Watch Trailer

Fear The Walking Dead [S02 : E11] with Sinhala Subtitles | පැබ්ලෝ හා ජෙසිකා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කිව්වා වගේම ඊළඟ කොටසත් ගෙනාව. පරක්කු වුනානම් සමාවෙන්න. සබ් එකනොදී ඉන්න බෑනේ කිව්වට පස්සේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ කොටසට සබ් එක එනකන් බලාගෙන ඉන්න ඇති කියලා. හොඳයි එහෙනම් අපි කතාව පැත්තට යමු. වෙනදා වගේම ඔයාලට පසුගිය කොටස් මේක පටන් ගද්දි පෙන්නනවා. අද ගෙනාපු කොටසෙන් වෙන්නේ ටිකක් හොඳ දේ…

ඔන්න යාලුවනේ මම කිව්වා වගේම ඊළඟ කොටසත් ගෙනාව. පරක්කු වුනානම් සමාවෙන්න. සබ් එකනොදී ඉන්න බෑනේ කිව්වට පස්සේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ කොටසට සබ් එක එනකන් බලාගෙන ඉන්න ඇති කියලා. හොඳයි එහෙනම් අපි කතාව පැත්තට යමු. වෙනදා වගේම ඔයාලට පසුගිය කොටස් මේක පටන් ගද්දි පෙන්නනවා.

අද ගෙනාපු කොටසෙන් වෙන්නේ ටිකක් හොඳ දේවල්. හරියට අර හෝටලේ ඉන්න මිනිස්සු මැඩිසන් එක්ක එකතු වෙනවා වගේ දේවල් තව නික් ලුසියානා එක්ක… දන්නවනේ කියන්න ඕනේ නෑ නේ… ඒ වගේම මේකේ නම් අර තාත්තයි පුතයි ගැන කිසි දෙයක් නෑ. ඒක ඔයාලට ඊළඟ කොටසින් බලාගන්න පුළුවන්.

හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන්න බලාපොරොත්තු තියාගෙන මම යනවා. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා. ඒ වගේම අමතක කරන්න එපා යෝජනා/චෝදනා/වැරදි එහෙම තියෙනවනම් comment කරන්න. එහෙනම් මම යනවා!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E11.PROPER.HDTV.x264-KILLERS

Fear.the.Walking.Dead.S02E11.PROPER.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

395 downloadsDownload Fear.the_.Walking.Dead_.S02E11.Baiscopelk.com_.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/LakshanPiyumantha2-e1479846741555.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

ලක්ෂාන් පියුමන්ත

Subtitles

395 downloadsDownload Subtitles20 KB

7 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  2. Sanath Indika

    thx broo

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Thusitha

    ස්තුතියි!!!!!!

  5. Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. pitcher bro

    Season. 3 oneee