The Mentalist කතා මාලාවේ පලමු සමයේ තෙවැනි කතාංගයට උපසිරැසි දීමටයි අද මේ සූදානම. අද කතාව තියෙන්නේ මුහුද සම්බන්ධව. ඒ කියන්නේ මුහුදක් අයිනේ ජීවත් වුනු යුවතියකගේ මරණයක් මූලික කොටගෙනයි, අද කතාව නිර්මාණය වෙන්නේ. මෙම සිදුවීමේදී කුඩා දරුවෙකුට මුලදීම මියගිය යුවතියකගේ මෘත ශරීරයක් මුහුදු වෙරලේ තිබිලා හමුවෙනවා…
The Mentalist කතා මාලාවේ පලමු සමයේ තෙවැනි කතාංගයට උපසිරැසි දීමටයි අද මේ සූදානම. අද කතාව තියෙන්නේ මුහුද සම්බන්ධව. ඒ කියන්නේ මුහුදක් අයිනේ ජීවත් වුනු යුවතියකගේ මරණයක් මූලික කොටගෙනයි, අද කතාව නිර්මාණය වෙන්නේ. මෙම සිදුවීමේදී කුඩා දරුවෙකුට මුලදීම මියගිය යුවතියකගේ මෘත ශරීරයක් මුහුදු වෙරලේ තිබිලා හමුවෙනවා. ඊට පසුව එය CBI අපරාධ කාර්යාංශය වෙතට යොමුවෙන්නේ, මිනීමැරුමක් විදියට සලකාගෙනයි. එය දියේ මුහුදේ ගිලී සිදුවුණු මිය යෑමක් වගේ පෙනුනාට, ඇයගේ පෙනහළු වල තිබෙන්නේ මුහුදු වතුර වෙනුවට පල්වූ මිරිදිය වතුර. ඒ වගේම ඇයගේ හිසට පහරක් එල්ලවෙලා තියෙනවා. මේක නිසාවෙන් මෙය මිනීමැරුමක් ලෙස විමර්ශණයට භාජනය වෙනවා.
මුලදීම ජේන් පොඩි මැජික් වැඩක් කරලා තමයි කතාව පටන් ගන්නේ. පසුව මූලික විමර්ශණ වලට ජේන්, චෝ සහ රිස්ග්බි තමයි වෙරල ප්‍රදේශයට යන්නේ. එතැනදී , පාට වර්ග සත්තු ගැන වගේ විකාර තමයි ජේන් විසින්, මිය ගිය යුවතියගේ මිතුරන්ගෙන් අහන්නේ. ඒත් ඒවා පස්සේ වැදගත් වෙනවා. පස්සේ ජේන් වෙරලේ නවතිනවා චෝට සහ රිස්ග්බිට යන්න කියලා. එතැන් පටන් ජේන් විසින් ජේන්ගේ විදියටම තමයි මේක විසඳන්නේ. කොහොමහරි විකාර වැඩ නිසා ජේන් නාහේ පවා තලාගන්නවා. ඒ වගේම තව ජොලි වැඩත් තරනවා. නමුත් එයා හොඳ උගුලක් අටවලා, මිනීමැරීමේ සිදුවීම සහ එයට සම්බන්ධතා තියෙන අයව කොහොමහරි හොයාගන්නවා. ඒක සිදුවෙන්නේ අමුතුම විදියකට. ඒක කතාව බලලාම දැනගන්න.
කතාව බලන ගමන්ම ඔයාලත් අනුමාන කරන්න බලන්න කවුද මිනීමැරුමට සම්බන්ධ කියලා. එහෙම පුළුවන් වුනෝතින්, අපේ රටෙත් අපරාධ මර්ධනයට හොඳ දක්ශයෝ කිහිප දෙනෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ. කතාව බලන හැමෝටම තවත් අපරාධයක වගතුග අරගෙන, නැවතත් බැහැදකින්න එන්නම්. බයිස්කෝප් එකේම රැඳිලා ඉන්න.
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,918 downloadsDownload The.Mentalist.S01E03.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
32 comments
sanju
kalindu
thank ada ikmanin dunnata anith ekak ikmanin danna
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sach
Thanks !
kalpa
supiri mcn,meka hoya hoya htapu seson ekak,puluwannm seson 5 dapan,ohma yan
Hashan
පට්ට කථාව. ස්තූතියි
චතුර බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ..
Isanka
Patta tv series ekak.
Thnx mchndev
bohoma stuti saho.... .
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D :-PRavindu
denakan unne..elaz...anikwat ikmanatama denna..
Shine
denakan balan hitiye,,thaxx sahooo.....ithuru ewath ikmanta denna...
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
බොහෝම ස්තුතියි සහෝ..
Dhanushka
Arrow season 03 lagadima anawa machan Apu gaman ona
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඒක මම බාරගත්තු වැඩක් නෙමෙයි.
මට දුන්නොත් කරන්නම්.
yasiru
niyamai saho...digatama demu...
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය…………..prabhath
thanks bro...
ishara
anith eka ikamanata dendooo
thanxතිලංක
සුපිරි කතාව ආහ්...... ඊළඟ එකේ සබ් එකත් ඉක්මනටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන.......
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
බොහොම ස්තූතියි ලබාදුන්නු අදහස් වලට......෴෴
Rashmika
thanks lot saho!!!!!!!!!!!!!
lakshitha
thnx saho :D
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzz
හසන්ත මාලිංග
නියමයි ප්‍රනීත් සහෝ..
උපසිරැසියට ස්තූතියි..
ජය :DAnonymous
Thnx for sub...
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement
![The Mentalist [S01 : E03] | මහ වෙරලේ රල පෙරලේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-2.jpg)

mama 1 ada tnx saho