ඔන්න මම අද ඉක්මණටම අපේ යාලුවන්ට මේ කොටස අරගෙන ආවා. කලින් සතියේ නම් මට ගේන්න බැරි උනා පොඩි විභාගයක් නිසා. ඒ වෙනුවට මගේ මිත්‍රයා දේනුක තමයි ඔයාලාට කලින් කොටස අරගෙන ආවේ. මේ වෙලාවේ එයාටත් ස්තූති කරන ගමන් අපි බලමු ටිකක් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ කොටසේදී හෙන්රිටයි ජෝයි ඇතුලු කට්ටියට ගනුදෙනු…

ඔන්න මම අද ඉක්මණටම අපේ යාලුවන්ට මේ කොටස අරගෙන ආවා. කලින් සතියේ නම් මට ගේන්න බැරි උනා පොඩි විභාගයක් නිසා. ඒ වෙනුවට මගේ මිත්‍රයා දේනුක තමයි ඔයාලාට කලින් කොටස අරගෙන ආවේ. මේ වෙලාවේ එයාටත් ස්තූති කරන ගමන් අපි බලමු ටිකක් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ කොටසේදී හෙන්රිටයි ජෝයි ඇතුලු කට්ටියට ගනුදෙනු කරන්න වෙන්නේ හැකර්ලා කණ්ඩායමක් එක්ක. ඔයාලා දන්නවානේ කම්පියුටර් ජිල්මාට් දාන කට්ටියක් තමයි මෙයාලා. මේ කණ්ඩායමට කියන්නේ “ෆේස්ලස්ලා” කියලා. මෙයාලා තොරතුරු ගබඩා වලට ඇතුල් වෙලා ප්‍රසිද්ධ අයගේ රහස් එලි කරනවා. ඉතින් කොහොමහරි මේ කණ්ඩායමේ කෙනෙක් අභිරහස් ලෙස මැරෙනවා. ඔන්න ඔය ගැන හෙන්රි සහ ජෝ හොයන එක තමයි මේ කතාව පුරාවට වෙන්නේ. මොනවා උනත් ඉතින් හෙන්රි ඇවිත් පරණ විදියට හිතන මනුස්සයානේ. එයාට මේ ජිල්මාට් තේරෙන්නේ නෑ. ඒ උනාට කවුරු මොන ජිල්මාට් එක දැම්මත් හෙන්රිට වැඩේ අහුවෙනවානේ අන්තිමේට. තව දෙයක් තමයි හෙන්රිගේ මේ අමරණීය බවේ රහස ජෝට කී සැරයක් අහුවෙන්න ගියාද. ඔන්න මේ පාරත් අහුවෙන්න ගිහින් නූලෙන් බේරෙන්නේ.එහෙනම් හැමෝටම මේ කොටස රසවිඳින්න ආරාධනා කරනවා.
100 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4E3B56750363C9636965CB0CE90816626A0040AD220 MB (HD) කොපිය මෙතනින් බාගන්න
F67DB4851C1D17747BD148C9CF80FE73C04CE3F2348 MB (HD) කොපිය මෙතනින් බාගන්න
F812B1967474813FBC1E12B11CAC00FC00945531 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,767 downloadsDownload Forever-US-S01E17.baiscopelk.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
25 comments
sajeevi
Isuru feat
Ela
lakshitha
thnx saho :D
Anushka
නියමයි යාලු.. සබට තුති!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
අරුණ යශාන්
thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නලින්
ස්තුතියි නුවන්ත සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අද කතාවනම් පට්ට.
මේක එන්න එන්නම සුපිරි වෙනවා.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට....
ජය!!!එල්.සී. දමැල්
උපසිරසට තුති….ජය….!
Avishka
meka denakm mara asawen balan hitiye.thnx.....
D.Chamara
thanks sahooo
prabhath
thanks
Yomal Ravindu
Thanks..............!!!!!!!!!!!!! :D :D :D
Sanjeewa
උපසිරුසි ලබා දුන්නට බොහෝම ස්තූතියි, ජය වේවා !
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)chinthaka
මේ කතා සෙට් එකනම් පට්ට ..බොහොම ස්තුති සහෝ ..!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Thusitha
Thank You
chinthaka.max4
thankx machan
Anonymous
thank you
Advertisement

thanks a lot