ඉක්මන්ටම අටත් ගෙනාව ඔන්න..දැන්නම් ගොඩක් දේවල් වෙනවා කතාවේ..ෆ්ලොයිඩ් දැන් පොලීසියට සහය දෙනවා ඒ උදව්වෙන් කොහොම හරි කෙන්සාස් සිටි මාෆියා කණ්ඩායම පරද්දන්නයි හදන්නේ..කොහොමහරි බෙයර් ඩොඩ්ගේ දුවව මරණවා මොකද එයාගේ පුතා හිරේ යන්නේ ඩොඩ්ගෙ වරදින් කියලා හිතන නිසා..මයික් මිලිගන්ව ආයෙම කැදවනවා ඔවුන්ගේ පරිපාලනය ව…

ඉක්මන්ටම අටත් ගෙනාව ඔන්න..දැන්නම් ගොඩක් දේවල් වෙනවා කතාවේ..ෆ්ලොයිඩ් දැන් පොලීසියට සහය දෙනවා ඒ උදව්වෙන් කොහොම හරි කෙන්සාස් සිටි මාෆියා කණ්ඩායම පරද්දන්නයි හදන්නේ..කොහොමහරි බෙයර් ඩොඩ්ගේ දුවව මරණවා මොකද එයාගේ පුතා හිරේ යන්නේ ඩොඩ්ගෙ වරදින් කියලා හිතන නිසා..මයික් මිලිගන්ව ආයෙම කැදවනවා ඔවුන්ගේ පරිපාලනය විසින් ඒත් ඔහුටනම් අත හරින්නම බෑ වගේ ගේම.ඒ වගේම ෂෙරිෆ් ලාර්සන් පිටසක්වලයන් එක්ක කතා කරන්න භාෂාවක් හොයාගෙන වගේ…එහෙනම් මේ කොටසත් බලල ඉමු…මේකටත් imdb අගය 9.6ක් වැනි ඉහළ අගයක් ලබා ගෙන තියනවා..ඊලග එපියෙන් හමුවෙමු…
ඔබට ජය…
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
355 downloadsDownload Fargo-2x08.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
10 comments
Udara Damith B\K
Udara Damith B\K
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
කාලෙකින් එක උනා
නිරෝෂ්
ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
sandharuwan
thanks bro.....
Jeewantha
එපිසෝඩ් 10 ම ඩවුන්ලොඩ් කරගෙන සබ් දෙනකම් බලාගෙන හිටියේ. ඉක්මනට සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha
ආ නියමයිනේ ප්‍රනීත් ඊයේ එකයි අද තව එකක්. ඔන්න එහෙනම් ඒකත් ගන්නවා ස්තූතියි ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියි