පස්සේ අපි නැවතත් මේ එකතු වෙන්නේ ‘අහස කඩවැටීම’ ගැන බලන්නයි. හොදයි සුපුරුදු පරදි පසුගිය කොටස් ගැන මතක් කරගිනමු නේද? කර්නල් වීවර්ගේ කණ්ඩායමට ෆ්යේට්විල් වලට යන ගමන අතරතුර ප්‍රහාරයකට මුහුනදෙන්න උණානේ. මාටි කියලා තමන්ගේ පවුලේ මිනීටික ආරක්ෂා කරන පුද්ගලයාගෙන්. කොහොමහරි මාටිට සිදුවීම ග…

ඔන්න සතියක විවේකයකින් පස්සේ අපි නැවතත් මේ එකතු වෙන්නේ ‘අහස කඩවැටීම’ ගැන බලන්නයි. හොදයි සුපුරුදු පරදි පසුගිය කොටස් ගැන මතක් කරගිනමු නේද? කර්නල් වීවර්ගේ කණ්ඩායමට ෆ්යේට්විල් වලට යන ගමන අතරතුර ප්‍රහාරයකට මුහුනදෙන්න උණානේ. මාටි කියලා තමන්ගේ පවුලේ මිනීටික ආරක්ෂා කරන පුද්ගලයාගෙන්. කොහොමහරි මාටිට සිදුවීම ගැන පැහැදිලි කරලා මේ යුද්ධයට එයාවත් එකතු කරගන්න කර්නල් සමත් උණා මතක ඇති. මීට කලින් සතියේ පෝප් හැල්ව පැහැරගන ගියානේ. ඉතිං පසුගිය සතියේ ටොම් හැල්ව හොයන්න ගියා මතකයිනේ. ඒ වගේම එතනදී ටොම් සහ පෝප් මුහුණට වෙඩි වැදුනා, ටොම්ගේ කකුලට සහ පෝප්ගේ උණ්ඩය කම්මුල හරහා ගිහින් තිබුනානේ. ඒ වගේම හැල්ට පෝප්ගේ කණ්ඩායමේ ඉන්න ගෑණු ළමයා ඉසබෙලාගේ උදව්වෙන් බේරෙන්න ලැබුනා මතක ඇති. ඒ වගේම කතාව අවසන් උනේ ටොම්ව අර පියාඹන පිටසක්වලයෙක් එහෙම නැත්නම් හොනට් කෙනෙක් උස්සගන යන තැනින්නේ.
අද එතැන් සිට.. 336 MB කොපිය මෙතනින් බාගන්න 9706B4AE204F77D0FBD65E5CCD65B6A289FE358F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,669 downloadsDownload Falling-Skies-S05E06.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
16 comments
gamage
pR
hureeee me parath man mulinma bewaaaa
Kasun Widusha
tnx sis.....................
dila
thanks......
kasun sandamal
thank you akko...... sub eka enakam agili gana gana hitye....thnx very much
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaa
sanka
මේක ගොඩක් ආසාවෙන් බලන්නෙ. ඉතින් ගොඩක් ස්තූතියි ඔයාට
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ මෙන්න සබ් එක ගත්තා :D
Kulanjana Maduranga
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට..
SHEHAN
thanks brroo
ඉසු ඩිපි (Isu DP)
ගියස් සතියේ කතාව ගියේ නැද්ද? තෙරුනෙත් නෑ අප්පා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nirosha
api wenuwen mahansiwenawata godak pin
Advertisement

thankk youu.. :)