Watch Trailer

Merlin [S04 : E03] |ආතර්ට අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 -3 වන කොටස.. Merlin කතාව ගැන තොරතුරු ටිකක් කිව්ව මතක ඇතිනේ. හ්ම් අද කතාව පැත්තට හැරෙමුකො. අද ආතර්ගේ උපන්දිනය ඉතින් ලොකුවට සමරන්න තමයි එයාගේ තාත්තා ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් ලැස්තිවෙන්නේ. එත් ආතර්නම් එදත් අදත් ජනතා හිතසුව පිණිසමයි. ඔය අස්සේ එන විගඩන් කාරයෝ දෙන්නේක් ආතර්ව…

Merlin Series 3

ආයුබොවන් යාළුවනේ.

ඔන්න අද සිසන් 4 -3 වන කොටස.. Merlin කතාව ගැන තොරතුරු ටිකක් කිව්ව මතක ඇතිනේ.

හ්ම් අද කතාව පැත්තට හැරෙමුකො. අද ආතර්ගේ උපන්දිනය ඉතින් ලොකුවට සමරන්න තමයි එයාගේ තාත්තා ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් ලැස්තිවෙන්නේ. එත් ආතර්නම් එදත් අදත් ජනතා හිතසුව පිණිසමයි. ඔය අස්සේ එන විගඩන් කාරයෝ දෙන්නේක් ආතර්ව මරන්න තමා එන්නේ. එයාල ආතර්ට විස පොවපු ඇපල් ගේඩියක් දිල අඩපන කරවලා ආතර්ව මර්න්න හදන්නේ. එත් එයාලට එක කරන්න වෙන්නෑ මොකද ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් හින්ද ආතර්ට අණිද්දි ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් මැද්දට පණිනවා.

එතනින් පස්සෙනම් කතාව කියන්නෑ බාගෙනම බලන්නකෝ. කතාවේ අගයක් නැතිවෙනවනේ. එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනින් ඊලග කොටසත් එක්ක එනවා. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. එතකොට තමා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ජයවේවා…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,778 downloadsDownload Merlin.S04E03.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

3,778 downloadsDownload Subtitles34 KB

28 comments

  1. darshana

    ada mama 1.. sub ekata thanks....
    good luck...

  2. මාලක එම්.

    තැන්ක්ස් මචන්,ආතල් එකේ බැලුව හැකි.හිරු එකේ වගේ ඇඩ් බලන්න ඕනි නැනේ :)

  3. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

  4. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො සබ්එකට :D ජය

  6. shani

    thanks

  7. චතුර මදුසංක

    ela

  8. was

    patta

  9. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...............

  10. dulajindika

    ෂා මරේ මාරු තැන්ක්ස් ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට...මගෙන් සුබ පතුම්...!!

  11. වරුණ රංගජිත්

    thanks..bro

  12. asitha (ASIK)

    tHANKS....

  13. නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    ජය වේවා!

  14. thishula

    thanks sahooooooo

  15. Isuru Chathuranga

    niyamai macho iwasillak ne anithva denakan..sub ekata thanx

  16. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  17. අසෙල්

    නියමයි සහ
    ජයවේවා……..

  18. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ගම්බට්ටා

    ඔන්න ගත්තා ජයවේවා...

  20. Supun

    එල වැඩක් සහෝ..ඔක්කොම දෙනකම් ඉන්නවා...

  21. Amila

    ela ela....anith ewath ikmanta dentakooo

  22. chamila

    thanks bro hope u guys upload other episodes sooon waiting 4 that.thanks again

  23. me

    Thanks

  24. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  25. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  26. Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට...

  27. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  28. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට..ජයවේවා !!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.