Watch Trailer

Teen Wolf [S02 : E12] | තවත් ආරම්භයකට අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියනවා එහෙනම්, මේ තියෙන්නේ ටීන් වුල්ෆ් කතා දෙවනි කතාමාලාවේ අන්තිම කොටස. ඔයාලට තුන්වෙනි කතාමාලාවත් ඉක්මනින්ම රසවිඳින්න පුලුවන් වේවි. පසුගිය කොටසින්… බොයිඩ් සහ එරිකා ඩෙරෙක්ව අතෑරලා යනවා, ඒ අර්ජන්ට් මිනිස් වෘකයන්ගේ කරන දරුණු ශබ්දය නිසාවෙන්. ලාක්‍රෝස් සෙල්ලමේ ශූරතාවලියේදී, ජෙරාර්ඩ් තර්ජනය කරනව…

Teen Wolf
ආයුබෝවන් කියනවා එහෙනම්, මේ තියෙන්නේ ටීන් වුල්ෆ් කතා දෙවනි කතාමාලාවේ අන්තිම කොටස. ඔයාලට තුන්වෙනි කතාමාලාවත් ඉක්මනින්ම රසවිඳින්න පුලුවන් වේවි.

පසුගිය කොටසින්…

බොයිඩ් සහ එරිකා ඩෙරෙක්ව අතෑරලා යනවා, ඒ අර්ජන්ට් මිනිස් වෘකයන්ගේ කරන දරුණු ශබ්දය නිසාවෙන්. ලාක්‍රෝස් සෙල්ලමේ ශූරතාවලියේදී, ජෙරාර්ඩ් තර්ජනය කරනවා කැනිමා ලවා කෙනෙක්ව මරවණවා කියලා ස්කොට් තරඟය අවසාන වෙද්දී ඩෙරෙක්ව ඔහුට බාරදුන්නේ නැත්නම්. ඇලිසන් කිසිම අනුකම්පාවක් නැතිව බොයිඩ්ට ඊතල වලින් විදිනවා මිනිස් වෘකයෝ දෙන්නා ක්‍රිස් විසින් බේරගන්නකම්ම. ඒ ඇලිසන්ගේ ක්‍රියාපටිපාටිය ගැන කලකිරිලා. පිට්ටනියේදී, ස්ටියල්ස් හිතාගන්න බැරිවිදිහේ ජයග්‍රහණයක් උදාකරගන්නවා. ඒ තමන්ගේ කණ්ඩායමට ලකුණු එක්කර දීලා කණ්ඩායම ජයග්‍රහණය කර දීම මගින්. ඊට පස්සේ, ජැක්සන්ව පිට්ටනියේ ලේ ගලමින් වැටිලා ඉන්නවා හම්බවෙනවා. එයා එයාගේම නියපොතු වලින් එයාටම ඇනගෙන. ෂෙරිෆ් ස්ටිලින්ස්කි එතනට ඇවිත් බලද්දී ස්ටයිල්ස් අතුරුදහන් වෙලා.

අද කොටස එතන ඉදන්…

කොටින්ම කියන්න ඕන, මේ කතා මාලාවේ පළවෙනි අදියර ඉවර කරලා දෙවනි අදියර පටං ගන්න කල් ගියපු හේතුව මේ අදියර කරන්න ගත්තු සහෝදරයාගේ තිබුන කාර්යබහුලත්වය නිසාවෙන්. ඔහු පලවෙනි කොටස ලබාදුන්නත් ඉතිරිය දෙන්නට නොහැකියාව මත තමයි මම මේක ආපහු කරන්න පටං ගත්තේ. බාගත්තු පිරිස කෙසේ වෙතත් කමෙන්ට්නම් ඉතින් මේ කතාමාලාවට අඩුපාඩුවක් උනා. කමෙන්ට් බලාගෙන දෙයක් නොකරන නිසා, කෙනෙක්ට විනෝදයක් සපයන්න ඕන නිසාත් තමයි මේ කතා මාලාවේ ඔය ගොල්ලොන්ට කොටස් විසි තුනක් එක දිගට ලබාදුන්නේ. විසි තුනක් කිව්වේ, එක කොටසක් අපේ මේ සිසීන් එකේ පළවෙනි එක කරේ වෙන සහෘදයෙක් නිසා.

එහෙනම් තුන්වෙනි කතා මාලාවෙන් හමුවෙමු. ජයවේවා!!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,905 downloadsDownload Teen.Wolf_.S02E12.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        3rd Season >>

Subtitles

5,905 downloadsDownload Subtitles53 KB

29 comments

  1. නලින්

    ස්තුතියි කිනෝ!

    ජය වේවා!

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි කිනෝ
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. arrow4srilanka

    ස්තුතියි සහෝ සබ් ඒකට ! ජය වේවා!

  4. yasiru

    oyala nihadawa karana sewaya api gogak agaya karanawa. me kata malawa digatama dunnata thanks....

  5. chethana

    api hugaak asawen balana me kathawa apita dunnata tnz,,idiriyatath e dewal api bala porothtu wenanawa,

  6. sajeevi

    thanks
    season 3 digatama denna

  7. LEO kumara

    patta bn digatama subs denna.meke sub download karanawa adu wela thiyenne wenath sinhala sub dena web site ekakath teen wolf sub dala thiyenawa.eth baiscopelk.com eke tharam hoda na,eth ithin mekata kalin eke dala hinda goda denek eken aragena thiyenne

    1. LEO kumara

      eka nisa egollonta kalin meke sub danna balanna.kohomath eke ekata wada meke sub pahadili.ela machn digatama subs danna &lt;3 TEEN WOLF &lt;3

  8. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  9. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  11. Ashan

    Tnhs saho,, onna serama sub tika gaththa.....

  12. කසුන් තාරුක

    නියම වැඩක් සහෝ... සීසන් 3ත් ඉක්මනටම දෙමු... එල :)

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. Dilshan Prabath

    mama teen wolf s1 s2 2ma bewe biscope eken...
    kisi labayak nethuwath api wenuwen karana kepavimata bohoma stuthiyy...

    GOOD Luck

  15. kasun

    ස්තූතියි

  16. kasun

    Ealzzzzzzz

  17. රවිඳු නිපුන්

    niyamayi ayyee.me wenakal sub dunnata thanksss!

  18. Ishan

    Thanx machn.. godak pin.

  19. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  20. iresh

    thanx kollo.......

  21. Kavisha

    Thnx සහෝ...ඔක්කොම සබ් ටික බෑවා...
    ***Good Luck***

  22. amila

    patta machan..thanks bro.....aluth ekath awada bn....

  23. Sayuru Tharanga Lakmal

    godaak sthuuthii sahoo sub walata mama me season eke sampuurna sub tikama ekapara gatta nisa me season eketh anthimata comment eka damme................ekata samawenna wagema goodaaaaariyak sthuuthii sahoo sub walata......jaya weewaa

  24. nisha

    Sub walata thanks bro....

  25. imadudeshan

    Season 2 sub walata tnx bro

  26. Ara N Madhu

    Episode 12ma bewaaa.....Umbata pin. Thanks

  27. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa yaluwa..

  28. dsp

    thanks for sub bro,jaya wewa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.