Watch Trailer

Fargo [S02 : E07] with sinhala subtitles | පවුල් ව්‍යාපාරද?? හවුල් ව්‍යාපාරද??… [සිංහල උපසිරසි සමඟ]

දැන්නම් කතාව උපරිමේටම ඇවිත් කියලා ඔයාලට තේරෙනවා ඇති.. පහුගිය එපියේ කෙන්සාස් සිටි මා‍ෆියා කන්ඩායම ගර්හාට් ගෙදරට ප්‍රහාරයක් එල්ල කරනවා සිමන්ගේ තොරතුරකට ඉතින් ඒකෙන් කාටද හානි උනේ කියලා අද බලා ගන්න පුලුවන්..ඒ වගේම බෙයර් එයාගේ පුතාව බේර ගන්න පොලීසිය වටලනවා ඒකෙන් එඩ්ටත් පැනලා යන්න පුලුවන් උණා ඒත් හැන්සිග…

Fargo-SE2

දැන්නම් කතාව උපරිමේටම ඇවිත් කියලා ඔයාලට තේරෙනවා ඇති.. පහුගිය එපියේ කෙන්සාස් සිටි මා‍ෆියා කන්ඩායම ගර්හාට් ගෙදරට ප්‍රහාරයක් එල්ල කරනවා සිමන්ගේ තොරතුරකට ඉතින් ඒකෙන් කාටද හානි උනේ කියලා අද බලා ගන්න පුලුවන්..ඒ වගේම බෙයර් එයාගේ පුතාව බේර ගන්න පොලීසිය වටලනවා ඒකෙන් එඩ්ටත් පැනලා යන්න පුලුවන් උණා ඒත් හැන්සිගෙන්නම් එයාලට බේරුමක් නෑ වගෙයි මොකද හැන්සි එයාල පස්සෙන්ම යන නිසා…ඩොඩ්ටත් මාර අකර තැබ්බයකට තමයි මූණ දෙන්න උනේ එඩ්ව මරන්න ගිහින්…ඔය ආකාරයට කතාව ගලාගෙන යන අතර අද එපියටත් imdb මීටරේ  9.1ක් ඇවිත් තියෙනවා…එහෙනම් ඊලග එපියෙන් හමබවෙමු..ඔබට ජය.

ඔබට ජය…

Fargo (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

335 downloadsDownload Fargo-2x07.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles

335 downloadsDownload Subtitles27 KB

8 comments

  1. නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා!

  2. rasanga

    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  3. harsha

    ස්තූතියි ප්‍රනීත් ඔන්න ගත්තා ජයවේවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Jeewantha

    ගොඩක් ස්තුතියි. සබ් දෙනකම් බලාගෙන හිටියේ.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Heshan

    Thanks saho...

  8. අසිත

    elama saho thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.