Watch Trailer

Supernatural [S06 : E09] | එක්ස් ෆයිල්ස් බොරුද…? [සිංහල උපසිරැසි සමඟ]

“එක්ස් ෆයිල්ස් කියන්නේ ටී වී ෂෝ එකක්. හැබැයි මේක ඇත්තක්.” ඩීන් වින්චෙස්ටර් 4.5 එපිසෝඩ් එකෙන්. “පිටසක්වලයෝ? අහන්න, උන් ඇත්ත වුනත්, උන් කීයටවත් පොලවට ඇවිත් මිනිස්සු උස්සන්නෙ නෑ. මගේ මුළු ජීවිතේටම මට කිසිම සාක්ෂියක් හම්බවෙලා නෑ. ඇත්තම ඇත්ත පිටසක්වල පැහැර ගැනීමක් ගැන. ඒවා ඔක්කොම රැවැට්ටිලියි විහිලුයි ව…

Supernatural-S6-4

“එක්ස් ෆයිල්ස් කියන්නේ ටී වී ෂෝ එකක්. හැබැයි මේක ඇත්තක්.”
ඩීන් වින්චෙස්ටර් 4.5 එපිසෝඩ් එකෙන්.

“පිටසක්වලයෝ?
අහන්න, උන් ඇත්ත වුනත්, උන් කීයටවත් පොලවට ඇවිත් මිනිස්සු උස්සන්නෙ නෑ. මගේ මුළු ජීවිතේටම මට කිසිම සාක්ෂියක් හම්බවෙලා නෑ. ඇත්තම ඇත්ත පිටසක්වල පැහැර ගැනීමක් ගැන. ඒවා ඔක්කොම රැවැට්ටිලියි විහිලුයි විතරයි.“

බොබී සිගර් 2.15 එපිසෝඩ් එකෙන් පටන් ගනිත්ති දාන, කලින් කොටස්වලින් මතක් කිරීම්වල ඔය උඩ තියෙන ටික නෑ. ඒ නිසා තමයි ඒ ටික ලිව්වේ. 😛 හැබැයි අද කතාව පටන් ගන්නකොට බොහොම ඉස්සර මතකයක්නං අවදි වෙනවා.

ඉතින්, අද අපේ ඩීන්ව පිටසක්වලයෝ පැහැර ගන්නවා. 😛 තමන්ගේ අයියව පැහැර ගත්ත එක ගැන මහා සෝක සන්තාපයටත්, කම්පාවටත් පත් වෙන “හැගීම් නැති රොබෝ-සෑම්” ඊළගට මොකද කරන්නේ කියලා කතාව බලලම දැනගමු. 😛 වැඩි කතා නැතුව ගිහින් පිටසක්වල දඩයම කොහොම යයිද කියලා බලමු නේද?

දැනුමට:
පිටසක්වලයෝ ගැන මං කියන්න ඕනේ නෑනේ. මං උන් ගැන ෂෝ එකකට උපසිරැසිත් දීලා තියෙනවනේ. අද කතාවේ පිටසක්වලයන්ට අමතරව Fairy ලා ගැනත් කියනවා. සාමාන්‍යෙන් මේ වගේ සත්තුන්ගේ නම් මම පරිවර්තනය නොකරන බව දැන් ඕගොල්ලෝ දන්නවනේ. ඉතින් ෆෙයරි කියලම තමා උපිරසිය තුල භාවිතා කරන්නේ. මේගොල්ලෝ යුරෝපයේ මිත්‍යා කතා/ජන කතාවල ප්‍රධාන තැනක් ගන්න අත්භූත සත්වයන්. මොවුන්ට විවිධ මායා බලයන් තියෙනවා. මම හිතන්නේ අපේ රටේ නං මේගොල්ලෝ ජනප්‍රිය වුනේ ඩිස්නි කාටුන් නිසයි. ඩිස්නි කතාවල ඔවුන් හරිම හොද වුනාට බොහෝ පැරණි ජනකතා ප්‍රවාද ආදියේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට කුහක දුෂ්ඨ ජාතියක්. උන් ළමයි හොරකම් කරන බවත් උන් ගෙන් ඈත් වී සිටිය යුතු බවත් තමයි පැරණි කතාවල අනතුරු අගවන්නේ. මෙන්න විකිපීඩියා පිටුව කියවන්න කැමතිනං.

—
අද කතාවේ නම “Clap Your Hands If You Believe” කියන්නේ, පීටර් පෑන් ටින්කර් බෙල්ට පණදෙන්න ෆෙයරිලව විශ්වාස කරන ළමයින්ගෙන් කරපු ඉල්ලීමක්. J.M. Barrie ගේ පොතේ.
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවොල්ටර් (John Showalter)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2010 නොවැම්බර් 19

මීලග කොටසෙන්:
6.10 Caged Heat
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,214 downloadsDownload Supernatural.S06E09.zip122 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,214 downloadsDownload Subtitles122 KB

42 comments

  1. Bhanuka

    Ada mama thamai ekatama. thnx bro

    1. Bhanuka

      :D

  2. චන්දිම අමරසිංහ

    onna bawa thaz.... subapatum.. yakawaga aka degatama wada nada sahoooo ela ela tahz for it....

  3. KH7

    Thanks Bro..

  4. Kavindu Madusankha

    Thanks saho

  5. නලින්

    ස්තුතියි MDG සහෝ!

    ජය වේවා!

  6. sajeevi

    thanks

  7. D.Chamara

    thanks sahoo niyamai

  8. nishshanka ruwan

    ස්තුතියි :)

  9. Nuwan Tharaka (Reno)

    thanks..x files series එකටත් සබ් දෙනවනම් ගොඩක් පින් ...අපේ බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා කවුරුහරි පොඩ්ඩක් එකටත් අවදානය යොමු කරනවද

  10. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  11. මල් සිරි

    thanx saho !!

  12. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  13. Kushen

    Thanks Machan.ithuru tikath me wagema ikmanata oneeeee =D

  14. Rasika

    ummahhhhhhhhhhhhhhhh

  15. prabhath

    thanks saho

  16. prabhath

    meke All Episodes click karala baluwama pissu hedenawa. hebai dn bagekatama deela thiyenne oya niyamai mdg

  17. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  18. nuwan

    uba nam ela ban siraawata......

  19. Dharshana...

    Bohoma pin.thanks.

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. ravindu

    ela ela saho godak sthuthyi ;) :D

    1. ravindu

      download 231 kai comments 31 kai
      sub baganna aya comment ekakuth dalama giyanam hodai ne mdg saho karana wadeta :)

  22. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  23. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  24. ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම ඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා&gt;....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. harsh

    දැනට සති කිහිපයකට කලින් තමයි මම මේ ටෙලි නාට්‍ය මාලාව බලන්න පටන් ගත්තේ. කතාව හිතුවට වඩා හිතට ඇල්ලුවා. කොහොම උනත් මම මෙච්චර කාලෙකට බලපු හොඳම උපසිරැසි ගැන්වුම තමයි MDG විසින් කරපු මේ උපසිරැසි ගැන්වුම. එහෙම කියන්නෙ ඇයි කියල කතාව බලපු හැමෝම දන්නවා ඇති. ලිපියත් එක්ක දිලා තියෙන විස්තරයක් හරිම වටිනවා. මේ මහන්සිය අගය කරන්න වචන මට නෑ.
    ගොඩක් ස්තූතියි.
    ගොඩක් පින්.

  27. saliya

    ade ko ban 6-10

  28. bimsara

    supuri,,thanks,,issaraha katha walatath ikmanata sub denna,,api balagena inne

  29. Hasitha

    ****

  30. Sanjaya

    Thanks..
    !!..jaya weva..!!

  31. pubudu

    hodata sub eka denawa..wadiyenuth ekka..good work

  32. Rashmika

    thanks lot MDG saho!!!!!!

  33. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  34. DILSHAN

    wade nam suppiri bro.... ithuru katha tiketh sub ikmanata dena api balan inawa... Jaya wewa MDG..........!

  35. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  36. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  37. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  38. Vidura Prasangana

    thnx broooooooooooooooo

  39. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  40. Rumesh Asanka

    thank you