Watch Trailer

I Miss You [EP 13] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝ සු යොන් ගෙන් උදව්වක් ඉල්ලනවා. සු යොන්ට ඒක තරන්න පුඵවන් වෙයිද? හැරි ජන් වෝව අල්ලගෙන ජන් වෝගේ තාත්තට උගුලක් අටවනවා තව සෝයිට ආදරෙයි කියනවා එයා කැමති වෙයිද කියලා බලන්න නම් කථාව බලන්න වෙනවා! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහල…

I miss you 2014 -1

ජන් වෝ සු යොන් ගෙන් උදව්වක් ඉල්ලනවා. සු යොන්ට ඒක තරන්න පුඵවන් වෙයිද? හැරි ජන් වෝව අල්ලගෙන ජන් වෝගේ තාත්තට උගුලක් අටවනවා තව සෝයිට ආදරෙයි කියනවා එයා කැමති වෙයිද කියලා බලන්න නම් කථාව බලන්න වෙනවා!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,120 downloadsDownload I.Miss_..You13.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

1,120 downloadsDownload Subtitles26 KB

17 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය.......

  4. kavinda

    බොහොම ස්තුතියි සහො

  5. herry

    මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  6. sanath

    බොහොම ස්තුතියි

  7. billa

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  8. sadun

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

  9. anjana

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  10. චූටී අක්කා

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  11. hasini

    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  12. gamage

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  13. ajitha

    ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  14. sajeevi

    thanks

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  16. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.