හරි, මෙන්න Penny Dreadful තුන්වෙනි කතා මාලාවේ හයවැනි කතාංගයත් මේ විදියට ඔයාලට අරගෙන එනවා. ඉතින් කාර්යබහුල වෙලාවක වුණත් පරක්කුවෙලා හරි වැඩේ කෙරෙන එක ලොකු දෙයක්නේ නේද? ඔයාලා ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ඊතන් සහ හෙකටී කාන්තාරය ඇතුළටම යනවා. ඒත් වතුර හොයාගන්න බැරුව…

හරි, මෙන්න Penny Dreadful තුන්වෙනි කතා මාලාවේ හයවැනි කතාංගයත් මේ විදියට ඔයාලට අරගෙන එනවා. ඉතින් කාර්යබහුල වෙලාවක වුණත් පරක්කුවෙලා හරි වැඩේ කෙරෙන එක ලොකු දෙයක්නේ නේද? ඔයාලා ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ඊතන් සහ හෙකටී කාන්තාරය ඇතුළටම යනවා. ඒත් වතුර හොයාගන්න බැරුව එයාලට ගමන සම්පූර්ණ කරගන්න වෙන්නේ නෑ නේ. ඒ අතරේ ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් සහ ජේකිල් එකතුවෙලා අත්හදා බැලීමක් සිදු කරනවා. කාන්තාරය මැද්දේ රාත්‍රි කාලයේ ඉන්ස්පෙක්ටර් ඇතුළු පිරිසට සිද්ධ වෙන දේ දැක්කනේ. ඒවගේම ඊතන් එදින රාත්‍රිය ගතකළ ආකාරය වගේම පසු දින ඔවුන්ට සර් මැල්කම් සහ කයිටනේ ව මුණගැහෙන්නේ ඊතන් සහ හෙකටී කාන්තාරය මැද්දේ වතුර නැතුව වැටිලා ඉද්දී. කොහොමින් කොහොමහරි ඊතන් ගෙදර යනවා. ඊටපස්සේ ඉන්ස්පෙක්ටර් ඇතුළු පිරිසද ඊතන්ගේ ගෙදරට පැමිණෙනවා. මතකද මම කළින් කතාවකදි කිව්වා මේ “කයිටනේ” කියන්නේ ඊතන්ගේ තාත්තා කියලා මට එච්චරටම විස්වාසයක් නෑ කියල? කිව්වා වගේම ඊතන්ගේ තාත්තා අවසානයේ දී ඔහුට මුණගැහෙනවා. ඒවගේම ඊතන්ගේ අතීත සිදුවීම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර ඇතිවූ විරසකයන් මෙන්ම ඔවුන්ට අත්විඳින්න සිදු වූ ඉරණම කතාව අවසානයේ විස්තර වෙනවා.
එහෙනම් මෙන්න අද කතාව එහෙනම්. වැනේසා, ලයිල් හොයාගෙන යන්නේ ඇයි? ලයිල් වැනේසාට අඳුන්වා දෙන්නේ කවුද? ලිලී, ඩෝරියන් සහ ජස්ටින්ගේ මීළඟ සැළසුම් මොනවාද? ඊතන්, හෙකටී, සර් මැල්කම්, කයිටනේ, ඊතන්ගේ තාත්තා, ඉන්ස්පෙක්ටර් රස්ක් ඇතුළු පිරිසට අවසානයේ කුමන ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙයිද? එහෙනම් අදත් කතාව බලන්න ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ගොඩාක් ආදරයෙන්. ඒවගේම තව කතාංගයන් තුනයි තියෙන්නේ මේ කතා සමය ඉවර වෙන්න. කමෙන්ට් එකක් දාගෙන යනවනම් වටිනවා ඔක්කොමන්ලා එක්කම. එච්චරයි මං ඉල්ලන්නේ. හරි, ලබන සතියේ මුණගැහෙනකන් ගිහින් එන්නම්.
හැමෝටම ජයෙන් ජයම වේවා…!
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
512 downloadsDownload Penny.Dreadful.S03E06.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
10 comments
Udara Damith B\K
Udara Damith B\K
.....................................................................................................................................................
........................................................බොහොම ස්තූතියි.........................................................................
.......................................................................................................................................................:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)wayantha
එල කිරි සහෝ! දිගටම sub දෙන්න
RY
FF741FD83A26B4B10759F4ECA67567DA6C31A51C
Hash tag eka...
Gayan Chinthaka
ela ela thanks wedeta digatama karagena yanna
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks machan.....jayawewa.....!
shehan
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

.................THANKS......................