Fallout [S02 E02] Sinhala Subtitles ආයුබෝවන්, අද තමයි ඔබට තුන් වෙනි කොටස ඉදිරිපත් කරන්නේ. වැඩ අධික වීම මත ටිකක් ප්‍රමාද උනා. සිව් වැනි කොටසත් මේ වෙන කොට නිකුත් වෙලා. කොහොම උනත් මේ හැම කොටසක්ම පැයකට ආසන්න ධාවන කාලයක් තිබෙන නිසා එක හුස්මට නරඹන්න අවශ්‍ය නෑනේ. හෙමින් බලමු. ඒ උනත් ඉතිරි කොටස් ඉක්මණට දෙන…

Fallout Sinhala Subtitles

ආයුබෝවන්, අද තමයි ඔබට තුන් වෙනි කොටස ඉදිරිපත් කරන්නේ. වැඩ අධික වීම මත ටිකක් ප්‍රමාද උනා. සිව් වැනි කොටසත් මේ වෙන කොට නිකුත් වෙලා. කොහොම උනත් මේ හැම කොටසක්ම පැයකට ආසන්න ධාවන කාලයක් තිබෙන නිසා එක හුස්මට නරඹන්න අවශ්‍ය නෑනේ. හෙමින් බලමු. ඒ උනත් ඉතිරි කොටස් ඉක්මණට දෙන්න උත්සාහ කරන්නම්.

ඉතිං මෙතෙක් කතාව කියනව නම් විශේෂයක් නෑ. ලුසි, කූපර් ඔවුන්ගෙ ත්‍රාසජනක චාරිකාවෙ දිගටම නියැළෙනවා. ඒ අතර සිදු වීම් වලට තමයි මුල් තැන දෙන්නෙ. සුරක්ෂිතාගාර 33 හි ලුසිගෙ සහෝදරයා ඇති කරන විප්ලවය. ලෝහමය සහෝදරත්වයේ සාකච්ඡාව. ලුසී පියාගේ ක්‍රියාකාරකම් වගේම ලුසී පිහිට වෙන රෝමානු ස්ත්‍රිය පිළිබඳව දෙවෙනි කොටසේ අඩංගු වෙනවා. තුවාල වී වැටී සිටින කූපර්ව තාවකාලිකව අතැර දමා ලුසී රෝමානු ස්ත්‍රිය ඇයගේ නිවෙස බලා රැගෙන ය්නවා. ඇය කිසියම් අනතුරකට මුහුණ දෙයිද?


මේ සියල්ල තුන් වැන්නෙන් බලමු

සිව් වැන්නෙන් නැවත හමු වෙමු

ආයුබෝවන්

Fallout,Fallout S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

874 downloadsDownload Fallout-S02E03.zip25 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

874 downloadsDownload Subtitles25 KB

6 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබ්එකට

  3. amila

    ikmanata meke ithuru sub tiakak dennmakoo

    1. BANDULA K

      මේක නිකුත් වෙන්නෙ සති පතා. ඒ නිසා නිකුත් වෙන විහිහට තමයි දෙන්න වෙන්නෙ

  4. Nuwan Sandeepa

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.

  5. Sahan Gayantha

    thanks a lot saho sub ekata