Watch Trailer

Fargo [S02 : E05] with sinhala subtitles | ගැටුම්… [සිංහල උපසිරසි සමඟ]

​පහත් ඔන්න ගෙනාව..කලින් එපියේ හැන්සි එඩ්වයි පෙගීවයි හොයනවනේ අපි බලමු මේ සතියේ එයාලව අල්ල ගනීද කියලා..කොහොම උනත් ලූ පොලිස් නිලධාරියට නම් එයාල ගැන දැන් ටිකක් සැකයි වගේ..ගර්හට්ලා කෙන්සාස් සිටි මාෆියා කන්ඩායමත් එක්ක ගිවිසුමක් ගැහුවා අපි දැක්කා ඒත් ඒක ඒ තරම් සාර්ථක උනේ නෑ..මොකද මිලිගනුයි කිචන් සහෝදරයොයි…

Fargo S2 Pic 2

​පහත් ඔන්න ගෙනාව..කලින් එපියේ හැන්සි එඩ්වයි පෙගීවයි හොයනවනේ අපි බලමු මේ සතියේ එයාලව අල්ල ගනීද කියලා..කොහොම උනත් ලූ පොලිස් නිලධාරියට නම් එයාල ගැන දැන් ටිකක් සැකයි වගේ..ගර්හට්ලා කෙන්සාස් සිටි මාෆියා කන්ඩායමත් එක්ක ගිවිසුමක් ගැහුවා අපි දැක්කා ඒත් ඒක ඒ තරම් සාර්ථක උනේ නෑ..මොකද මිලිගනුයි කිචන් සහෝදරයොයි ඔට්ටෝට පොඩි සද්දයක් දාන නිසා..ඒක නිසාම ගර්හාට්ලා එයාලට යුද්ධ ප්‍රකාශ කරනවා..මේ සතියේ යුද්ධයක් තියෙයිද පොඩියට හරි ? අපි ඒක බලලම දැන ගමු..

ඉතින් මේ සතිය ගැන කියනවන්ම හොද හොද සෙල්ලම් ටිකක් වෙනවා අද එපියෙත් පොඩි යුද්ධයකුත් යනවා ඒ අතර එඩ්ටත් පොඩි කරදර ටිකක් වෙනවා..ඉතින් කතාව බලලම දැනගමු..මේ එපියට imdb මීටරේ 9.4 ක් කැරකිලා තියෙනවා..ඉතින් වෙන මොන කතාද..එහෙනම් අපි ගියා..

ඔබට ජය…

 

 

Fargo (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

318 downloadsDownload Fargo.S02E05.Baiscopelk.com_.rar24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles

318 downloadsDownload Subtitles24 KB

8 comments

  1. තිසර නියෝ

    උපසිරැසියට තුති ප්‍රනීත් සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත්.ජයවේවා !

  4. Jeewantha

    බොහොම ස්තුතියි සබ් වලට. කථාව නියටමට යනවා.

  5. Jeewantha

    මචන් ඊලඟ කොටස් වලට සබ් දෙනකම් අපි බලාගෙන ඉන්නේ.

  6. banu

    ela macho,thankx bro මේ subata, macho Monty Python and the Holy Grail (1975) ෆිලුමටත් suba දිහන්කො

  7. devinda gamage

    onna deela.fatta malli fatta.ty gdk.

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.