Watch Trailer

The Legend of the Blue Sea (2016) [E09] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 9 වෙනි කොටසත් ගෙනාවා. ඔන්න ඉතින් අපේ දියකිඳුරියට දැන් හිතිලා තියෙන්නේ ආපසු එයාගේ ලෝකෙට යන්න, ඒත් ජුන්-ජේ ඇවිත් කියනවා ඇයට යන්න එපා කියල. ඉතින් චෝන්ගි තීරණේ කරනවා ඔහුත් සමඟ නවතින්න. ඒවගේම අද කතාවේ අපේ චෝන්ගි ජුන්-ජේටයි එයාගේ යාලුවන්ටයි එයාලගේ ඊළඟ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නත් උදව් කරනවා. හැබැයි තව…

The Legend of the Blue Sea-1

ඔන්න 9 වෙනි කොටසත් ගෙනාවා. ඔන්න ඉතින් අපේ දියකිඳුරියට දැන් හිතිලා තියෙන්නේ ආපසු එයාගේ ලෝකෙට යන්න, ඒත් ජුන්-ජේ ඇවිත් කියනවා ඇයට යන්න එපා කියල. ඉතින් චෝන්ගි තීරණේ කරනවා ඔහුත් සමඟ නවතින්න. ඒවගේම අද කතාවේ අපේ  චෝන්ගි ජුන්-ජේටයි එයාගේ යාලුවන්ටයි එයාලගේ ඊළඟ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නත් උදව් කරනවා. හැබැයි තවමත් ඇය දන්නේ නැහැ ඔවුන් බොරුකාරයෝ බව.

ඒ අතරම අතීත කතාවේ සිටින කිම්-දම්-යොන්ග්ට සිහිනෙන් අනාගතේ සිටින ජුන්-ජේව නිතරම සිහිනෙන් පෙනෙනවා, ඔහු තීරණේ කරනවා, අනාගතේ සිටින ජුන්-ජේට පණිවිඩයක් තබන්න. බලන්න එය ජුන්-ජේට හමුවෙයිද කියල.

අද කොටසත් ඉතා විනෝදයෙන් රසවිඳින්න පුළුවන් බවට සැකයක් නැහැ. 😀 😀 එහෙනම් තවත් කොටසකින් මුනගැසෙමු!  🙂

Something About 1% (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E09.161214.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,073 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E09.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                   Next Episode >>

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

2,073 downloadsDownload Subtitles28 KB

19 comments

  1. silent$

    Enakam balan hitiyeeeeeeeee !!!!!!!!!!!!!

  2. KAVINDA GAMAGE

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  3. දිනුක ජයසේකර

    Thanks akki.......

  4. වෙයාකොයොට්

    එලම බොක්ක රොසි මාව කන්න කදනවා

  5. Lahiru Yasas Fernando

    Sub ekata Thanksss

  6. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  7. Udara Damith B/K

    .....................උපසිරැසියට බොහෝම ස්තුතියි.........................

  8. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Chami.S

    Thanks.
    Ithuru ewath ikmanatama denna.
    Good Luk..!!

  10. Sameera Weerasinghe

    Sub ekata thanks! Ikmanata anith evaith sub denna

  11. gsdf

    enakam hitiye thankz so much

  12. mahesh

    balagena hitiye meke ithuru sub labenakam.
    thank you so much

  13. Sajeewa Lakmal Weerasinghe

    එල වැඩක්..අනිත් ඒවත් ඉක්මන්ට දාන්නෝ....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. sahan

    thanx for sub

  17. Aruna

    akki please flower boy next door drama eke subtitles karanna please

  18. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!