ඔහේසූගෙ අංගරචනය නිසා 4 වැනි කුමාරයට බය නැතිව මිනිසුන් ඉදිරියට යන්ඩ පුලුවන් වුණා. ඉතින් එදාම වැසි වැටුණ නිසා ඔහුට ලොකු පිළිගැනීමකුත් ලැබුණා. ඔන්න ඔය අතරෙයි හේසූට මතක් වෙන්නෙ 4 වැනි කුමාරයා සෝ තමයි කවදා හරි නපුරු ග්වැන්ග්ජොන්ග් රජු වෙන්නෙ කියලා. ඒත් හොඳ හදවතක් තියෙන කෙනෙක් එහෙම වෙයි කියලා හිතාගන්ඩ හේ…

ඔහේසූගෙ අංගරචනය නිසා 4 වැනි කුමාරයට බය නැතිව මිනිසුන් ඉදිරියට යන්ඩ පුලුවන් වුණා. ඉතින් එදාම වැසි වැටුණ නිසා ඔහුට ලොකු පිළිගැනීමකුත් ලැබුණා. ඔන්න ඔය අතරෙයි හේසූට මතක් වෙන්නෙ 4 වැනි කුමාරයා සෝ තමයි කවදා හරි නපුරු ග්වැන්ග්ජොන්ග් රජු වෙන්නෙ කියලා. ඒත් හොඳ හදවතක් තියෙන කෙනෙක් එහෙම වෙයි කියලා හිතාගන්ඩ හේසූට බැරි වෙනවා, වගේම වූක් කුමාරයට ඒ නිසා කරදරයක් වේවි කියලාත් දුක් වෙනවා. ඉතින් මොකද වෙන්නෙ කියලා බලන්ඩකො.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E09.160920.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
705 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E09.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
13 comments
Fox2017
tharidu eranga
thank you!
Isuru
Thanks
jinadaree
බොහොම ස්තුතියි.....
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx akke
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
jeewantha
පට්ට පට්ට
බොහොම ස්තුතියි සුධාරා sis
නියමයි ඊළඟ කොටසටත් ඉක්මනට දෙන්නපොඩ්ඩා
දිගටම උපසිරැසි දෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජයවේවා
නියමයි පින් සිද්ද වෙච්චාවේ උත්සහායටහෂාන්
මේක දෙනකම් හිටියේ ස්තුතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් දෙනවට sis ගොඩක් ස්තුතියි...!