සත්‍ය කතාවක් උපයෝගී කරගෙන නිර්මාණය වූ ෆාර්ගෝ කතා මාලාවේ හතර වෙනි එපිය අරන් තමයි මම මේ ආවේ.. ඔයාල දන්නව වගේ මේ කතා මාලාව 1979 දී සිදු වූ සත්‍ය කතාවක් ඇසුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ.. ඉතාම විශිෂ්ඨ කතාමාලාවක් වන මෙය මේ වන විට ග්ලෝබල් ග්ලෝබි සම්මාන දෙකක්ද, තවත් සම්මාන 29ක් ඇතුලුව සම්මාන 31ක් දිනා ගැනී…

සත්‍ය කතාවක් උපයෝගී කරගෙන නිර්මාණය වූ ෆාර්ගෝ කතා මාලාවේ හතර වෙනි එපිය අරන් තමයි මම මේ ආවේ.. ඔයාල දන්නව වගේ මේ කතා මාලාව 1979 දී සිදු වූ සත්‍ය කතාවක් ඇසුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ.. ඉතාම විශිෂ්ඨ කතාමාලාවක් වන මෙය මේ වන විට ග්ලෝබල් ග්ලෝබි සම්මාන දෙකක්ද, තවත් සම්මාන 29ක් ඇතුලුව සම්මාන 31ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා..ඒ වගේම සම්මාන 82කට නාමයෝජනා වී තිබෙනවා.
ඉතින් මේ එපිය ගැන කියනවනම් imdb අගය 9.0 ක් තරම් ඉහල අගයක් ලබා ගෙන තිබෙනවා..අද කතාව ගැන කියනවනම් ගර්හාට් පවුල හා කෙන්සාස් සිටි මාෆියා කන්ඩායම් යම් එකගතාවයකට එන්න උත්සහ කරනවා.. ලූ සොල්වසන් දැන් මේ පරීක්ෂනය ගැන බැහැලම වැඩ කරගෙන යනවා. ඔහුට එඩ්ගෙ සහ පෙගීගේ කාර් එක ගැන පොඩි සැකයකුත් ඇති වෙනව..ඉතින් අපි බලමු ඔහු එඩ්ලා ගැන හොයා ගනීද කියලා..ඒ වගේම ගර්හාට් පවුල හා කෙන්සාස් සිටි අතර ගිවිසුම සාර්ථක වෙයිද කියලා..කුතුහලය පිරුනු මේ කතා මාලාවත් එක් වෙන්න ආරාධනා කරන ගමන්ම මන් සමු ගන්නවා…
ඔබට ජය..
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
384 downloadsDownload Fargo.S02E04.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
7 comments
නිරෝෂ්
Jeewantha
මේක බලන කට්ටිය නම් ටිකක් අඩුයි වගේ. මේ වගේ සුපිරි කථාවක් බලන්නේ නැත්තේ ඇයි කියලා මට නම් හිතාගන්න බෑ. ගොඩක් ස්තුතියි ඉක්මනටම සබ් දෙන එක ගැන.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tikiri
කලින් එකත් සුපිරි ....මෙකතෙහෙමම වෙඉ ..එල ස්තුත්යි
sithija
thank u bro !!!!
අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි ප්‍රනීත් මධූ.ජයවේවා !