Fallout [S02 E02] Sinhala Subtitles ආයුබෝවන්, සුභ නත්තලක් සමග අද Fallout කතා මාලාවේ දෙවන කතාංගය ගෙන එනවා. කලින් සඳහන් කල පරිදි මේ කහා මාලාවෙ කොටස් නිකුත් වෙන්නෙ සතියකට වරක් ඒ නිසා පැයක පමණ කාලයක් තියෙන මේ කතාංග වල දෙවැන 25 නිකුත් උනා. ජනවාරි පළවෙනිදා තමයි තුන් වැන්න නිකුත් වෙන්නේ. මේ කතා මාලාව බලල…
Fallout Sinhala Subtitles
ආයුබෝවන්, සුභ නත්තලක් සමග අද Fallout කතා මාලාවේ දෙවන කතාංගය ගෙන එනවා. කලින් සඳහන් කල පරිදි මේ කහා මාලාවෙ කොටස් නිකුත් වෙන්නෙ සතියකට වරක් ඒ නිසා පැයක පමණ කාලයක් තියෙන මේ කතාංග වල දෙවැන 25 නිකුත් උනා. ජනවාරි පළවෙනිදා තමයි තුන් වැන්න නිකුත් වෙන්නේ. මේ කතා මාලාව බලල තේරුම් ගන්න නම් පළවෙනි කතා මාලාවෙ ඉඳලම බලන්න එතකොටයි ඒක පැටලෙන්නේනෙ නැතුව රස විඳින්න පුළුවන් වෙන්නෙ. මොකද මේක නිතරම අතීත සිහුවීම් වලට එක පාර මාරු වෙන නිසා. අවුරුදු 200ක කාල පරාසයක් තුල විහිදුනු කතා මාලාවක්නෙ.

ඉතිං ඔඅබ දන්නවා ලුසී එයාගෙ පියා සොයාගෙන සුරක්ෂිතාගාරයෙන් පිටතට ඇවිත් යන ගමන තමයි මේ මුළු කතාවෙම ප්‍රධාන සිදුවීම් පෙළ. ඊට අනුබද්ධව වෙනත් සිදුවීම් රාශියක් සමාන්තරව අනු කතා හැටියට යනවා. ලුසී තමන්ගෙ ආදරණීය පියාගෙ නියම ස්වරූපය, ඔහුව පැහැර ගත්තු හේතුව මේ සේරම දැන් දන්නවා. ඔහු පැහැර ගෙන ආපු මෝල්ඩේවර් මැක්ස් අතින් මැරුම් කද්දි පියා හෑන්ක් පැන ගන්නවා. සහායකයෙක් හැටියට භූමියට බැස්ස මැක්ස් නයිට් වරයෙක් හැටියට ආපසු සහෝදරත්වය වෙත යද්දි ලුසී කූපර් නැමැති අවතාරයත් සමග පියා පිටුපස පන්නන්නවා. ඔවුන් ත්‍රාසජනක සිදුවීම් පෙළකට මුහුණ දෙද්දි ලාස් වේගාස් කරා පැන යන හෑන්ක් වෝල්ට් ටෙක් ආයතනයේ තම පර්‍යේෂණ නැවත අරඹන්නයි සූදානම. සුරක්ෂිතාගාර තුලත් ලොකු කැළඹීමක් ඇති වන ලකුණු. අංක 33හි හිර වෙන හෑන්ක්ගේ පුත්‍රයා දැන් අර අඳින්න්නේ ලොකු කුමන්ත්‍රණයකට. කාලයක් නිද්‍රාවේ පසු වන මනිසුන් ටික එක වර අවදි කරන්නටයි ඔහු සැරසෙන්නේ. වානේ සහෝදරත්වය ලෝකයේ බලය නතු කර ගැනීමට උත්සාහයක නියැලෙනවා. ඔවුන්ට මැකස්ගේ උපකාරයෙන් බලගතුම අවිය සතු කර ගන්න හැකියාව ලැබිලා. ඔන්න ඕක තමයි දැනට කතාව.
තෙවැන්නෙන් නව වසරක් තුළදි හමු වෙමු
ආයුබෝවන්
Fallout,Fallout S02 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
1,136 downloadsDownload Fallout-S02E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles
9 comments
විමා - Admin
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Buddhika laKMal
සබ්එකට ස්තූතියි සහෝ
Anonymous
Thank you
Viraj
Thank you
Lakmal
thanks for the sub
mn me season eka blannama aye season 01 baluwa... ehema natuwa baluwoth oya kiwwa wage story eka terumgnna godak amarui.amila
ithuru tiketh sub dennakkooo
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජයNuwan Sandeepa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.
Advertisement



සබට තුති වේවා!