Watch Trailer

The 100 [S01E08 – Day Trip] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ අටවෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්. කලින් කොටසේදී අපි දැක්කා කට්ටිය කොහොමහරි ෆින්ව බේරගන්න උදව් ඉල්ල ගන්න සමත් වෙනවා. ඒ වගේම දැන් ආක් මධ්‍යස්ථානයත් දන්නවා පෘථිවියේ වාසය කරන්න හැකියාව තියෙන බව. ඔය අව් අස්සෙ බෙලමි අට භූමි වාසියව අල්ලගෙන එන්න සමත් වෙනවා.…

the 100 2014

හොඳයි මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ අටවෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්.

කලින් කොටසේදී අපි දැක්කා කට්ටිය කොහොමහරි ෆින්ව බේරගන්න උදව් ඉල්ල ගන්න සමත් වෙනවා. ඒ වගේම දැන් ආක් මධ්‍යස්ථානයත් දන්නවා පෘථිවියේ වාසය කරන්න හැකියාව තියෙන බව. ඔය අව් අස්සෙ බෙලමි අට භූමි වාසියව අල්ලගෙන එන්න සමත් වෙනවා. කොච්චර වධ දුන්නත් ඔහු ෆින් ඇනපු පිහියේ තිබ්බ විෂට ගැලපෙන බේත කිව්වෙ නෑ. අවසානයේ ඔක්ටේවියා තමා මැදිහත් වෙලා බේත හොයලා දෙන්නේ. ඔහුටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණත් ඒක දන්නෙ ඔක්ටේවියා පමණයි. ඒ වගේම ඒක අනික් අයගෙන් ඇය හංගනවා. මේ අතර ආක් මධ්‍යස්ථානයේ හියපු පාලකවරිය උපායකින් ආපහු කවුන්සිලයට එන්න සමත් වෙනවා. ඒ වගේම කවුන්සිලයට අනුව පෘථිවියට යෑමට ආක් මධ්‍යස්ථානයේ සියලු දෙනාටම ඉඩ පහසුකම් නැති බවත් හෙළි වෙනවා.

අද බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. අද එළිවෙන කුමන්ත්‍රණ මොනාද කියලත් බලන්නකෝ. 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,444 downloadsDownload The.100S01E08.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

36,444 downloadsDownload Subtitles87 KB

66 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
    මග බලාගෙන හිටියේ.

  2. sarath

    ස්තුතියි රොයිලි

  3. sach

    Thanks Saho !

  4. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න මේකත් ගත්තා..
    දැන් කොටස් දෙකක් බලන්න තියේ අප්පා මේකත් එක්ක..
    මේ මට මොකද්ද වෙලා තියෙන්නේ..
    දැන් ගොඩක් කතා මග ඇරෙනවා..
    අයියෝ...
    මෙහෙම ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ,,,,

  5. dinidu madushanka

    ela ela sao jaya wewa

  6. Sam

    niyami sahoo..thnkss..jaya wewaa..

  7. Sisira Hegoda

    Thanks.

  8. Randy

    යූ ආර් අ සබ් මැෂින්

  9. indika

    thanks

  10. shabey

    thankyou baiscop.........

  11. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ
    දැන් මේකත් එක්ක කොටස් තුනක් එකතු වෙලා තියනවා
    බලන්න ..අනේ මංදා කවදා බලන්නද කියලා.

  12. Givantha Arshakularathne

    ඔබට ජය.

  13. dasun disanayaka

    thanks

  14. Tharindu Perera

    elazzzz mekath bagena denakanmai balan hitieee.......
    thanks roili sahooo ikmanatama sub eka denna karana kapakirimata..................
    dnaam balanava mekaaaa..............

  15. npdjz

    dannam kathawe hodama tika
    thankz “රොයිලි ප්‍රනාන්දු sahodarayata

  16. Sanath Indika

    ස්තුතියි සහෝදරයා :)

  17. “චූටී මල්ලි”

    අම්මෝ මේකත් ආවාඅදම
    ගින්දර ආ...
    සබට තුති
    ඔබට ජය............

  18. chamath

    thanax bro.jayawewa

  19. KpRox

    පට්ට වේගයක්නේ? අපිටත් කියල දෙන්නකො ඔය ස්පීඩ් එකෙන් සබ් දැමීමේ රහස.

  20. sam

    නියමයි

  21. Mahesh

    sub ekata thanx

  22. harsha

    මම හිතන් හිට්යේ උසෙන් බෝල්ට් තමයි වේගවත් මිනිසා කියල. ඔන්න ගත්තා ස්තූතියි

  23. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ..........
    ‍මේ‍ක ‍එ‍න‍කම්‍ ‍උන්‍‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍කා‍ල‍ය ‍ම‍හන්‍‍සි‍ය ‍වැ‍ය ‍ක‍ර‍මින්‍ ‍මේ ‍ක‍ර‍නා ‍කාර්‍ය‍ය‍ට
    ‍බො‍හෝම ‍පින්‍.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  24. Chathu

    thax machan.........

  25. sampath

    Thanks Roi..........

  26. shani

    thanks

  27. Isu DP

    Thankzzx Royly Aiye Sub Ekata…..
    Ane manda Mehemath Sub Dimak.. :-) :-)
    Ela Ela Aiye... Meka Dan Nagala Ynwa...
    Jaya Wewa !!!

  28. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි රොයිලි සහො :P ජය

  29. thilina

    මේ‍ක ‍එ‍න‍කම්‍ ‍උන්‍‍නේ.

  30. Keshan Wasala

    නියමයි ,,, මේක දැන් දැන් හොදයි වගේ :D
    ඔන්න එහෙනං බානවා ගොඩක් ස්තුතියි අයියේ ...

  31. Darshana

    thanks roily saho....

  32. sampath

    එනකම් මග බලන් උන්නේ රොයිලි. ගොඩක් ස්තුතියි. කවද්ද Revolution එන්නේ.

  33. dilan k

    eti yantham badu awa maga balagean hitiye
    Thank Machoo

  34. Ruwan Kumara

    තව තවත් දිරිය ශක්තිය ලැ ෙබ්වා ..............

  35. නිෂූ

    ගොඩක් ස්තුතියි ! එනකම් බලන් හිටියේ
    ජයවේවා

  36. SADU

    Thankzzzzzzzz macho su ekata oyala oya karana sewaya hemadama api hemoma agaya karanawa.anith ewath ikmanatama denna lebewa kiyala api hemoma wenuwen mama suba pathanawa.baiscop ekata jaya

  37. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  38. me

    Thanks

  39. Sachira

    මේකත් ආපු ගමන් දුන්නට ගොඩක් THANX

  40. Dhanushka

    Thankssssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  41. චතුර බුද්ධික

    තැන්කු තැන්කු රොයිලි අය්යේ.... :)

  42. tharaka

    monawa unath kiyanna one meka niyama tv series ekak kaleken balapu.dan revolution ekath ewara wenna laga nisa thawa tv series ekak danna balamu needa..monawa unath sub ekata thanks............

  43. Shan Vimukthi

    මෙන්න සබ ගන්නවෝ

  44. නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ජය වේවා!!

  45. Thilina

    බොහොම ස්තූතියී...

  46. Kulanjana Maduranga

    huga dawasakin baiscope patte awe.meka dela ne,ela.subata thanks ROYLI saho.digatama demu.jaya wewa...

  47. G4maffiaking

    thnx bro

  48. dhanushka

    Thanx macho...elazzzzzzzz (y)

  49. HaZ

    thank u sahooooooo

  50. දසන් බුද්ධික

    නියමයි සහෝ... ඔන්න ගත්තා.... ජයවේවා.... දිගටම දාමු...

Load more comments