ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරගෙන ආවා. ගිය කොටසෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් ඇතුළු කණ්ඩායකට ආපු අමුතුම විදිහේ ප්‍රශ්නය ගැන. තමන්ගෙම අය විසින් හදපු නැනෝ වයිරස් එකක් නිසා SSC එක විනාශ වෙන්න ඔන්න මෙන්න තිබිලා නැවතුනා. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා විශේශම දෙයක්, ඒ තමයි කිට්ගේ මූලාකෘතිය වන කාර් තවමත් විනාශ…

ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරගෙන ආවා. ගිය කොටසෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් ඇතුළු කණ්ඩායකට ආපු අමුතුම විදිහේ ප්‍රශ්නය ගැන. තමන්ගෙම අය විසින් හදපු නැනෝ වයිරස් එකක් නිසා SSC එක විනාශ වෙන්න ඔන්න මෙන්න තිබිලා නැවතුනා. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා විශේශම දෙයක්, ඒ තමයි කිට්ගේ මූලාකෘතිය වන කාර් තවමත් විනාශ නොවී තියන බව. බලමු ඉස්සරහර ඒ ගැන මොනවද වෙන්නේ කියලා.
අද කතාව ගැන කියනවානම් එක්සත් ජාතීන්ගේ සාම සාකච්ඡා වලට ආපු දකුණු අප්‍රිකානු තානාපතිවරියක් පැහැරගැනීමකට ලක් වෙලා. පැහැරගන්න එක කරපු කෙනා ගැන කිසිම හෝඩුවාවක් SSC එකට නෑ. මේ තත්වය මැද මයික් කප්පම් මුදල් දීලා තානාපතිවරියව නිදහස් කරගන්න හදද්දී පැහැරගැනීම කරපු කෙනා මයික් ලවා කිසිම සම්බන්ධයක් නැති හොරකම් සහ වැඩ දෙක තුනක් කර ගන්නවා. පැටලිලි සහිත මේ දේවල් වල අවසානය මොන වගේද කියලා ඔයාලාට කතාව අවසානයේ බලා ගන්න පුළුවන් ඒත්, මේ කතාව එක එපිසෝඩ් එකකින් නිම වෙන්නේ නෑ, ඊලඟ කොටසින් තමයි අපිට සම්පූර්ණ කතාවම බලාගන්න පුළුවන් වෙන්නේ.
එහෙනම් ඒ කොටසත් එක්ක ඉක්මණින් හම්බවෙමු. එතකල් හැමෝටම ජය…!!!
හැමදාම වගේ අඩුපාඩු එහෙම තියේනම් කියාගෙනම යන්ට.
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E10.720p.HDTV.DIMENSION
Knight.Rider.2008.S01E10.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E10.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
577 downloadsDownload Knight.Rider_.2008.S01E10.Baiscopelk.com_.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
4 comments
Kulanjana Maduranga
Gayan
Me ekakwath banna be ni bro...........plz help .. kohomada banne
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
බොහොම ස්තූතියි
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……