මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 15 වෙනි කොටස සමඟින්. එහෙනම් කතාවට හැරෙමු ඉක්මනටම. කලින් කොටසේදී මම කෙනෙක් ගැන හැඳින්වීමක් කලානේ. අද කතාව යන්නේ ඒ චරිතය හැදුනේ කොහොමද කියන එක සම්බන්ධව. ඒ වගේම ජිම් ගෝර්ඩන් දැන් අලුත් පෙම්වතියක් හොයාගෙන කියල හැමෝම දන්නවනේ. ජිම්ට අද එයාව තවත් ලං කරගන්න අවස්ථාවක් උදාවෙලා. ඒ…
මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 15 වෙනි කොටස සමඟින්. එහෙනම් කතාවට හැරෙමු ඉක්මනටම. කලින් කොටසේදී මම කෙනෙක් ගැන හැඳින්වීමක් කලානේ. අද කතාව යන්නේ ඒ චරිතය හැදුනේ කොහොමද කියන එක සම්බන්ධව. ඒ වගේම ජිම් ගෝර්ඩන් දැන් අලුත් පෙම්වතියක් හොයාගෙන කියල හැමෝම දන්නවනේ.
ජිම්ට අද එයාව තවත් ලං කරගන්න අවස්ථාවක් උදාවෙලා. ඒ වගේම පෙන්ගුයින් කලින් කොටසේදී අනූනමයෙන් නේ ජිවිතේ බේරාගත්තේ. මොකද මැරෝනි ඉන්නේ මරු විකල්ලෙන් පෙන්ගුයින් එයාව රවට්ටපු එකට. අද බලමු පෙන්ගුයින්ට මොකෝ වෙන්නේ කියලත්, ඒ වගේම ෆිෂ් මූනි නැවකින් පැනලා යනගමන් හිටියේ. කලින් කොටස අවසන් උනේ ෆිෂ් මූනි තවත් කරදරේකට මුහුණ දෙන අතර තුරේ. මේ ඇතිනේ කිව්වා.
තව දෙයක් 16 වෙනි කොටසේ අපි හැමෝම දන්න දුෂ්ඨයෙකුගේ ආගමනය සිද්ධ වෙනවා හැමෝම විහිළු වලට කැමතිනේ? විහිලු කාරයෙක් එන්න ඉන්නවා කියල කියන්නම්. දැන් හැමෝම දන්නවා ඒ කවුද කියලා. එහෙනම් ඊළඟ කොටසේදී මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,161 downloadsDownload Gotham-S01E15.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
43 comments
Rasidu
Ayeshi
Thanks!! :D
sanath indika
thx sahoo
නලින්
ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
MOB
ThnQ Mchn... :D
ashan
thanx bro.api godak asawena me series eka balanawa
Thanuja Deema
සබට තැන්කු ...... ජය !!!!
R.D
Thanks saho....meka denakal balaagena hitiye................
Sajith Anthony
Sub එකට ස්තුතියි.
එනකන් බලන් හිටියා.ශාන් විමුක්ති [විමා]
සබට බොහොම ස්තුතියි හසෝ
මෙන්න ගන්නවාAnushka
නියමයි සහෝ..........
එල වැඩක්, ජය වේවා!!!!lakshyan
Thanx bro!!! :D
KH7
Thanks Brro..
udara
thnx brooooooooooo
MENAKA RAJAPAKSHA
THANK YOU VERY MUCH. SUB ENAKAN BALAGANA HITIYE
Mahesh
sub ekata thanx aaaaaaaa
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔයාට කියන්න හසන්ත මහත්තයෝ.
මට ඊයේ කතාව බලද්දී නිකමට හිතුනා ජෝකර් නෑ නේද කියලා.
එතකොටම දෙන්නා එක්ක සර්කස් එකක් බලන්න යන්න පිටත් වුනා.
:)මාර වැඩේ ...!!!
තරුෂ දිනුජය
,;*"*;,*"*;,
*;, T ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, H ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, A ,;*
*;,;*
,;*"*;,*"*;,
*;, N ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, K ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, S ,;*
*;,;*thisal
tnxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Pamuditha
Thank you............. :)
Jayz
Thanx Saho.. digatama wade karagena yanna. Api oyalat ekka hamadama innawa. Budusaranai..
sajeevi
thanks
Deshan
බොහොම ස්තුතියි
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)S.K.Ruchiranga
machooo e16 sub plzzz
Piumal Rathanayake
නියමයි. උපසිරසියට ස්තුතියි. තව තවත් උපසිරසි වලට ධෛර්යය ශක්තිය ලැබේවා.
Jayz Waniganeththi
Saho meparanam 16 tikak parakui... ikmantama denna. Obata jaya
Dilruk
Monada bn wenada hamadama kalin dena eka ai dan me parakku :(
thisara
නියමයි මචෝ තැන්ක්ස් :*
lahiru
thnx sub ekata ..eelaga ekath ikmnta denna puluwan nam hondai
Jayz Waniganeththi
Ko bro 16 tawat nane
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
මරේ මරු
ඔබට ජය“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Nishan Lahiru
tnx saho....
U_USanath Perera
thanks for sub bro.... ;) :)
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S01- E15] | දුෂ්ඨයෙකුගේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/GOTVSNEW3.jpg)

Sub එකට thanx.එනකන් බලන් හිටියා.