ආයුබොවන් යාලුවනේ. මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස පොරොන්දු උන දවසට දවස් කට කලින්. වැඩිය ඕන නැහැ. මෙන්න කතාව කෙටියෙන්. මොලී පරික්ෂානයක් කරනවා මුලින්ම වෙච්ච මරනයයි වාහන අනතුරයි පිලිබදව. ආරක්ෂක කැමරාවක සහායෙන් එයා නියම සැකකරුව හදුනාගන්නා අතර ඒ බව ලෙස්ටර්ගෙන් තහවුරු කරගන්න උපක්‍රමයක්ද බාවිතා කරනවා. ලෙස්ටර්ග…

ආයුබොවන් යාලුවනේ. මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස පොරොන්දු උන දවසට දවස් කට කලින්. වැඩිය ඕන නැහැ. මෙන්න කතාව කෙටියෙන්.
මොලී පරික්ෂානයක් කරනවා මුලින්ම වෙච්ච මරනයයි වාහන අනතුරයි පිලිබදව. ආරක්ෂක කැමරාවක සහායෙන් එයා නියම සැකකරුව හදුනාගන්නා අතර ඒ බව ලෙස්ටර්ගෙන් තහවුරු කරගන්න උපක්‍රමයක්ද බාවිතා කරනවා. ලෙස්ටර්ගේ හැසීරීම අනුව මෝලි තෙරුම් ගන්නවා ලෙසටර් මේකට බරපතල විදියට සම්බන්ධ බව ඒත් එයාගේ ලොක්කා එහෙම හිතන්නේ නැහැ.
වැඩිය කිව්වම රසවත් නැහැනේ..බාලම බලන්න.
74a1b8c8d6e46efa7f7eff9834117ec8a971ea25 74f2694b85168d7911830eec172074af4087cdf9 0f82eb653c2edb6c788db90361f9278786616a95 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,181 downloadsDownload Fargo_-S01_E03.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
17 comments
Thisara Buddhika (තිසර නියෝ)
Wicky
පට්ටනේ ඔයාලා , ගොඩක් ස්තුතියි සබ් 1කට , දිගටම මෙහෙම දෙමු , එල කිරි
dinidu madushanka
ela ela saho jaya wewa
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :P :P
Isu
Thankzz අංජන
ඉෂාන් ක්රිෂාජ” සහ “නිශාන්ති වික්රමසිංහ denntama.. Robocop dunna ne...ilaga kotaha enkm Supiri Movie ekakta Sub damu Sahoo.....
Digatama Sub demu......Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
ELAZZZZZZ.subata thanks ANJANA & NISHANTHI .digatama sub demu.jaya wewa.....
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……………..shani
thanks
Sampath
Thanks Dennatama..........
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. දෙවෙනි එකත් තාම බැලුවෙ නෑ. එකපාරම බලන්න බැරියෑ. ජය෴෴ :P :P
kosaladeshan
Tnx...
Rashmika
thanks lot!!!!!!!!!!!!!!!!!!!
gayan
thz ban meka patta kathawakne
Maxxy
mchn me episode eka nm tikak dwnload speed eka madi wagei. anyway i like this tv series. im watching it again and again,
bhanu
supiri aaaaaaaaaaaaaaaaaaa.....................
asitha
elama saho thanks
Advertisement

නියමයි
:P
උපසිරැසියට තුති……. :)