Watch Trailer

Teen Wolf [S05 : E06] | කියවීම මිනිසා සම්පුර්ණ කරයි…? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 06වන කොටසයි.මුලින්ම පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගන්නවානම්…ප්‍රධාන වශයෙන් එහිදී සිදු වුයේ මලියාට හමුවුන The Dread Doctors කියන පොත පිළිබඳව හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා ඒක Dr.වැලෙක්ට සම්බන්ධයක් තියෙනවා කියලා.ඉතින් ඔහුව හමු වෙන්න අයිකන් හිල්ස්වලට ගියා…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 06වන කොටසයි.මුලින්ම පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගන්නවානම්…ප්‍රධාන වශයෙන් එහිදී සිදු වුයේ මලියාට හමුවුන The Dread Doctors කියන පොත පිළිබඳව හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා ඒක Dr.වැලෙක්ට සම්බන්ධයක් තියෙනවා කියලා.ඉතින් ඔහුව හමු වෙන්න අයිකන් හිල්ස්වලට ගියාම ගොඩක් තොරෝතුරු දැනගන්න ලැබෙනවා පොත ගැන.ඒ වගේම තමා රෞද්‍ර වේදදුරන්ගේ පහර දිමකටත් ලක්වෙන්න වෙනවා.තව කිරාට තමන්ගේ බලය පාලනය කරගන්න බැරි වෙනවා.ඒ වගේම තමා ස්ටයිල්ස් අතින් ඩොනවනුත් මැරුම් කෑවානෙ.තව ගොඩක් දේවල් වුනානේ.

අද කතාවේ වෙන්නේ Dr.වැලෙක් කියපු විදියට යාලුවේ කට්ටිය පොත කියවනවා.ඒත් ඒක ලොකු ප්‍රශ්නයකට මුලාරම්භය වෙනවා.තව කිරාගේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා.කෙටියෙන්ම කියනවනම් ස්කොට්ගේ විශ්වාසයත් නැති වෙන තැනටම ඒක නරක් වෙනවා.අවසාන වශයෙන් පොත කියවපු හැමෝටම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.මොනාද ඒ ප්‍රශ්න?ඒවා කොච්චර දරුණු වේවි ද?අද කාට මැරෙන්න වේවිද?මේ ප්‍රශ්න විසඳ ගන්න ගමන් කතාව රසවිඳලා කොමෙන්ටුවකුත් දාලායන්න කියලා ආරාධනා කරනවා 🙂

ගිය සතියේ කිව්වනේ The Originals එකේ 20 වෙනි කොටසේ උපසිරස දෙන්නම් කියලා.ඇත්තෙන්ම උපසිරස කරලා ඉවර වුනත් එකේ අක්ෂර දෝෂ තියෙනවද කියලා බලන්න වෙලාවක් ලැබුනේ නෑ.ඒකත් ඉවර කරලම හෙට අනිවාර්යෙන් දෙන්නම්කෝ.ඉතින් හෙට හමුවෙන තුරු හැමෝටම සුභ දවසක්.බුදු සරණයි.දෙවි පිහිටයි!

Teen Wolf (2011) on IMDb

 

 

286 MB කොපිය මෙතනින් බාගන්න

3B58895CC14DD6138E115BB3944EA49EE0764FC2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,563 downloadsDownload Teen_Wolf_S05E06_baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

9,563 downloadsDownload Subtitles22 KB

46 comments

  1. sura

    අම්මට හුඩු අද මමනේ 1 හැහැහැ... නියමඊ ලියෝ...ඔහොම යමු .....

    1. ඉසු ඩිපි (Isu DP)

      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

  2. Shan

    Ela bro ela

  3. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  4. malinda

    thanks saho sub 1ta.digatama
    sub denna.

  5. rohana

    නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි

  6. suranjaya_91

    ela kiro bro............

  7. irusha

    thankssss bro

  8. Thanu

    Thanku saho, ela

  9. pramuk

    thanxxx macho

  10. Dilshan

    Thanks kolla!

  11. S.K.Ruchiranga

    thz machoo kalinma dunnata

  12. Zidath

    thanks bro. elow. gd luck.

  13. Ranil Sajith

    niyamaiiiiiiii

  14. Harsha

    Thank you sooo much to the sub.

  15. heshan

    thanks

  16. Kps

    thanks saho sub ekata , the original ekath ikamanata damu a

  17. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  18. achi

    thanx bro

  19. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    Originals එකෙන් හමු වෙමු..
    එකත් ඉවර කරල දෙමු සහෝ..

    ජය වේවා !!!

  20. prasad

    thanks.........

  21. Damith

    Machan Lio tnx Machoooo&gt;&gt;&gt;

    Great Work :) (Y)

  22. R.M.C

    ඕහෝ මෙන්න සබ ඇවිල්ලා .මෙන්න බැවා.ස්තුතියි හොදේ

  23. Sajeevi

    Thanks

  24. Manula Pankaja

    thanks bro...

  25. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  26. Chiran

    ඊලග එකෙ ඉදන් x265.Hevc Format එකටත් සබ් දෙන්න සහො

  27. සුනෙර මැදවත්ත

    එල පුතා දිගටම දෙමු ඈ අදත් බෑවා ඔන්න.....

  28. thisal

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.

  29. Rana D

    thnkzzzzzz a lot mchn........

  30. Pradeep

    Thanks a lot machan...

  31. Sahan

    thankz a lot sahooo :D :D

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  33. sajana

    Thanks.........

  34. chamara anuruddha

    හැමදාම වගේ ඔන්න අදත් බෑවා thankxxxxxxxxx aaaaaaaaaaa..............

  35. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. kalana

    Thanks Bro....

  37. Nowty SaSha

    me sare sub eka denna vela giyane anith sathiye tag gala denna saho

  38. oshan

    Thank you very much . Tge original s thawa tikaine eka oya iwara karanakam api balagena innawa. :-D

  39. NIKA

    සබ් එකට තැන්ක් යු මචන්

  40. LAKSHAN

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

  41. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  42. hiruni

    Sub ekata thankzzzz

  43. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  44. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️