ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට සුපර්ගර්ල් එකත් අරගෙන ආවා.දැන් වෙලාව රාත්‍රී 10.40යි. හොදයි එහෙමනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියේ අන්තිමට මතක ඇතිනේ කැඩ්මස් එකෙන් මොන් එල්ව පැහැරගෙන ගියා. එයාලා මොන්එල්ව පැහැරගෙන තියෙන්නේ සුපර්ගර්ල්ව ගෙන්නගන්න. ඉතින් අපේ සුපිරි කෙල්ල එතනට ගියාම හම්බවෙනවා හෑ…

Supergirl TV S2-1

ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට සුපර්ගර්ල් එකත් අරගෙන ආවා.දැන් වෙලාව රාත්‍රී 10.40යි. හොදයි එහෙමනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ අන්තිමට මතක ඇතිනේ කැඩ්මස් එකෙන් මොන් එල්ව පැහැරගෙන ගියා. එයාලා මොන්එල්ව පැහැරගෙන තියෙන්නේ සුපර්ගර්ල්ව ගෙන්නගන්න. ඉතින් අපේ සුපිරි කෙල්ල එතනට ගියාම හම්බවෙනවා හෑන්ක් හෙන්ෂෝ. නැහැ නැහැ ජෝන් ජෝන්ස් නෙවෙයි. ඇත්තම හෑන්ක්ව. කට්ටියට මතක ඇතිනේ ඇත්ත හෑන්ක් මැරුණා කියලානේ මෙතෙක් දවස් හැමෝම හිතා හිටියේ එයා මැරිලා නැහැ හැබැයි.ඒ විතරක්නම් බැරියෑ මිනිහා තමා සයිබෝර්ග් සුපර්මෑන්. අපේ ඩිසී රසිකයොනම් ඉතින් ඒක දන්නවා ඇති නොවෑ.

ඒ වගේම අපේ අලුත් වීරයා ගාඩියන්ව ඔන්න මිනීමැරුමකට අහුවෙලා. ඒක කරන්නේනම් වෙන හාදයෙක්. හැබැයි කැමරාවල සටහන් වෙලා තියෙන්නේ ගාඩියන්ව. බලමුකෝ පටන්ගත්ත ගමන්ම ජේම්ස්ට වැඩේ නවත්තන්න වෙයිද දන්නෙත් නැහැ. කතාව ගැනනම් මෙච්ච්රමයි කියන්නේ.

කට්ටිය එහෙනම් ලබන සතිය තමා දවස. ඔව් ඔව් ක්‍රොස් ඕවර් එපිසෝඩ් එක තමා. සුපිරි කෙලිගෙන් තමා වැඩේ පටන්ගන්නේ මේ පාර. එහෙමනම් ඉතින් මං කැපෙනවා. අද දවසෙම කීබෝඩ් එකට කොටලාම මහන්සියි. එහෙනම් කට්ටිය වෙනදා වගේම අපිට සලකාගෙන යන්න ඕනේ. යලිත් shooter තුලින් හමුවෙමු. ඔබ සැමට ජය…

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E07.HDTV.x264-LOL

Supergirl.S02E07.720p.HDTV.x265.ShAaNiG

Supergirl.S02E07.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,567 downloadsDownload Supergirl.S02E07.Baiscopelk.com_.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,567 downloadsDownload Subtitles50 KB

34 comments

  1. චරිත්

    ස්තුති උපඋපසිරැසියට.. ජය වේවා...

  2. Deshan Fernando

    Thanks bro. SUB aekata...

  3. Manula Sameera

    සුපිරි බං පට්ට ඉක්මනට සබ දාාලානෙ

  4. රන්දීර

    Sub eka dun obata maga full sup eka

  5. dharshana...

    Thanks..

  6. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට........

  7. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  8. sameera

    ela machan,,,thxx

  9. Zeal

    Thanx..

  10. Suu

    thank u :)

  11. SAJITH UDITHA

    මේකෙ සබ් එකනං කලින් වැටෙනවා. Legends of Tomorrow එකට තමයි නැත්තෙ... මේකට නැතත් කමන්නෑ ඒකට කලින් සබ් එක දාන්ඩ කොල්ලො... ජයවේවා.

  12. Udara Damith B/K

    බොහොම ස්තූතියි උපසිරැසියට
    සයිබෝර්ග් සුපර්මෑන් කියලා එක්කෙනෙක් නම් අහලා නෑ.
    ඉක්මනට සබ් දීලා නේ.
    ලබන සතිය වෙනකල් බලාගෙන ඉන්නේ

  13. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  14. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ක්‍රොස් ඕවර් එපිසෝඩ් එකෙන් හමු වෙමු

  15. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

  16. Kaviya

    Tq bro sub ekata ✌✌✌

  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  18. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  20. Ayesh

    Thank You

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Thiwanka Mahesh Madusanka

    ගොඩක් ස්තූතියි සහෝ සබට.....................

  23. Gihan Iddamalgoda

    thanks 4 sub.

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Kavindu

    thnks
    please mata witches of East end season 2 sinhala sub eka dennako

  26. PDROX

    එල එල.බොහොම ස්තුති මචන්.ලබන සතියන් වෙනකම් ඇගිලි ගැන ගැන බලාගෙන ඉන්නේ... :D :D :D :D :D :D

  27. Lakshan

    Thanks Bro.

  28. Ravindu Rukshan

    thanks 4 sub.

  29. DSA

    niyamai bro and thanks ha hamadama denawata

  30. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ලබන සතියෙ නොවැ පට්ටම වැඩේ වෙන්නෙ,
    මේක නොබලන උන්දැලට ලබන සතියෙ කොටහ නම්
    අනිවා බලන්න වෙනවා.

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  32. Bhagya

    ela ela bro.......!

  33. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  34. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!