Watch Trailer

Fear The Walking Dead [S02:E02] with Sinhala Subtitle | අපි සියලු දෙනාම පසු බසිනවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අනෙක් කොටසත් ගෙනාව .චුට්ටක් විතර පරක්කු වුණා තමයි.කොහොමහරි මම සබ් එක ගෙනාවනේ දැන් .හරි කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මම පසුගිය කොටස ගැන පොඩි සාරාංශයක් දෙන්නම් .පළමු කොටසින් වුනේ එයාලා ඇබිගේල් නම් බෝට්ටුවට ගිහින් ඒ බෝට්ටුවෙන් සැන්දියේගෝ වලට යනවා .ඒත් මගදී හමුවෙන විනාශ වෙච්ච බෝට්ටුවකින් හම…

ඔන්න යාලුවනේ මම අනෙක් කොටසත් ගෙනාව .චුට්ටක් විතර පරක්කු වුණා තමයි.කොහොමහරි මම සබ් එක ගෙනාවනේ දැන් .හරි කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මම පසුගිය කොටස ගැන පොඩි සාරාංශයක් දෙන්නම් .පළමු කොටසින් වුනේ එයාලා ඇබිගේල් නම් බෝට්ටුවට ගිහින් ඒ බෝට්ටුවෙන් සැන්දියේගෝ වලට යනවා .ඒත් මගදී හමුවෙන විනාශ වෙච්ච බෝට්ටුවකින් හම්බුවෙන පොතක් නිසා දැන ගන්නවා සැන්දියේගෝ හරියන්නේ නෑ  කියලා ,ඒ අතරේම එයාලගේ පස්සෙන් කවුදෝ ලුහු බඳිනවා .ඔකතමයි ගිය කොටසින් වුනේ .ඔන්න එහෙනම් මේ කොටස ගැන . මෙයාලා පස්සෙන් ඒ ලුහුබැඳන් එන කට්ටිය මග හැරගෙන යද්දී එයාලට දුපතක හමුවෙනවා පවුලක් ඉන්න .ඒකට එයාලා යනවා .එකට ගියාට පස්සේ එයාලා දැනගන්නවා පොඩි දෙයක් ඒ නිසා ලොකු කලබලයකුත් වෙනවා .මොකක්ද වෙන්නේ කියලා දැනගන්නම් මේක බලන්න වෙනවා ඔයාලට .හරිනේ එහෙනම් මේක දිගටම බලන්න මොකද walking dead නැති නිසා මේක විතරයි නේ තියෙන්නේ බලබල ඉන්නේ ඒ කතාවත් එනකන් .මම මේ සබ් එක කරන්න වෙනදා වගේම මට උදව් කරපු සියලු දෙනාටම ස්තුති වෙනගමන් මම යනවා .ඊළඟ කොටසින් හමුවෙමු .ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා .

 

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.The.Walking.Dead.S02E02.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,084 downloadsDownload Fear.The_.Walking.Dead_.S02E02.Baiscopelk.com_.rar23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

1,084 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Praveen Geeshan

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  4. Sasa

    thanx bro

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sanath indika

    thx broo

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජය....

  9. harsh

    Fear The Walking Dead season 2 episode 1 ta sub eka set naane.....plz Fear The Walking Dead season 2 episode 1 download karanna link ekak denna.....tnx sub walata bro.........

  10. Nimna

    Season2 episode 2 dials okkomazip file Negri sort file ne.4n keen extract wanna.

    1. Nimna

      Season 2 episodes 2 idala okkoma zip file nemei wena file format ekak.we nisa 4n eken extract wenna na..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.